ජනාධිපති තුරුලේ සිටි පුංචි දියනිය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බන් කතා කරන් නැත්තේ? රාජිතය ලක්ශ 100ක් ගත්ත එක වැරදි. එකේ දෙකක් නෑ. අනුර හරි. මොන හිඟන්නෙක්ද රාජිත?

    රාජිත විතරක් නෙමෙයි, රවී, රනිල් ගැනවත් වැරදි වහන්න මම වචනයක් කතා කරලා නෑ. පෙන්නපන්කො එක වචනයක්?

    මම මෙතන කතා කලේ වැඩේ වැරදි කියලා දැන දැන මේ අහිංසක මිනිස්සු අල්ලන් මොකද්ද කරන්න යන්නේ?

    තමන් කරපු දේ වගකීමවත් තමන්ට ගන්න බැරිද?

    ඒකටත් ගෙවන්න ඕනේ ජනතාවද? දැනටත් මේ ගෙවනවා මදිද?

    කලින් ආණ්ඩුව නොකරපු මේ ආණ්ඩුව කරන වැරදි 10ක් කියපල්ල .
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    මිනිස්සුන්ගෙම හොරා කාල මිනිස්සුන්ගෙම එකතු කරල ගෙවනවලු .මොන ජීවිතද අප්ප මේව .තව ටිකදවසකින් වීරසන්ගිලි ඇතුලට ගියහම උගේ රෙද්දත් ඉල්ල ගනින් විකුනන්න :lol::lol::lol::lol::lol::):):)


    :lol::lol::lol::lol:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    මේ සිරිසේනට නෑයෝ වෙන ළමයෙක්ලු. ගිය අවුරුද්දේ මේ ලමයවම වඩාගෙන ඉන්න ෆොටෝ එකක් FB තිබුණා :P වංචාකාරයා :angry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    මේ සිරිසේනට නෑයෝ වෙන ළමයෙක්ලු. ගිය අවුරුද්දේ මේ ලමයවම වඩාගෙන ඉන්න ෆොටෝ එකක් FB තිබුණා :P වංචාකාරයා :angry:

    :shocked: :shocked: :shocked:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කලින් ආණ්ඩුව නොකරපු මේ ආණ්ඩුව කරන වැරදි 10ක් කියපල්ල .

    කලින් එකා කෙරුවත් නැතත් වැරැද්ද වැරැද්දමයි.
    කලින් එකත් මෙහෙම කලා කියන එක එක්ස්කියුස් එකක් නෙමෙයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කලින් ආණ්ඩුව නොකරපු මේ ආණ්ඩුව කරන වැරදි 10ක් කියපල්ල .

    10 ක් ඕනද බන්.... එනකොටම මහබැංකුවට කෙලල ආයෝජන 0ට බස්සල රටටම කෙලවපු එක මදිද?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජාතියේ අප්පච්චි : මහින්ද
    ජාතියේ අම්මා : ශිරන්ති
    ජාතියේ සීයා : මෛත්‍රී

    :D

    Jathiye goma goda - Wimal

    Jathiye bond - Rawi

    Jathiye ashwaya - Thilanga

    Jathiye buriya - Upeksha

    Jathiye MILF - Piyumi

    Jathiye puhunukaru - Lionel Sandun
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    10 ක් ඕනද බන්.... එනකොටම මහබැංකුවට කෙලල ආයෝජන 0ට බස්සල රටටම කෙලවපු එක මදිද?

    ඒ හොරකන් කරපු සල්ලි වලින් සිල්රෙදි බෙදුවනම් ෆුල් දේශ ප්‍රේමී ආගම සුරකින නායකයෙක් වෙන්න තිබ්බ :yes::yes::yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඒ හොරකන් කරපු සල්ලි වලින් සිල්රෙදි බෙදුවනම් ෆුල් දේශ ප්‍රේමී ආගම සුරකින නායකයෙක් වෙන්න තිබ්බ :yes::yes::yes::yes::yes:

    එහෙමද ආස?..... යහපාලන නිරුවත.....