ජනාධිපති තුරුලේ සිටි පුංචි දියනිය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එතකොට දැන් ඉන්න හුටන්ගෙ නියෝගපිට ඔය TRC එකේම සල්ලි ගo වතුර ආධාර වලට බෙදල තියෙන්නෙ..එතකොට ඒකටත් දැන් ඉන්න ලේඛම්ල දෙන්නත් කුඩුවට දාන්ඩම ඔනෙ.. :yes::yes::yes:

    සිල් රෙදි ලබා ගත්ත උවැසි උවසියන්ගෙන් අපි සිල් රෙදි ලබා දිම හොදද නරකද කියල අහල සල්ලි එකතු කරනව පන්සලක් පන්සලක් ගානෙ ගිහින්...එතකොට දැනෙයි ඔය රටකරවන මහ තැන් වලටම...:dull:

    මට හිටං ගැන කළකිරීමක් තිබුණත් හදිසි ආපදා තත්වයකදී එයා කරපු දේ අගය කරනවා... හැබැයි දැන් ආයෙත් කතාවක් යනවා ඒ සල්ලිත් බිම් මට්ටමෙන් මාටියා ගහලා කියල... :(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    සිල් රෙදි ලබා ගත්ත උවැසි උවසියන්ගෙන් අපි සිල් රෙදි ලබා දිම හොදද නරකද කියල අහල සල්ලි එකතු කරනව පන්සලක් පන්සලක් ගානෙ ගිහින්...එතකොට දැනෙයි ඔය රටකරවන මහ තැන් වලටම...:dull:

    නරකයි කිව්වොත්? :confused:
    සිල් රෙද්ද ඉල්ලගන්නවද? :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එතකොට දැන් ඉන්න හුටන්ගෙ නියෝගපිට ඔය TRC එකේම සල්ලි ගo වතුර ආධාර වලට බෙදල තියෙන්නෙ..එතකොට ඒකටත් දැන් ඉන්න ලේඛම්ල දෙන්නත් කුඩුවට දාන්ඩම ඔනෙ.. :yes::yes::yes:

    සිල් රෙදි ලබා ගත්ත උවැසි උවසියන්ගෙන් අපි සිල් රෙදි ලබා දිම හොදද නරකද කියල අහල සල්ලි එකතු කරනව පන්සලක් පන්සලක් ගානෙ ගිහින්...එතකොට දැනෙයි ඔය රටකරවන මහ තැන් වලටම...:dull:

    1-Maco-Letter.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉරසොහොන්ගෙ අත්තම්මටත් සිල්රෙදි හම්බුනාලු . හම්බෙච්ච සිල් රෙද්ද ඔතල තිබ්බ මහින්ද මූන තාම අල්මාරියෙ අලෝගෙන හවසට හවසට ඉරසොහොන් ස්වයං වින්දනේ කරනවලු :baffled::baffled::baffled:
    E BANMUNP LOLLO THAMYI KOLU KARAYO PONNA SET EKAMA UNP EKA NISA EKA UBALATA ADALA GIHIN MANGALAGE PAYIYA URAPAN:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔබ තුරුලට වි ඉන්නට අත්නම් එක වරුවක් හො ඩවසකඩි... ....
    ජෙසුනි මට ඔබ විශ්වසයි..
    ඔබ මගෙ ජිවිතයයි ... හමඩමත් එහෙමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නරකයි කිව්වොත්? :confused:
    සිල් රෙද්ද ඉල්ලගන්නවද? :rofl:

    මෙහෙමයි දුන්න සිල් රෙද්ද ආපහු දෙන්ඩ කැමති ,උපාසක අම්මල ,හිටපු ජනාධිපතිතුමාට කියල තියෙනව, ඒව ආයෙ බාර දෙන්නම් කියල...තව සමහරුන් ගාව ඒ සිල් රෙද්ද දැන් නැ. මොකද ඒව අයින් කරල අවුරුදු ගානක්නෙ...ඒක නිසා එයාලගෙන් සල්ලි එකතු කරනව...කැමති අයට සල්ලි දෙන්ඩ පුලුවන් අකමැති නම් ,ඒ වගේම දෙන්ඩ සල්ලි නැත්තම් ,නොදි ඉන්ඩ පුලුවන්...

    කොහොම උනත් ලකාවෙ සියලුම පන්සල් වලට මේ අවනඩුව කියල...සිල් රෙදි සැදැහැවතුන්ට බෙදිමේ වරදට හිරේ දැම්ම සත්ගුනවත් මහතුන් වෙනුවෙන් සල්ලි එකතු කරනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට හිටං ගැන කළකිරීමක් තිබුණත් හදිසි ආපදා තත්වයකදී එයා කරපු දේ අගය කරනවා... හැබැයි දැන් ආයෙත් කතාවක් යනවා ඒ සල්ලිත් බිම් මට්ටමෙන් මාටියා ගහලා කියල... :(
    නිතිය නම් නිතිය කාටත් පොදු වෙන්ඩ ඔනනෙ.. TRC එකේ සල්ලි වලින් සිල් රෙදි බෙදීම වරදක් නම් හිරේ දානව නම්...දැන් ඉන්න ලේඛම්ලත් කරල තියෙන්නෙ ඒකමයි...ගo වතුර ආධාර දෙන්ඩ ඔනෙ ආපදා කලමනාකරන ඇමති යටතේ ඇති අමාත්යන්ශ වලින් නැතුව TRC එකෙන් නෙමේ...ඔකටත් අනිව දැන් ඉන්න ලේඛම්ලත් හිරේ දාන්ඩම ඔනෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ජාතියේ අප්පච්චි : මහින්ද
    ජාතියේ අම්මා : ශිරන්ති
    ජාතියේ සීයා : මෛත්‍රී

    ජාතියේ අප්පච්චි : මහින්ද
    ජාතියේ අම්මා : ශිරන්ති
    ජාතියේ සීයා : මෛත්‍රී
    ජාතියේ ආච්චි : රනිල්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මෙහෙමයි දුන්න සිල් රෙද්ද ආපහු දෙන්ඩ කැමති ,උපාසක අම්මල ,හිටපු ජනාධිපතිතුමාට කියල තියෙනව, ඒව ආයෙ බාර දෙන්නම් කියල...තව සමහරුන් ගාව ඒ සිල් රෙද්ද දැන් නැ. මොකද ඒව අයින් කරල අවුරුදු ගානක්නෙ...ඒක නිසා එයාලගෙන් සල්ලි එකතු කරනව...කැමති අයට සල්ලි දෙන්ඩ පුලුවන් අකමැති නම් ,ඒ වගේම දෙන්ඩ සල්ලි නැත්තම් ,නොදි ඉන්ඩ පුලුවන්...

    කොහොම උනත් ලකාවෙ සියලුම පන්සල් වලට මේ අවනඩුව කියල...සිල් රෙදි සැදැහැවතුන්ට බෙදිමේ වරදට හිරේ දැම්ම සත්ගුනවත් මහතුන් වෙනුවෙන් සල්ලි එකතු කරනව..

    දැන් ඔය රෙදි දුන්නේ කවුරුත් ඉල්ලලා නෙමෙයි නේ. උඹලාම යම් කිසි අවස්ථාවක:rofl: තීරණයක් ගන්නවා මේ වෙලාවෙ දුන්නොත් හොඳයි කියලා මහජන මුදල් වලින්ම රෙදි ටික දෙනවා.

    සමහර පංසල් එපා කියනවා. සමහර පංසල් අහනවා මැතිවරණයක් ලඟදි විතරද අපිව මතක් වෙන්නේ කියලා.:baffled:

    උඹලම බලෙන් දීලා ඒකට නීතිමය ප්‍රශ්නයක් ආවම අහිංසක මිනිස්සුන්ට වදයක් නොවී තනියම විසඳගන්නවත් උඹලට හයියක් නැද්ද? :dull: (විලිලැජ්ජයි)

    මිනිස්සුන්ගේ සල්ලි වලින්ම දීපු දේ ආයේ ඒ මිනිස්සුන්ගෙන්ම හිඟාකන්න ලැජ්ජාවක් නැද්ද? :dull: (විලිලැජ්ජයි)

    සියලුම පංසල් වලට කියන්න පුලුවන්. හැබැයි සියලුම පංසල් වලින් ප්‍රතිචාර කොහොම හම්බ වෙයිද දන්නේ නෑ. මොකද රෙදි ගත්ත පන්සල් ටිකටත් එකම හැන්ඳෙන් නෙමෙයි නේ බෙදුවේ? :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නොදරුවෝ රැවටෙන එක අහන්න දෙයක්යෑ...
    ඔය ලක්ෂ හැට ගාණක් රැවටුනේ.... :)

    ආයෙත් අහල.....
    කිරි සප්පයො රැවටෙන එක අහන්නත් දෙයක්ද...?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් ඔය රෙදි දුන්නේ කවුරුත් ඉල්ලලා නෙමෙයි නේ. උඹලාම යම් කිසි අවස්ථාවක:rofl: තීරණයක් ගන්නවා මේ වෙලාවෙ දුන්නොත් හොඳයි කියලා මහජන මුදල් වලින්ම රෙදි ටික දෙනවා.

    සමහර පංසල් එපා කියනවා. සමහර පංසල් අහනවා මැතිවරණයක් ලඟදි විතරද අපිව මතක් වෙන්නේ කියලා.:baffled:

    උඹලම බලෙන් දීලා ඒකට නීතිමය ප්‍රශ්නයක් ආවම අහිංසක මිනිස්සුන්ට වදයක් නොවී තනියම විසඳගන්නවත් උඹලට හයියක් නැද්ද? :dull: (විලිලැජ්ජයි)

    මිනිස්සුන්ගේ සල්ලි වලින්ම දීපු දේ ආයේ ඒ මිනිස්සුන්ගෙන්ම හිඟාකන්න ලැජ්ජාවක් නැද්ද? :dull: (විලිලැජ්ජයි)

    සියලුම පංසල් වලට කියන්න පුලුවන්. හැබැයි සියලුම පංසල් වලින් ප්‍රතිචාර කොහොම හම්බ වෙයිද දන්නේ නෑ. මොකද රෙදි ගත්ත පන්සල් ටිකටත් එකම හැන්ඳෙන් නෙමෙයි නේ බෙදුවේ? :rolleyes:

    MULINMA KIYANNA ONA SIL REDI WADE WARADI NAMUTH NITHIYA EKA SAMANA NAHA ANIKA JANADIPATHILA OKKOMA MUDAL AVABAVITHA KARANAWA UBALA RAJITHATA LAKSHA 100 K DUNNA EKA GANAKATHA KARANNE NAHA NEDA MAHINDA KEHELIYATATH DUNNA EKATH HUTHTHE WARADAK :cool:

    MEKATH WARADI NADDA?

    21433154_1936643836660150_3141336438585899263_n.jpg
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    MULINMA KIYANNA ONA SIL REDI WADE WARADI NAMUTH NITHIYA EKA SAMANA NAHA ANIKA JANADIPATHILA OKKOMA MUDAL AVABAVITHA KARANAWA UBALA RAJITHATA LAKSHA 100 K DUNNA EKA GANAKATHA KARANNE NAHA NEDA MAHINDA KEHELIYATATH DUNNA EKATH HUTHTHE WARADAK :cool:

    MEKATH WARADI NADDA?

    ඇයි බන් කතා කරන් නැත්තේ? රාජිතය ලක්ශ 100ක් ගත්ත එක වැරදි. එකේ දෙකක් නෑ. අනුර හරි. මොන හිඟන්නෙක්ද රාජිත?

    රාජිත විතරක් නෙමෙයි, රවී, රනිල් ගැනවත් වැරදි වහන්න මම වචනයක් කතා කරලා නෑ. පෙන්නපන්කො එක වචනයක්?

    මම මෙතන කතා කලේ වැඩේ වැරදි කියලා දැන දැන මේ අහිංසක මිනිස්සු අල්ලන් මොකද්ද කරන්න යන්නේ?

    තමන් කරපු දේ වගකීමවත් තමන්ට ගන්න බැරිද?

    ඒකටත් ගෙවන්න ඕනේ ජනතාවද? දැනටත් මේ ගෙවනවා මදිද?