ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි..

IOSiri

Member
Dec 6, 2014
217
23
0
kiyapu eka aththtama thrune naha machn. එකයි කිවුවේ එළකිරියේ සමහර උන් දාපු ත්‍රෙඩ් එකක් වත් බලන්නේ නැහැ. අපි උබලත් එක්ක කතා කරන්න අවම නිකම් ලොකු ටෝක් දෙන්න එපා
පීඇම් එකක් දාන්නම්.
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    කොහොමද හැබැයි අලුත් ආන්ඩුවේ දැන් දාන සෙල්ලම්, පවුල් පිටින් ගැසිලි, පගා, කොමිස්, කැසිනෝ, බඩු ගැසිම් වලට ඉඩක් නැත්තේ...? පොඩ්ඩක් පැහැදිලි කරපන්?

    ඒකට චම්පික රනවක කිව්වා වගේ අලුත්ම යාන්තනයක් හැදෙනවා, හැම සංවර්ධන කටයුත්තක්ක පටන්ගන්න කලින් නිසිලෙස විගනණය/ඇස්තමේන්තු ගතකිරිම් පිළිවෙලකට වෙන පරිදි.

    ඒත් එක්කම රටේ නීතිය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. විධායකය නැති නිසා කාටත් ගැති නැති ස්වාදින පත්විම් හා නීති සංස්කරණය වෙනවා.. ඒතකොට ඔය කැසිනෝ පොන්නයන්ට උන්ට ඕනෙ විදිහට මේ රටට ඇඟිලි ගහන බැරි වෙනවා.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    This topic is so wrong
    Misleading the true idea what champika has said.
    The thread owner idea is to insult champika orelse he must be a stupid
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපරාදේ යුද්ද කරලා ප්‍රබා මැරුවේ..ප්‍රබාකරන්ව ජනාදිපති කරන්න තිබ්බේ..

    :lol: ඔක ගිහින් ච්ම්පික:lol:ට කියපන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒකට චම්පික රනවක කිව්වා වගේ අලුත්ම යාන්තනයක් හැදෙනවා, හැම සංවර්ධන කටයුත්තක්ක පටන්ගන්න කලින් නිසිලෙස විගනණය/ඇස්තමේන්තු ගතකිරිම් පිළිවෙලකට වෙන පරිදි.

    ඒත් එක්කම රටේ නීතිය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. විධායකය නැති නිසා කාටත් ගැති නැති ස්වාදින පත්විම් හා නීති සංස්කරණය වෙනවා.. ඒතකොට ඔය කැසිනෝ පොන්නයන්ට උන්ට ඕනෙ විදිහට මේ රටට ඇඟිලි ගහන බැරි වෙනවා.

    ස්වාධින කියන්නේ දේශපාලනෙන්ද...? රටට නන් ස්ව‍ාධීන වෙලා වැඩක් නෑ නේ.... රටට නේ ‍කඩේ යන්න ඔීනි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ස්වාධින කියන්නේ දේශපාලනෙන්ද...? රටට නන් ස්ව‍ාධීන වෙලා වැඩක් නෑ නේ.... රටට නේ ‍කඩේ යන්න ඔීනි.

    කොහෙත්ම දේශපාලනයෙන් නෙමෙයි, දේශපාලනය ගාවගන්නෙ නෑ. එහෙම වුනොත් දැන් වෙලා තියන වැඩේම අයේත් වෙනවා.

    රටට තමයි කඩේ යන්න ඔනේ නැතුව රජ කෙනෙක්ට හරි උගෙ පවුලේ හතරවරිගෙටම නෙමෙයි.
    :rofl::rofl::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    main1pic1.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රටට තමයි කඩේ යන්න ඔනේ නැතුව රජ කෙනෙක්ට හරි උගෙ පවුලේ හතරවරිගෙටම නෙමෙයි.
    :rofl::rofl::lol:

    දැන් කවුද බන් උන්ට කෙඩ් යන්ෙන්....?
     
    Feb 3, 2014
    860
    125
    0
    දැන් කවුද බන් උන්ට කෙඩ් යන්ෙන්....?
    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොහෙත්ම දේශපාලනයෙන් නෙමෙයි, දේශපාලනය ගාවගන්නෙ නෑ. එහෙම වුනොත් දැන් වෙලා තියන වැඩේම අයේත් වෙනවා.

    දැන් එතෙකාට ඔය නිරෙද්ශපාලනික කට්ටිය හරියටම ස්වාධීනද කියන ෙචක් කරගන්ෙන් ෙකාෙහාමද?