ජනාධිපති වෙන්ඩ ගූ ඇන් පී නායකයෝ බලුපොරේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කතානායක කරු ජයසූරිය මහතා එජාප ජනාධිපති අපේක්‍ෂක වන සුබ ආරංචිය මාල දිවයිනෙන් ලැබුණු බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසා ඇත.

    පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක හමුව ආරම්භයට පෙර කතානායකවරයාට සුබ පතමින් ඔහු මේ බව හෙලි කර තිබේ.

    එම ප‍්‍රකාශයට කතානායකවරයා කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තා වෙයි.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයිනේ සංචාරයක නිරත වෙමින් සිට අද දිවයිනට පැමිණි අතර මෙම සිදුවීම සිදුව ඇත්තේ අගමැතිවරයා මාලදිවයිනේ සිටියදීයය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති රවි කරුණානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලසුමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 68 වන සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා ඉඟි කරන ලද්දේ ඒ ගැන යයිද එම වාර්තාවන්හි සදහන්ය.

    සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ඇමතිවරුන් තිදෙනකු බැදුම්කර නඩුවේ නව සාක්ෂිකරුවන් දෙස එක් කරමින් එම චෝදනා මත අගමැතිවරයා එවකට සිටි මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම් වන බවට එම වාර්තාවන්හි දැක්වෙයි.

    ඒ මගින් සජිත් පේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්‍ෂයේ බලය අල්ලා ගැනීමට සූදානම් වන්නේ යයිද එම වාර්තා වැඩි දුරටත් කියා සිටී.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක්තෝබර් මස 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්පූර්ණ වශයෙන් මෙහෙයවා ජයග‍්‍රහණය කරවා පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂය නායකත්වය විසින් කරන යෝජනාවට සජිත් ප්‍රේමදාස මහතා පාර්ශවයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා පල වෙයි.

    සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල සමාජ ගිණුම් විසින් වාර්තා කර ඇත්තේ ඇල්පිටිය මැතිවරණය මෙහෙය වීමට නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතුව ඇති බවයි.

    කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ වැඩි පිරිසක් ඉල්ලා ඇත්තේ ද මෙම මැතිවරණය නායකත්වය ගැන ජයගෙන තම බලය පෙන්විය යුතු බවට යයිද වාර්තා වෙයි.



    :rofl::rofl::rofl::rofl::rofl: රියල්ම බලු පොරේ දැන් නම්, අන්තිමට ගම් සබා චන්දෙ මෙහෙයව ගන්ඩත් බල්ලෙක්වත් නැ,:lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට එජාපයේ සම්පූර්ණ නායකත්වයේ බලතල නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට පවරා දීමට සූදානම් බව එම පක්ෂයේ රනිල් හිතවාදී පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු සදහන් කලේය.

    ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරවීමට පක්ෂ නායකත්වය අවශ්‍ය යයි යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් කර ඇති කරන ලද යෝජනා ගැන අදහස් පල කරමින් රනිල් පාර්ශවයේ ප්‍රබලයෙකු මෙම අදහස් පළ කළේය.

    පක්ෂ නායකත්වයද සහිතව ඇල්පිටිය මැතිවරණය ජයගත නොහැකි වුවොත් ඇමති සජිත් පේ‍්‍රමදස මහතා තම නොහැකියාව පිළිගත යුතු යයිද ඔහු කියා සිටියේය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගය බාර නොගන්නේ නම් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණයට මුහුණ දී එය ජය ගැනීමටද සූදානම් යයිද කී ඔහු එවන් තත්ත්වයකදී පක්ෂ නායකත්වයට එරෙහිව කැරලි ගසා පක්‍ෂය බේද බින්න නොකල යුතු බවත් යම් සුදුසු තනතුරක් තිබේනම් ඒවා නිසි අවස්ථාවේ එය ලැබෙනු ඇති බවත් පැවසුයේ.

    :rofl::rofl::rofl: රියල්ම බලු පොරේ දැන් නම්, අන්තිමට ගම් සබා චන්දෙ මෙහෙයව ගන්ඩත් බල්ලෙක්වත් නැ,
     

    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති රවි කරුණානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලසුමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.



    Ane Sadhu :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    70251110_2233100573598452_169770380649562112_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අභ්‍යන්තර අර්බුදයේ සංකීර්ණත්වය හේතුකොටගෙන පසුගිය බ්‍රහස්පතින්දාවට යෙදී තිබුණු එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය පැවැත්වීමට නොහැකි විය. ඒ අනුව එ.ජා.ප.යට සිය සංවත්සරය මගහැරෙන්නේ ඉතිහාසයේ පළමුවතාවට වන අතර මීට පෙර ඔවුන් විපක්ෂයේ සිටියදී පවා වසරක් පාසා ම සිය පක්ෂ සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ බව ද අමතක කළ නොහැකි ය.

    කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ, පසුගිය සතිය අවසන් වන විටත්, ජනාධිපතිවරණ පිටිය තුළ ‘තනි අශ්වයා’ වූ අතර ‘නීතීඥවරුන්ගේ සංගමයේ’ සිට ‘පෙරපාසල් ගුරුවරියන්ගේ සංගමය’ දක්වා වූ ‘සංගම’ ගණනාවක් විසින් පවත්වන ලද සමුළු කිහිපයක් ම ආමන්ත්‍රණය කළේ ය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහයෝගයෙන් ජනාදිපති අපේක්ෂකයෙක් තෝරාගන්න බැරි තරමට යුඑනිපිය පිරිහිලා. ඉතින් කොහොමද මුන් රටක ප්‍රතිපතතියක් ක්‍රියාත්මක කරන්නේ බලේට ඇවිල්ලා...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සහයෝගයෙන් ජනාදිපති අපේක්ෂකයෙක් තෝරාගන්න බැරි තරමට යුඑනිපිය පිරිහිලා. ඉතින් කොහොමද මුන් රටක ප්‍රතිපතතියක් ක්‍රියාත්මක කරන්නේ බලේට ඇවිල්ලා...

    සහයෝගෙන් ඉන්න කාලේ කියලත් වෙනසක් නැහැනේ බන්...ඔය කන හැටි පේනවනේ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සහයෝගයෙන් ජනාදිපති අපේක්ෂකයෙක් තෝරාගන්න බැරි තරමට යුඑනිපිය පිරිහිලා. ඉතින් කොහොමද මුන් රටක ප්‍රතිපතතියක් ක්‍රියාත්මක කරන්නේ බලේට ඇවිල්ලා...

    :yes::yes:ඒක ඇත්ත අනිත් උන්ගෙ පක්ශ ඇතුලෙ කචල්, පවුල ඇතුලෙ කචල් ගගා උන්න උන්ට උන දේ පේනවනෙ, ඇහුවොත් කියයි ලිච්චවී පාලනය කියල...:lol::lol:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,412
    234
    63
    :yes::yes:ඒක ඇත්ත අනිත් උන්ගෙ පක්ශ ඇතුලෙ කචල්, පවුල ඇතුලෙ කචල් ගගා උන්න උන්ට උන දේ පේනවනෙ, ඇහුවොත් කියයි ලිච්චවී පාලනය කියල...:lol::lol:

    ලිච්චවීල කළෙත් එහෙමලු හැම තීරණයම දෙන්නෙ ලාස්ට් මෝමන්ට් ලු...