පට්ට සහෝ රෙප්+
හුටා You must spread some Reputation around before giving it to රත්තරං again. ලු
ප.ලි - අලුත් ඒවා විතරක් නෙවෙයි නවසිය බරගනන්වල ගහපු සුපිරි ජපන් වාහනත් තියනවා...ගැරේජ් එකේ අංකල්කාරයා කියන්නෙ කිචි කිචි ඩෙලිකා,Dx වැගන්,ke72 වගේ වාහන ජපනට වැරදිලා හදපු වාහන කියලාඅවුරුදු 35 කට විතර පස්සෙත් මෙලෝ රෙපෙයාර් එකක් නැතුව තවම යක්කුවගේ දුවනවා
ඒවා ගැනත් පොඩ්ඩක් දාපන් පුලුවන්නම්
ඇයි මේක

අවුරුදු 35 කට විතර පස්සෙත් මෙලෝ රෙපෙයාර් එකක් නැතුව තවම යක්කුවගේ දුවනවා
ඒවා ගැනත් පොඩ්ඩක් දාපන් පුලුවන්නම්