ජපන් ඇල්ටෝ [ 2014] Review

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අරුන එකෝ... මෙව්වනේ බන් රිවිව් කියන්නෙ... ඇක්ෂනුත් තියෙනවා, රොමැන්ස්ත් තියෙනවා ඒ අතරෙම කොමඩිත් තියෙනව...

    එල එල උබ සිරාවටම අන්බයස් විදිහට රිවිව් එක කරල ලියල තියෙනව... වෙන වාහන වල රිවිව් දාන අනිත් උන්ටත් උබ හොද ආදර්ශයක්...

    රෙප් ඇඩඩ්.. තැට්ස් ඔල් අයි කැන් ඩු ෆොයො එෆ්ෆෝර්ට් බ්‍රෝ..

    උබට ජය මචන් ...
    11.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Good unbiased review machan :)
    keep it up
    oka 2nd car eka widiyata tiyagena traffic eke yanna langakata yanna patta :D
    non hybrid nisa battery case uth nahane.
    Petrol kirilla WagonR eka wagene, ayi danne na minissu mekata natiwa wagonR ekata yanne :D Mekata Astar eke kali hari yanawada?

    thawa dapan uba wagonR ganne natiwa ayi mekak gatte kiyala :rofl:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මෙව්වනේ බන් රිවිව් කියන්නේ... අහන්න දෙයක් ඉතුරු කරලා නෑ... පට්ට මචන්
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    Niyamai Macho...
    rep =12
    (ගිය සතියේ හයි වේ එක තලගොයෙක් බේරන්න ABS ටෙස්ට් කළා). හැබැයි ඌ මලා. තව පොඩ්ඩෙන් මාත් මළාම තමා