Ela ela...Niyama vistare..
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Aug 2, 2017 #42 ඕකේ අලුත් මොඩෙල් එක දැන් හැම තැනම තියෙනවා.. මරු හැඩේ බන්
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 Aug 2, 2017 #43 One of the best review I saw after the longest time. Keep it buddy.
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Aug 2, 2017 #44 නියම රිවිව් එක මචන්. උබෙ වාහනේ උනත් අවන්කව සියලු විස්තර කියල තියනව. patta
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,127 9,420 113 Aug 2, 2017 #46 good , most features are similer to viva elite
jasz Well-known member Sep 29, 2007 8,966 1,226 113 නුවර Aug 2, 2017 #48 Hyaenidae said: The best-written, most-detailed, honest-af review of a vehicle I've ever seen in Elakiri history. Click to expand... so true
Hyaenidae said: The best-written, most-detailed, honest-af review of a vehicle I've ever seen in Elakiri history. Click to expand... so true
nnjeevana Well-known member Jan 19, 2009 3,358 769 113 තොපිට මොකෑ ඒක Aug 2, 2017 #49 උත්සාහයට මගෙන් රෙපක්
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Aug 2, 2017 #51 මම එළකිරියේ ත්රෙඩ් එකකදි දැකපු හොදම වාහන රීවිව් එක. හොද නරක සියල්ල, ඇත්ත ඇති සැටියෙන්ම තියන රීවිව් එකක් ලේසියෙන් දකින්න ලැබෙන්නෙ නෑ. විශේෂයෙන් තමන්ගේ ගෙදර තියන වාහනේ මොන වැරැද්ද තිබුනත් මිනිස්සුන්ට පේන්නේ හොද විතරයි. නමුත් මේක සියලුදේ සපිරි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම රිවිව් එකක්. බෙදාගත්තට බොහෝම ස්තූතී +25
මම එළකිරියේ ත්රෙඩ් එකකදි දැකපු හොදම වාහන රීවිව් එක. හොද නරක සියල්ල, ඇත්ත ඇති සැටියෙන්ම තියන රීවිව් එකක් ලේසියෙන් දකින්න ලැබෙන්නෙ නෑ. විශේෂයෙන් තමන්ගේ ගෙදර තියන වාහනේ මොන වැරැද්ද තිබුනත් මිනිස්සුන්ට පේන්නේ හොද විතරයි. නමුත් මේක සියලුදේ සපිරි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම රිවිව් එකක්. බෙදාගත්තට බොහෝම ස්තූතී +25
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Aug 2, 2017 #56 patta review eka machan..
nad253 Well-known member Oct 11, 2006 14,662 370 83 No idea! Aug 2, 2017 #60 Demio eke review ekakuth danna man Mazda 2 eke review ekak next month dannam