ethakota umba kiyana widiyata Toyota Lanka eka direct Toyota company ekene wahana ganne. ehenan unge wahana sale kaarayanta wada adu wenna epai.
meka pahadili karanna danna kenek
Agent gen gatthama wade iwarai ne ithin![]()

මේ කතාවේ ඈත්තක් තියෙනව. හොදම දේ මෙහේ සේල් එකකින් ගන්න කලින් කම්පෑනි දාලා චෙක් කරගන්න එක. මගේ යාලුවෙකුට වාහනයක් ගන්න ගිහින් වත්තල සේල් එකක තිබ්බ කාර් එකක් දෑම්මා ටෝයොටා ලන්කා. පෑත්ත වෑදිලා හදල කිව්වා. 0 මයිලේජ්, ඒත් හෑප්පිලා. එහෙම කාර් දෙකක් සෙට් වුනා. තුන්වෙනි එක නම් පට්ට. අර ගනන්වලටම කිට්ටුව හම්බවුනේ. සමහර සේල් කාරයො කම්පෑනි දාන්න බෑ කියනව. උන්ගෙන් ගන්න එපා.
Ow machan. Mama eka dannaw. Lankawe thiyena nama giya loku sale karayek thama oka wadipurama karanne. Mama danna hamotana kianawa ethanin nam wahana ganna epa kiala. Mata danuth awa prius ekak. Aithi karaya hithan inne g grade kiala. Eth eka aththatama s ekak. G eke keli mehen set karala. Cuise control eka hai karanna 10000k wage yanne. Mama oya amw kathawa qwe nikama qwe bn aruge rpky eka quote karala.
Luck. Meke sinhala theruma.+++++++++++
Toyota used නම්=Toyota lanka
Bajaj pulsar used නම්= David Peris ද?
++++++++++++
නම මොකක්ද?
ජපානෙත් එක්ක තියෙන සම්බන්දකම් එක්ක ඔය කතාවේ ලොකු ඇත්තක් තියෙනවා කියල මමත් දන්නවා. තව මම හොඳටම දන්න ටින්කරින් බාස් කෙනෙක් ඉන්නවා ඔය විදිහට මාස හයෙන් හයට ජපානේ ගිහිං වාහන යාඩ් වල වැඩ කරන. මමත් මුල්ම පාර ජපානේ ගිය වෙලේ එහෙ වාහන වල ගණන් දැකල පිස්සු හදුනා. සමහර වාහන තලන්න දාල තිබුන හොඳම තත්වේ ඒවා.
ඔයිට අමතරව ලංකාවේ වෙන තව මගඩියක් මම මේ ලඟදි දැක්ක. මේක මම වෙනම ත්‍රෙඩ් එකකත් දාන්න හිටියේ. මම මේ ලඟදි ගියා යාලුවෙක් එක්ක එයාගේ වාහනේ පොඩි රෙපෙයාර් වගේකට. ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. තැන කියන්නෙත් නැහැ හේතු කිහිපයක් නිසා. අපි ගියේ වාහනේ මයිලේජ් මීටරේ සෙන්සර් එක දාගන්න හදිස්සි නිසා. මොකද ටොයෝට ලංකා එකේ වැඩේට කල් යනවා කියපු නිසා. එතන සයිඩ් එකෙන් වෙන්නේ අලුත් වාහන වල ඩිජිටල් මයිලේජ් මීටර් එක වෙනස් කරන එක. වැඩේ කරන පොරට ඒක බොහොම සුළු වැඩක්, පැය බාගයක් වගේ තමා යන්නේ. චිප් එකට කේබල් හතරක් කනෙක්ට් කරලා ඩිවයිස් එක ලැප් එකට කනෙක්ට් කරලා අවශ්‍ය මයිලේජ් එකට රීසෙට් කරලා දෙනවා. මයිල්ස්, කිලෝමීටර් වුනත් වෙනස් කරලා දෙනවා ගේමක් නැහැ. අපි එතන ඉන්නකොට ආව මුස්ලිම් පොරක්. ඌ වාහනේ මයිලේජ් එක අඩු කරගෙන ගියා. පොර කරනවා කියන්නේ රෙන්ට් එකට වාහන අරගෙන පට්ට යන්න පදිනවා, මාසේ අන්තිමට පැකේජ් එකේ ලිමිට් එකට කිලෝමීටර් ගානවෙනස් කරලා අයිතිකාරයට මාසෙ මයිලේජ් ලිමිට් එක ඇතුලේ ගෙවන ගාන ගෙවනවා. එක්සස් මයිලේජ් වලට ගෙවන්නේ නැහැ. මූ මාස එකහමාරෙන් දෙකෙන් වාහනෙත් මාරු කරනවලු. ඉතින් හිතල බලපන්කො වාහනේට වෙන දේ සාමාන්‍යයෙන් 3000 න් 3500 න් සර්විස් කරන්න ඕනේ වාහනය කිලෝමීටර් කීයෙන්ද සර්විස් වෙන්නේ. අයිතිකාරයාගේ ගැන හරියට හම්බ වෙන්නේත් නැහැ, වාහනෙත් විනාසම වෙනවා.
අනික මම මේ කියන තැනට දවසකට බර ගානක් එනවා මීටරේ කරකවගන්න. ඉතින් හිතපල්ලා හිත හදාගෙන වාහනයක් ගන්නේ කොහොමද කියල, පට්ට පතුරු යන්න දුවල කිලෝමීටර් 35000 යි 40000 යි කියල විකුනනවා.

අපිට බැරිද කෙලින්ම ටොයෝටා හරි හොන්ඩා හරි කම්පනියෙන්ම බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ගෙන්නා ගන්න