මේකයි සීන් එක...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මට මුලින්ම තිබ්බෙ ජපන් බයික් එකක්..
Yamaha DT 50 එකක්,
ඊට පස්සේ ඔක්කොම ගත්තේ ඉන්දියන් බයික් තමයි,
අලුතින්ම ගන්න ඕනේ නිසා මුලින්ම බජාජ් එකක් , ඊටපස්සේ ඉන්දියාවේ ගහන යමහා ගැලැඩියෙටර් එකක් ගත්තා , ඒකත් දීලා ගෙදර කට්ටියටම පදින්න කියලා tvs scooty streak එකක් ගත්තා ඒත් ඒක දැන් මම විතරයි පදින්නේ..
මට මේක විකුනලා ගන්න හොද ජපන් බයිසිකලයක් නැද්ද?
ගන්න තැනක්?,ගනන් මිනුම්?,හොද බයික් මොඩ්ල් එකක්? , ගනන් අඩු එකක් ? කියනවාද මචන්ලා..

Last edited: