ජපන් බයික් එකක් ඕනෑ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ජපන් බයික් එකක් ඕනෑ

    මචන්ලා මම ජපන් බයික් එකක් ගන්න හිතුවා මට ලක්ශ2- 2.5 අතර හොද ජපන් බයික් ගැන දානවද,

    :)comment සහ බුම්ප් දාන අයට සලකනවා හොදේ..:)
     
    • Like
    Reactions: Sachith777
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    what do you think about suzuki volty ?
    suzuki-volty-250-301523083.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    yamaha tricker,TW200cc-225cc
    honda AX1,baja
    suzuki djebel,GN 125

    laksha 3k wath danna puluwannam hoda bike eka ganna puluwan wewi
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය කියන ලුක් එකට කැමතිනම් TW එකක් බලන්න. ලෙඩ එනව කියලනම් අහල නෑ. ඒත් එකක් කාලයක් පදින එකෙක් නම් දැකල නෑ. හැබැයි පට්ට බාන්ඩේ(ගාන එක්ක බැලුවම) :D

    බයික් කාපර්ල ටික එනකන් පොඩ්ඩක් ඉන්න.:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බම්ප් තම‍යි මචන්.....

    kandyan නැත්තම් රත්තරං ගෙන් අහලා බලපන්.......
     

    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    මචන්ලා මම ජපන් බයික් එකක් ගන්න හිතුවා මට ලක්ශ2- 2.5 අතර හොද ජපන් බයික් ගැන දානවද,

    :)comment සහ බුම්ප් දාන අයට සලකනවා හොදේ..:)

    Machan meka pst karapan BIKE SECTION eke....bike waddo set eka ubata aniwa supp ekak dewi...

    FTR ekanan hodai TW ekata wada...yanna puluwannan tricker ekakata palayan......:) AX nan dan hugak paranaine machan....JADE ekat emamai....eth patta gahanna puluwan bikes thama..hodata hewwot hoda baduwak ganna puluwan wei...