ජපන් බයික් බිස්නස් කරන අය ඉන්නවද ?
ජපන් බයික් බිස්නස් කරන අය ඉන්නවද ?
Jade , AX1 , TW , CBR එකක් ගන්නවානම් බලන්න ඕන මොනවද ? ඕවගේ ලෙඩ මොනවද ?
ලක්ෂ 4 ට කිට්ටුව ජපන් බයික් තියනවා නම් කියන්න ..
සති දෙකක් ඇතුලත ගන්න ඕන