ජපන් යන්න ඕනි අය ඉන්නවනම් එන්න
මචන් අපේ අයිය කෙනෙක් කිව්ව ජපන් වල හොටෙල් එකකට කෙනෙක්ව හොයනව වීස ඔක්කොම හදල දෙන්නම් බට් උයන්න( කෑම හදන්න බොල) පුලුවන් කෙනෙක් වෙන්න ඕනි... ජොබක් හොයන සින්හල කොල්ලෙක් වෙනුවෙන් මේක කිරියෙ දැම්මෙ.. ඕන් කෙනෙක් ඉන්නවනම් මට පීම් එකක් දාපන් මචන්..