ජපන් යන්න

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,623
    1,896
    113
    වයස නම් අවුලක් නෑ..
    රජයෙන් ජපන් යවනවා..
    හැබැයි ලොකුවට වේකන්සීස් නම් නෑ..
    කෙයර්ගිවර් වගේ ජොබ්ස් තමා තියෙන්නේ..
    කෑම බීම ඉදුම් හි‍ටුම් නොමිලේ නෑ වියදම් වැඩී - ආදායමෙන් ඒවා අඩු උනාම ලොකු ඉතුරුවක් වෙන්නේ නෑ..
    ජපන් බාෂාව අනිවාර්යයෙන් ඕනී..
    මමත් බැලුවා - පස්සේ අත ඇරියා අදහස- තේරුමක් නෑ..
    ‍රැකියාවකට ජපන් යනවා නම් ප්‍රොෆෙශනල් ජොබ් එකකට යන්න ඕනී - උදා : ඩොක්ටර් , ඉංජිනේරූ, සොෆ්ට්වෙයර් වගේ
    එතකොට පඩි වැඩී..

    උබට ජොබකට යන්න ඕනී නම් ඩුබායි පලයන්
    ehe software job tiyenawa da ???
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,076
    113
    - උඩරට -
    ehe software job tiyenawa da ???
    ඔව් අම්බානේට තියෙනවා/ අම්බානෙට ගෙවනවා..
    ජපන් බාෂාව ඕනීත් නෑ ඒවට..
    නිකන් ඩිග්‍රී තිබ්බා කියලා නම් වැඩක් නෑ - වැඩ තමා උන්ට ඕනී- එක්ස්පීරීයන්ස්
     
    • Love
    • Like
    Reactions: Tanto and NRTG

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඔන්න රිප්ලයි කරනෝ...

    ඉස්සෙල්ලම මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න. https://elakiri.com/threads/japan-work-visa.1944502/
    මේකෙන් දල අදහසක් ගන්න පුළුවන් ජපානේ තියන Working වීසා ගැන.

    දැන් ඔතනින් ඔයාට ජපන් යන්න ක්‍රම දෙකක් තියනවා, එකක් Training වීසා අනිත් එක SPECIFIED SKILLED WORKER වීසා එක. මේකේ දෙවෙනි එක වාසිදායකයි මොකද අවුරුදු 5කට වීසා වදිනවා, අර කොරියාවට දෙන එක වගේ. හැබැයි වැඩේ කියන්නේ තවම මේක ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. Training වීසා වලට තමයි දැනට බොහෝ තැන් වලින් යවන්නේ.

    දැන් බලමු ඔය කියන විදියේ ගේමක් ගහන හැටි.
    Training වීසා කියන්නේ Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම TECHNICAL INTERNSHIP කියන වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන Training වීසා එන කෙනෙක් ගේ සාමාන්‍ය පඩිය කොල 18ක් විතර (ඒ කියන්නේ යෙන් 180,000, රුපියල් 330,000). මේ පඩිය මෙහෙම කිව්වට මේකෙන් ටැක්ස්, නවාතැන් (හැමවිටම නෙවෙයි, මොකද බොහෝ විට සමගම මගින් නවාතැන් පහසුකම් දෙනවා), අහාර පාන, ෆෝන් බිල, අනෙකුත් වියදම් අඩු කරන්න ඕන.
    මෙතැනදී බලන්න ඕන ඔයා කීයක් වියදම් කරලද, කොපමණ කාලයක් මේ සඳහා ආයෝජනය කරලද ජපන් එන්නේ කියල. මොකද ඔයාට ඒ වියදම් කරපු මුදල් නැවත උපයගන්න එපැයි. ඔයාට පවුලක් ඉන්නවා නම් තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි, ඔයා ජපන් ඇවිත් ලංකාවට සල්ලි යැව්වම ඔයාලගේ පවුලේ වියදම සහ ජිවන තත්වය අන්න ඒ මුදල මත වෙනස් වෙනවා. උදාහරණයකට කිව්වොත්, ඔයා මාසෙකට ලක්ෂ එකහමාරක් ගෙදරට යැව්වොත්, ඇඳුම් පැළඳුම්, කෑමබීම, සියල්ලම ඒ මුදල මත වෙනස් වෙනවා. එතකොට ඔයා ජපන් එන්න කලින් හිතන "මාසෙකට ලක්ෂ දෙකක් තිබ්බොත් හොඳටම ඇති, ලක්ෂ එකහමාරක් ගේමක් නැතුව ඉතුරු කරන්න පුළුවන්" කියන එක කණපිට හැරෙනවා.

    මෙහෙම training වීසා ඇවිත් හොඳට ඉන්න අය ඕන තරම් ඉන්නවා, සමහර අයට අදාළ අවුරුදු ගාන ඉවර උනාට පස්සේ, කොම්පැනියේ අයිතිකාරයා විසින් වෙනම වීසා හදවල පවුල් පිටින් ආපු අයත් ඉන්නවා. මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා ටිකක් දුෂ්කර පැත්තක මිදී වත්තක වැඩ කරන කෙනෙක්. එයා මුලින් training විදියට ඇවිත් හොඳට වැඩ කරලා, වීසා ඉවර උනාට පස්සේ, අයිතිකාරයා වෙනම මෙයාව ගෙන්නවල දැන් ඒ මිදී වත්තම තනියෙන් බලාගන්නේ එයා. පවුලත් එක්කරගෙන ඇවිත් ඉන්නේ. අයිතිකාරයා ගෙදරකුත් නිකන් දීල තියෙන්නේ. තවත් සමහරු ඉන්නවා, මෙහෙට ඇවිත් අර මම කලින් කිව්වා වගේ වියදම් කරපු ගානවත් ඉතුරු කරගන්න බැරුව අන්තිමට එක්කෝ හොරෙන් පැනල හෝ මොකුත් නැතුව ලංකාවට ගිහිපු අය. මේක තීරණය වෙන්නේ ඔයාගේ වාසනාව මත.
    ගොඩක් වටිනව මචන් විස්තර ටික .ගොඩක් ස්තුතියි .යන්න ට්‍ර්‍යි කර්නවද නැද්ද කියල හිතා ගන්න බෑconfuse wela inneee🤕🤕🤕🤕 training visa ekak hari gaha ganna recomand karanna puluwan thenak thieda machan
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    1631434550972.png
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ගොඩක් වටිනව මචන් විස්තර ටික .ගොඩක් ස්තුතියි .යන්න ට්‍ර්‍යි කර්නවද නැද්ද කියල හිතා ගන්න බෑconfuse wela inneee🤕🤕🤕🤕 training visa ekak hari gaha ganna recomand karanna puluwan thenak thieda machan
    එහෙම නම් තැනක් දන්නේ නෑ. SLBFE එකෙන් යවනවා නේ. එකේ වෙබ්සයිට් එකේ තියනවා සම්පූර්ණ විස්තර.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    ඔන්න රිප්ලයි කරනෝ...

    ඉස්සෙල්ලම මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න. https://elakiri.com/threads/japan-work-visa.1944502/
    මේකෙන් දල අදහසක් ගන්න පුළුවන් ජපානේ තියන Working වීසා ගැන.

    දැන් ඔතනින් ඔයාට ජපන් යන්න ක්‍රම දෙකක් තියනවා, එකක් Training වීසා අනිත් එක SPECIFIED SKILLED WORKER වීසා එක. මේකේ දෙවෙනි එක වාසිදායකයි මොකද අවුරුදු 5කට වීසා වදිනවා, අර කොරියාවට දෙන එක වගේ. හැබැයි වැඩේ කියන්නේ තවම මේක ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. Training වීසා වලට තමයි දැනට බොහෝ තැන් වලින් යවන්නේ.

    දැන් බලමු ඔය කියන විදියේ ගේමක් ගහන හැටි.
    Training වීසා කියන්නේ Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම TECHNICAL INTERNSHIP කියන වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන Training වීසා එන කෙනෙක් ගේ සාමාන්‍ය පඩිය කොල 18ක් විතර (ඒ කියන්නේ යෙන් 180,000, රුපියල් 330,000). මේ පඩිය මෙහෙම කිව්වට මේකෙන් ටැක්ස්, නවාතැන් (හැමවිටම නෙවෙයි, මොකද බොහෝ විට සමගම මගින් නවාතැන් පහසුකම් දෙනවා), අහාර පාන, ෆෝන් බිල, අනෙකුත් වියදම් අඩු කරන්න ඕන.
    මෙතැනදී බලන්න ඕන ඔයා කීයක් වියදම් කරලද, කොපමණ කාලයක් මේ සඳහා ආයෝජනය කරලද ජපන් එන්නේ කියල. මොකද ඔයාට ඒ වියදම් කරපු මුදල් නැවත උපයගන්න එපැයි. ඔයාට පවුලක් ඉන්නවා නම් තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි, ඔයා ජපන් ඇවිත් ලංකාවට සල්ලි යැව්වම ඔයාලගේ පවුලේ වියදම සහ ජිවන තත්වය අන්න ඒ මුදල මත වෙනස් වෙනවා. උදාහරණයකට කිව්වොත්, ඔයා මාසෙකට ලක්ෂ එකහමාරක් ගෙදරට යැව්වොත්, ඇඳුම් පැළඳුම්, කෑමබීම, සියල්ලම ඒ මුදල මත වෙනස් වෙනවා. එතකොට ඔයා ජපන් එන්න කලින් හිතන "මාසෙකට ලක්ෂ දෙකක් තිබ්බොත් හොඳටම ඇති, ලක්ෂ එකහමාරක් ගේමක් නැතුව ඉතුරු කරන්න පුළුවන්" කියන එක කණපිට හැරෙනවා.

    මෙහෙම training වීසා ඇවිත් හොඳට ඉන්න අය ඕන තරම් ඉන්නවා, සමහර අයට අදාළ අවුරුදු ගාන ඉවර උනාට පස්සේ, කොම්පැනියේ අයිතිකාරයා විසින් වෙනම වීසා හදවල පවුල් පිටින් ආපු අයත් ඉන්නවා. මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා ටිකක් දුෂ්කර පැත්තක මිදී වත්තක වැඩ කරන කෙනෙක්. එයා මුලින් training විදියට ඇවිත් හොඳට වැඩ කරලා, වීසා ඉවර උනාට පස්සේ, අයිතිකාරයා වෙනම මෙයාව ගෙන්නවල දැන් ඒ මිදී වත්තම තනියෙන් බලාගන්නේ එයා. පවුලත් එක්කරගෙන ඇවිත් ඉන්නේ. අයිතිකාරයා ගෙදරකුත් නිකන් දීල තියෙන්නේ. තවත් සමහරු ඉන්නවා, මෙහෙට ඇවිත් අර මම කලින් කිව්වා වගේ වියදම් කරපු ගානවත් ඉතුරු කරගන්න බැරුව අන්තිමට එක්කෝ හොරෙන් පැනල හෝ මොකුත් නැතුව ලංකාවට ගිහිපු අය. මේක තීරණය වෙන්නේ ඔයාගේ වාසනාව මත.

    SPECIFIED SKILLED WORKER Machan me widihata yanna amaruida n4 exam pass wela innawanam, mata foreign country ekaka work karala experience thiyanawa ship building side eke.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    SPECIFIED SKILLED WORKER Machan me widihata yanna amaruida n4 exam pass wela innawanam, mata foreign country ekaka work karala experience thiyanawa ship building side eke.

    exam එක ලියන්න ඕන මචන්, අර කොරියන් එක වගේ. හැබැයි තවම ලංකාවේ exam එක තියන්නේ නෑ. ලබන අවුරුද්දේ පටන් ගන්නවා කියල කියනවා, එහෙම උනොත් ඇප්ලයි කරන්න.

    Software පැත්තේ ගොඩක් අය මට මැසේජ් එවල තියනවා.. කොලිෆිකේෂන් තියනවා නම් මෙන්න මෙතනින් පොඩ්ඩක් බලන්න. මට ලංකාවේ කිහිපදෙනෙක් හම්බුවෙලා තියනවා මෙතනින් ආපු.

    https://gitcareer.resocia.jp/
    ------ Post added on Sep 12, 2021 at 9:54 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    exam එක ලියන්න ඕන මචන්, අර කොරියන් එක වගේ. හැබැයි තවම ලංකාවේ exam එක තියන්නේ නෑ. ලබන අවුරුද්දේ පටන් ගන්නවා කියල කියනවා, එහෙම උනොත් ඇප්ලයි කරන්න.

    Software පැත්තේ ගොඩක් අය මට මැසේජ් එවල තියනවා.. කොලිෆිකේෂන් තියනවා නම් මෙන්න මෙතනින් පොඩ්ඩක් බලන්න. මට ලංකාවේ කිහිපදෙනෙක් හම්බුවෙලා තියනවා මෙතනින් ආපු.

    https://gitcareer.resocia.jp/
    ------ Post added on Sep 12, 2021 at 9:54 PM
    dan oya mona job ekata unath visa apply karanna issella job ekak ohen hoyaganna ona neda? eka karanne kohomada?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ.මගෙ වයස 33 .ජපන් වගේ රටකට ගිහින් ජොබක් කරන්න අදහසක් තියෙනවා.ඉගෙනීම පැත්තෙන් ලොකු සුදුසු කමක් නෑ.ඕලෙවල් හොදට තියෙනවා.ඒ ලෙවල් බයෝ වලින් බයෝ විතරයි තියෙන්නේ.ස්ටුඩන්ට් වීසා යන්න අමාරුයි වයස නිසා.ඒජන්සි වලින් ජපන් යවනව පොඩි ජොබ් වලට .එහෙම යන එක හොඳයිද .ගිහිල්ලා ගේමක් ගහගන්න පුලුවන් වෙයිද.එහෙම නැතුව හොඳ රටකට යන්න විඩියක් තියෙනවද.මිඩ්ල් ඊස්ට් යන්න කැමති නෑ මචන්.දන්න කෙනක් අදහක් දෙන්න....තැන්කු මචන්ලා
    ජපානෙ ඔය කියන විදියට ලේසියෙන් වර්කිං වීසා දෙන් නෑ. එහෙම කියනවනම් බොහෝ වෙලාවට වංචාකාරයෙක්. ගොඩක් අය කරන්නෙ ස්ටුඩන්ට් වීසා ගිහින් ජොබ් කරනවා. නැත්නම් හොරෙන් පැනලා හැංගිලා හරි ලමයි ඉන්න චීන ගෑනු කෙනෙක් බැදලා ජොබ් කරනවා.
     
    • Like
    Reactions: wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,347
    86,608
    113
    ආශ්චර්යමත් රටක
    හිතන්න එපා N5 පාස් කිව්වම භාෂා ඔස්තාර් කියල. අකුරු හොඩි 3ක් ඔක්කොම අකුරු 2000ක් විතර. N5 එකාට වඩා 1 වසර යන පොඩි එකා දන්නවා. මල්, පලතුරු ගණන් කරන්නේ එක විදිහක්, කුරුල්ලෝ එක විදිහක්, මුදල් තව විදිහක්, කඩෙන් කෑම ගන්නේ තව විදිහක්. ඔහොම ගණන් කරන විදි විතරක් 10ක් විතර තියනවා. චීන , ජපන් භාෂාව තරම් කම්ප්ලේක්ස් නැතිව ඇති වෙන ඒවා.

    වෙලාවට ඉගෙන ගත්තෙ. නැත්තං ඔය විකාර බාසා ඉගෙන ගන්න වෙනවනේ.
     
    • Haha
    Reactions: bokaRaj and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,908
    113
    ලංකාවේ.. ලංකාවේ
    වෙලාවට ඉගෙන ගත්තෙ. නැත්තං ඔය විකාර බාසා ඉගෙන ගන්න වෙනවනේ.
    එහෙම කියන්න බෑ. පේරාදෙණියේ ඉන්ජා බැජ් ටොප් උනාම ඇමරිකා, ජපන් දෙනවා PHD එක කරන්න. ජපන් සෙට් උන අයට ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තත් ජපන් ඉගෙන ගන්න වෙනවා..... අනිත් uni ගැන නම් දන්නේ නැහැ. පේරාදෙණියෙන් ගිය 2 නෙක්ම මම ම දන්නවා..............
    ස්කොල් එක ෆුල්ල් ෆ්‍රී මදිවට ලිවින් එක්ස්පෙන්සස් එක්ක පඩිත් දෙනවා.....
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,347
    86,608
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කියන්න බෑ. පේරාදෙණියේ ඉන්ජා බැජ් ටොප් උනාම ඇමරිකා, ජපන් දෙනවා PHD එක කරන්න. ජපන් සෙට් උන අයට ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තත් ජපන් ඉගෙන ගන්න වෙනවා.....

    එපා වෙනවනේ බන්. මං නං ඉංග්‍රීසි ඇර වෙන බාසා ඉගෙන ගන්න වෙන රටවල් වලට යන්න කැමති නෑ. මල වදයක් නෙ. බැරිම උනොත් ජර්මන්, French, ස්පැනිෂ් වගේ ඒවා අවුලක් නෑ. අරහෙට මෙහෙට ඉරි කෑලි 500 ක් විතර ගහන, අකුරු 2000 ක් විතර තියෙන විකාර කරන්න ගියාම සංසාරෙ එපාවෙන්නෙ නැද්ද. 😑
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,908
    113
    ලංකාවේ.. ලංකාවේ
    එපා වෙනවනේ බන්. මං නං ඉංග්‍රීසි ඇර වෙන බාසා ඉගෙන ගන්න වෙන රටවල් වලට යන්න කැමති නෑ. මල වදයක් නෙ. බැරිම උනොත් ජර්මන්, French, ස්පැනිෂ් වගේ ඒවා අවුලක් නෑ. අරහෙට මෙහෙට ඉරි කෑලි 500 ක් විතර ගහන, අකුරු 2000 ක් විතර තියෙන විකාර කරන්න ගියාම සංසාරෙ එපාවෙන්නෙ නැද්ද. 😑
    එපා වෙනවා. එත් එකෙත් පොඩි ලොල් එකක් තියනවා. මටත් තාම N5 වගේ පල්ලෙහා නොලේජ් එකක් විතරයි තියෙන්නේ. එකට හේතුව ඉගෙන ගන්න ලොකු උනන්න්දුවක් නෑ, අවශ්‍යතාව අඩුයි.... අනික කන්ජි මතක තියාගන්න එක තමා වැඩේ. එක අකුරයි, මුළු වාක්‍යක්, චනයක් ඉවරයි කියලා. අනික ජපානෙට පුරුදු උනාම එකට ආස හිතෙනවා. එක වෙනස් කල්චර් එකක්...........

    උබ මැන්ඩරින් ඉගෙන ගන්න නොයන්නේ හොද වෙලාවට. කියනවා නේ ඕකුන්ට අකුරුම 30,000ක් විතර තියනවා කියලා....... අනික උන්ගේ ශබ්ද ගොඩක් zi XI XE වගේ ශබ්ද ගොඩයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,347
    86,608
    113
    ආශ්චර්යමත් රටක
    එපා වෙනවා. එත් එකෙත් පොඩි ලොල් එකක් තියනවා. මටත් තාම N5 වගේ පල්ලෙහා නොලේජ් එකක් විතරයි තියෙන්නේ. එකට හේතුව ඉගෙන ගන්න ලොකු උනන්න්දුවක් නෑ, අවශ්‍යතාව අඩුයි.... අනික කන්ජි මතක තියාගන්න එක තමා වැඩේ. එක අකුරයි, මුළු වාක්‍යක්, චනයක් ඉවරයි කියලා. අනික ජපානෙට පුරුදු උනාම එකට ආස හිතෙනවා. එක වෙනස් කල්චර් එකක්...........

    ජපානෙ ලස්සන රටක් නේද. යන්න ඕන කවදහරි.

    උබ මැන්ඩරින් ඉගෙන ගන්න නොයන්නේ හොද වෙලාවට. කියනවා නේ ඕකුන්ට අකුරුම 30,000ක් විතර තියනවා කියලා....... අනික උන්ගේ ශබ්ද ගොඩක් zi XI XE වගේ ශබ්ද ගොඩයි.

    නොදියුණු භාෂාවක් බන් මගේ අදහස.
    සිංහල තමයි සුපිරිම language එක. ❤❤
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,908
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජපානෙ ලස්සන රටක් නේද. යන්න ඕන කවදහරි.
    ඔව්. ගිහින් බලන්නම වටිනා රටක්. පිරිසිදු කම, පිළිවෙල ලස්සන උපරිමයි..... ටෝක්යෝ එපිටට පලයන් ලස්සන බලන්න. හැමෝම යන ශින්ජකු, නරිටා පන්සල වගේ තැන් වලට පිටින්. ක්යෝතෝ වගේ හරි ඉටත් වෙනස් හරි. හැබැයි ටෝක්යෝ ඉදන් ක්යෝතෝ යන්නත් යනවා මෙහෙ ඉදන් ජපන් යනවට වඩා එක ගුණයක්, දෙගුණයක් වත්.....
    නොදියුණු භාෂාවක් බන් මගේ අදහස.
    සිංහල තමයි සුපිරිම language එක. ❤❤
    අප්පා මොකට කියනවද ලෝකෙන්ම උතුම් රට......
    ලෝකෙම හොදම රට, සියලු සැප සම්පත් තියන රට, හැබැයි හොයලා බැලුවොත් පරණම ශිෂ්ටාචාරේ චීන්, ඉන්දියානු, නයිල් කියලා ලියන්නේ...
    2500ක් ගැන කියලා උදම් අනනවා, පුරාජේරු, ඉතිහාස කතා විතරයි. තියන සම්පත් වලින් ඉන්න තැනින් ඉහලට යෑමක් ගැන කතා නෑ.........
    (අධ්‍යාත්මික සුවය ගැන නෙමේ මම කියන්නේ)
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,347
    86,608
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්. ගිහින් බලන්නම වටිනා රටක්. පිරිසිදු කම, පිළිවෙල ලස්සන උපරිමයි.....
    👌👍👍

    අප්පා මොකට කියනවද ලෝකෙන්ම උතුම් රට......
    ලෝකෙම හොදම රට, සියලු සැප සම්පත් තියන රට, හැබැයි හොයලා බැලුවොත් පරණම ශිෂ්ටාචාරේ චීන්, ඉන්දියානු, නයිල් කියලා ලියන්නේ...
    2500ක් ගැන කියලා උදම් අනනවා විතරයි. තියන සම්පත් වලින් ඉහලට යෑමක් ගැන කතා නෑ.........
    (අධ්‍යාත්මික සුවය ගැන නෙමේ මම කියන්නේ)

    මං කියන්නෙ භාෂාව ගැන බන්.