

In sri lanka most used for school children transporting, Hiring purpose
හප්පේ ගොඩක කාලෙකින් දැක්කේ මොකො කාර්යබහුලයිද?
එලකිරිය වෑන් කොහෙද IDG එතන...
but hiace is the best more than caravanIn sri lanka most used for school children transporting, Hiring purpose
හප්පේ ගොඩක කාලෙකින් දැක්කේ මොකො කාර්යබහුලයිද?



ලංකාවේ තියෙන VX වැන් වලින් 80% වඩා buffer light set back door දාපුවා තියෙන්නේ
![]()

එක අව්ලක් නැ මුලු තැන දෙන්න ඹනේ වැඩ වලට
ටිකක් විතර එහම වෙලත් හිටියා..
එහෙම උනාම ගොඩක් වෙලාවට හොරෙන් ඇවිත් යන්න උනා බං..
ඒකයි අව්ල..
මේ ත්රෙඩ් එකත් කනාවට වගේ සෙට් උනේ... මැද හරියෙන් ඔයත් ඇති කියල හිතුවා..ඒක හරියටම හරි...

ඹව් සුදු ලස්සනයි ඹන වාහනේකට ඹය වගේම පොඩි මොඩ් එකක් කරා නිල් පටියක් යවලා එකත් නියමෙටම ආවා
වැඩි වැඩ කෑලි නැතුව තනි සුදු... මගෙත් ප්රියතම පාටක්..
මුලු ලොකෙටම වහන බෙදන nissan කොම්පනියෙ හදන වන්ඩියක් ගැන මෙ කියන්න හදන්නෙ එහෙනම් අහගන්න
NISSAN caravan

එක අව්ලක් නැ මුලු තැන දෙන්න ඹනේ වැඩ වලට
![]()
අම්බෝ ඔව් ඔව්.. ඒක තමයි.. මේක අස්සට රිංග ගත්තාම වෙලාවකට කුඩු ගැහැව්ව වගේ...
වෙලාව යනව තේරෙන්නෙත් නෑ...
ඹව් සුදු ලස්සනයි ඹන වාහනේකට ඹය වගේම පොඩි මොඩ් එකක් කරා නිල් පටියක් යවලා එකත් නියමෙටම ආවා
![]()


මචන් මම දන්න තරමින් කැරවෑන් එක මුලින්ම ආවෙ 1965 හරි 66 හරි ඒක තමා ෆර්ස්ට් ජෙනරේශන් එක (ඒ කාලේ නිසාන් කොම්පැනියෙ නම ඩට්සන් - ඩට්සන් කැරවෑන් කියලා ආවේ)
ඊටපස්සේ අර ෆාගෝ කතාවා නම අනික් පැත්ත නේද? ඒ කීවේ අසූ ගනන් වල අග ආපු අනූ ගනන් වල මුල ආපු ෆාගෝ එක හැදුවෙ නිසාන්ලා (කැරවැන් එක ෆාගෝ කියලා රී-බැජ් කරලා ඉසුසුල වික්කා) අලුත් එක ගන නම් දන්නේ නෑ - හැබැයි මම් හිතන්නේ නෑ ඉසුසුලා ඒකවත් හදනවා ඇති කියලා
TFS!

මුලු ලොකෙටම වහන බෙදන nissan කොම්පනියෙ හදන වන්ඩියක් ගැන මෙ කියන්න හදන්නෙ එහෙනම් අහගන්න
NISSAN caravan
