ජපනා හදන කැරවන් (Nissan Caravan)

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවේ තියෙන VX වැන් වලින් 80% වඩා buffer light set back door දාපුවා තියෙන්නේ
    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%25282%2529.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%25283%2529.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%25281%2529.jpg

    ඹකේ පි‍ටිපස්සේ ලයිට් එක පස්සේ දැම්මේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ ගොඩක කාලෙකින් දැක්කේ මොකො කාර්යබහුලයිද?

    ටිකක් විතර එහම වෙලත් හිටියා..:dull:
    එහෙම උනාම ගොඩක් වෙලාවට හොරෙන් ඇවිත් යන්න උනා බං..:(
    ඒකයි අව්ල..
    මේ ත්‍රෙඩ් එකත් කනාවට වගේ සෙට් උනේ... මැද හරියෙන් ඔයත් ඇති කියල හිතුවා..ඒක හරියටම හරි...:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ටිකක් විතර එහම වෙලත් හිටියා..:dull:
    එහෙම උනාම ගොඩක් වෙලාවට හොරෙන් ඇවිත් යන්න උනා බං..:(
    ඒකයි අව්ල..
    මේ ත්‍රෙඩ් එකත් කනාවට වගේ සෙට් උනේ... මැද හරියෙන් ඔයත් ඇති කියල හිතුවා..ඒක හරියටම හරි...:yes:
    එක අව්ලක් නැ මුලු තැන දෙන්න ඹනේ වැඩ වලට :cool:

    වැඩි වැඩ කෑලි නැතුව තනි සුදු... මගෙත් ප්‍රියතම පාටක්..:love:

    ඹව් සුදු ලස්සනයි ඹන වාහනේකට ඹය වගේම පොඩි මොඩ් එකක් කරා නිල් පටියක් යවලා එකත් නියමෙටම ආවා

    1235-1_zpsfb9e9e46.jpg

    1237_zpsef65a05e.jpg

    1238_zps24ae75f4.jpg
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මුලු ලොකෙටම වහන බෙදන nissan කොම්පනියෙ හදන වන්ඩියක් ගැන මෙ කියන්න හදන්නෙ එහෙනම් අහගන්න
    NISSAN caravan​

    මචන් මම දන්න තරමින් කැරවෑන් එක මුලින්ම ආවෙ 1965 හරි 66 හරි ඒක තමා ෆර්ස්ට් ජෙනරේශන් එක (ඒ කාලේ නිසාන් කොම්පැනියෙ නම ඩට්සන් - ඩට්සන් කැරවෑන් කියලා ආවේ)
    ඊටපස්සේ අර ෆාගෝ කතාවා නම අනික් පැත්ත නේද? ඒ කීවේ අසූ ගනන් වල අග ආපු අනූ ගනන් වල මුල ආපු ෆාගෝ එක හැදුවෙ නිසාන්ලා (කැරවැන් එක ෆාගෝ කියලා රී-බැජ් කරලා ඉසුසුල වික්කා) අලුත් එක ගන නම් දන්නේ නෑ - හැබැයි මම් හිතන්නේ නෑ ඉසුසුලා ඒකවත් හදනවා ඇති කියලා ;)
    TFS!
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එක අව්ලක් නැ මුලු තැන දෙන්න ඹනේ වැඩ වලට :cool:

    :yes::yes::yes:
    අම්බෝ ඔව් ඔව්.. ඒක තමයි.. මේක අස්සට රිංග ගත්තාම වෙලාවකට කුඩු ගැහැව්ව වගේ...:P
    වෙලාව යනව තේරෙන්නෙත් නෑ...:baffled:

    ඹව් සුදු ලස්සනයි ඹන වාහනේකට ඹය වගේම පොඩි මොඩ් එකක් කරා නිල් පටියක් යවලා එකත් නියමෙටම ආවා

    1235-1_zpsfb9e9e46.jpg

    මේ අර ත්‍රෙඩ් එකේ තිබුණ වණ්ඩියක් නේද..?
    බස් එකක් කිස් එක්ක දුන්න කිව්වේ..:lol:

    මටනම් අර කලින් vx එකේ තනි සුදු තරම් මේක අලන්නේ නෑ බං..
    හැබැයි අනිත් කෑලි ටිකනම් මරු...:love:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මචන් මම දන්න තරමින් කැරවෑන් එක මුලින්ම ආවෙ 1965 හරි 66 හරි ඒක තමා ෆර්ස්ට් ජෙනරේශන් එක (ඒ කාලේ නිසාන් කොම්පැනියෙ නම ඩට්සන් - ඩට්සන් කැරවෑන් කියලා ආවේ)
    ඊටපස්සේ අර ෆාගෝ කතාවා නම අනික් පැත්ත නේද? ඒ කීවේ අසූ ගනන් වල අග ආපු අනූ ගනන් වල මුල ආපු ෆාගෝ එක හැදුවෙ නිසාන්ලා (කැරවැන් එක ෆාගෝ කියලා රී-බැජ් කරලා ඉසුසුල වික්කා) අලුත් එක ගන නම් දන්නේ නෑ - හැබැයි මම් හිතන්නේ නෑ ඉසුසුලා ඒකවත් හදනවා ඇති කියලා ;)
    TFS!

    ඈහ්.. අඩේ ඒ පාර තවත් කතාවක්...:eek: