ජපනු කියන්නේ මහා කාලකන්ණි ගොඩක්නේ. මුන්ට මේවා පරම්පරා ගානක් යනකන් සහගහනවා.![]()
ජපන් කාලකන්ණි විද්‍යාත්මක පරීක්ෂණ කොරලා තියෙන විදිහ දැක්කම ජපන් වාහනයක් වත් ගන්න හිතෙන්නේ නෑ සිංහලු
ඕක කියපං රත්තරන්ට

ජපනු කියන්නේ මහා කාලකන්ණි ගොඩක්නේ. මුන්ට මේවා පරම්පරා ගානක් යනකන් සහගහනවා.![]()
ජපන් කාලකන්ණි විද්‍යාත්මක පරීක්ෂණ කොරලා තියෙන විදිහ දැක්කම ජපන් වාහනයක් වත් ගන්න හිතෙන්නේ නෑ සිංහලු

ජපනුන්ට බෝම්බ දැම්ම එක ගැන මගේ තිබ්බේ පුදුම කණගාටුවක්, මේක කියවල ඉවර උනාම එක සැහෙන අඩුවෙලා ගියා.මටනම් පෙනෙන්නේ බෝම්බයට වඩා 1000 ගුණයක් සක්කිලි වැඩ මුන් කරලා තියෙන්නේ
![]()
return eka thama atomic bomb ekaRep +

මුන්ගේ වැල උනත් වද දෙන ඒවා නේ තියෙන්නේ. ගහනවා, තලනවා, පාගනවා, චු කරනවා, ඉටි වක්කරනවා.. නොදකින් කාලකන්නි..

උඹේ කතාව හරි.. පරපීඩක කාමයත්රෙඩ් දාන එක නවත්වලා දාන්න කියලා හිතාගෙන හිටියේ.පස්සේ අපේ එකෙක් කියපු නිසාම වැඩේට බැස්සේ.
. මේ සමහර සොයාගැනීම් නිසා අද මිනිසුන්ගේ ජීවිතය රෝග වලින් ආරක්ෂා වෙනවා ..එත් ඒ වෙනුවෙන් මෙහෙම දස වධ දීලා මිනිස්සු මරලා ඒවා ලබාගෙන වැඩක් තියෙනවද ..?