ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    දැන් දැන් ඕවා ටික ටික ලංකාවෙත් තියනවා . . . මොකද "යහපාලනෙත් උදාවෙන්න යන එකේ සංවර්ධනය වූ රටක් " ඒක ඇවිත් දැන් අවුරුද්දකට ටිකක් වැඩියි . . . අනේ වාසනාවන් . . .
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    me rata wage ape ratath hedenawa nam ape minissunta mewa purudu karanna amarui appa..

    mama awankama kunu toffee kolayak thena thena danne naa gedara genath danawa kunu ekata ape godak un arale mele arapakshe kiyala kegahanawa eth rata gena aththatama hithanun inne 1% wage
    ape unta hoda puruddak purudu karanna giyath agata mai enne

    aththatama godak dewal thibba me post eke igana ganna thanks bn rep+ mahansi unata
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අපේ රටේ සෑම කෙනෙකුම මේ experience එක ලැබුණානම්, ඒ විදිහට හැඩගැහෙන්න, ආකල්ප වෙනස් කරගන්න උනන්දුවෙයි කියල හිතෙනවා..

    හොදම උදාහරනේ තමා ලංකාවේ road discipline. මම හැමදාම වාහනේ යනකොට සියලු මාර්ග නීති රීති පිළිපදිමින් යන්න උත්සහකරනවා.. ඔය ඉතිං මං තීරු භාවිතය, intersections, කහ ඉර, සිග්නල්, වාහනවලට ඉඩදෙන එක වගේ දේවල්.. ඉතිං ඔය විදිහට යනකොට කුණුහරපෙන් බැනලා, වාහනේ ඇගට අල්ලලා, හෝන් එක උඩ හිටගෙන යන උන්ගෙන් නම් අඩුවක් නෑ. හැබැයි දැක්කම හිත හදාගන්න පුළුවන් සුළු පිරිසක් මාව අනුගමනය කරනවා දැක්කම.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ඇත්ත මචන් අනුන් හැදෙනකන් බලන් ඉන්නවට වඩා තමන් ඉස්සෙල්ලා හැදෙන එක තමයි හරි...