ජපානයේ නගෝයා අවටින් පාට් ටයිම් ජොබ් එකක් - 

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ට්‍රයි එකක් දාලා බලන්නම්. ශුවර් කරන්න එපා. දෙයක් හම්බ උනොත් මම පොස්ට් කරන්නම්.

    Menna balapan sirama kollo 🙏
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ඡපන් යනවා කියන්නේ සෙල්ලමක් නෙමේයි. ගොඩ යන්න ගිහින් තවත් අමාරුවේ වැටෙනවා. යන්න කලින් රෙද්ද උස්සන් යන්නේ.. (භාශාව ඔනේ නැ. පාස්පොර්ට් නැතත් එන්න. සති දෙකෙන් විසා කියලා) රෙද්ද තමා බන්. හරියට දෙයක් කරපන්. Nat 4 වත් මෙහෙ කරන් පලයන් අඩුම Nat 5 වත් ලොකුවට ඇඩ් දැම්මට ගියාම බල්ලෙක් වත් නැ උදව්වක් දෙන්න Language එක නැත්නම් අනාතයි. හැමෝම හිතන්නේ.. Language ඉගෙන ගන්න ගියාම ගොඩ කියලා එතනින් එහාට හිතන්නෙ නැහැ.. ගෙවල් උකස් තියන් ඔකට කියන්නේ රට ගාය කියලා. යන්න ඉන්න උන් හොයලා බලලා තමන්ගේ Capacity එක බලල පලයව්. මම දන්න කපල් එකක් ඉන්නවා. කොල්ලා IT කරලා කෙල්ලටත් Degree එකක් තියනවා දැන් දෙන්නටම PR උන් දෙන්නාම හබ්බ කරලත් තාම හරියට ඉතුරුවක් කරලා නැ. ඉන්නෙත් කුලියට සල්ලි හොයනවා බිල් ගෙවනවා. rent ගෙවනවා. මැශින් වගේ පැය 4යි නිදා ගන්නේ.. නිදහසත් නැ. සෙන්මොන් වලට ලක්ශ 30 40 ඔනැ. උබ ගැන දුකයි. මාත් දන්න උන් ඉන්නවා හෙල්ප් එකක් දෙන්න බලන්නම්. නිකන් නම් ඉන්නේ Language එක ඉගෙන ගනින්. Specially Kanjies and Katagana (hiragana පුලුවන් කියලා හිතනවා)
    හරියට ඉදපන් කටුව කාගෙන ගොඩ යන්න බැරි නැ ගොඩ ගියපු උන් ඔනැ තරන් ඉන්නවා.