ජපානේ පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්&#350

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    bentho ekak hoyaganin bn hathaka job num tiyewna ewa bolata karanna amarui karal wadak ne kola 10k aran mokatada marila
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බම්ප් දාන හැමෝටම බුදු සරණයි ..
    සල්ලි වලින් අඩුවක් වෙන්න එපා උන්ට කවදාවත් :yes:

    උඹ නිකන් බේස්ලයින් පාරෙ ඉන්න හිඟන්නෙක් වගේ නෙහ් බං :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ..ලොක්කෙක්ගේ දුවෙක් නම් මේ වගේ කෙනෙක් බදිද :rolleyes:..බොරු`වෙන්නැති බන් ..සල්ලි කාරයෙක් බැදගන්න පුළුවන්කම තියෙද්දී:rolleyes:....
    ජපන් කෙල්ලෝ බඳින්නෙ ආදරේ කරන උන්ව
    උන්ට සල්ලි තියෙන්න තියෙන්න උන් හොයන්නෙ සල්ලි අඩු කොල්ලොන්ව
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ජපන් කෙල්ලෝ බඳින්නෙ ආදරේ කරන උන්ව
    උන්ට සල්ලි තියෙන්න තියෙන්න උන් හොයන්නෙ සල්ලි අඩු කොල්ලොන්ව

    Ado sirada bn...
     
    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    ජපන් කෙල්ලෝ බඳින්නෙ ආදරේ කරන උන්ව
    උන්ට සල්ලි තියෙන්න තියෙන්න උන් හොයන්නෙ සල්ලි අඩු කොල්ලොන්ව

    මචං ජපන් කෙල්ලෙක් යාලු කරන් බැඳ ගත්තොත් ඉදුම් හිටුම් PR හැමදේම ෆ්‍රී නේද :)
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මචං ජපන් කෙල්ලෙක් යාලු කරන් බැඳ ගත්තොත් ඉදුම් හිටුම් PR හැමදේම ෆ්‍රී නේද :)

    Uba japan neda inne...japan kello innawada bn lassana un.uba try ekak dunne nadda
     
    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    ජපන් කෙල්ලෙක් සෙට් කරගන්න එක ගෙමක්ම නැ මචන් ...ටිකක් සල්ලි තියන එකක් බලල බය නැතුව කතා කරලා යාලු වෙයන් ...මෙහෙ වගේ නෙමෙයි ඔහේ උබ ටිකක් කතා කරද්දීම කෙල්ල උබෙන්ම උබ ඒකිට ආදරේද කියල අහනවා ..මෙහෙ වගේ කටු කන්ඩ ඕනි නැ..උබ ජොබකුත් හොයන ගමන් කෙල්ල එක්කත් යාලුවෙලා හිටපන් ..පුලුවන්නම් ඒකිගෙන් උදවූවක් ගනින් ..යාළුවෙච්ච ගමන්ම උදවු ඉල්ලන්ඩ එපා ...ටිකක් කල් ගිහින් කසාද බැදපන්...උබ ගොඩ ...

    උබට මේ උපදෙස් දෙන ස්මිත් අයියා චීනෙ ගිහින් ලංකාවට එන්ඩ පැය බාගයක් තියල ගුවන් තොටුපලේදී චීන කෙල්ලෙකුට කතා කරලා යාලුත් වෙලා..ලංකාවට ඇවිල්ලා අවුරුද්දක් ලවු කරා ඒ කෙල්ලත් එක්ක ..එයා මම එනකම් අවුරුද්දක් බලන් හිටිය එහෙ..මට ආයිත් එහෙ යන්ඩ බැරිඋනා මචන් ..එක වෙනම කතාවක් ...දුක හිතෙනවා ....:(:(:(

    ස්මිත් අයියා ඉන්නේ ජපානේද ?
    ජපන් කෙල්ලෙක් යාලු කර ගන්නේ කොහොමද ?
    ටිකක් කතා කරලා එහෙම ? උන් යාලු වෙනවා ද බන් ?
    මමත් ටිකක් පෙනුමයි ඉතින් :rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජපන් කෙල්ලෝ බඳින්නෙ ආදරේ කරන උන්ව
    උන්ට සල්ලි තියෙන්න තියෙන්න උන් හොයන්නෙ සල්ලි අඩු කොල්ලොන්ව

    ane waasanawan ....!!!
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Originally Posted by smith500
    ජපන් කෙල්ලෙක් සෙට් කරගන්න එක ගෙමක්ම නැ මචන් ...ටිකක් සල්ලි තියන එකක් බලල බය නැතුව කතා කරලා යාලු වෙයන් ...මෙහෙ වගේ නෙමෙයි ඔහේ උබ ටිකක් කතා කරද්දීම කෙල්ල උබෙන්ම උබ ඒකිට ආදරේද කියල අහනවා ..මෙහෙ වගේ කටු කන්ඩ ඕනි නැ..උබ ජොබකුත් හොයන ගමන් කෙල්ල එක්කත් යාලුවෙලා හිටපන් ..පුලුවන්නම් ඒකිගෙන් උදවූවක් ගනින් ..යාළුවෙච්ච ගමන්ම උදවු ඉල්ලන්ඩ එපා ...ටිකක් කල් ගිහින් කසාද බැදපන්...උබ ගොඩ ...

    උබට මේ උපදෙස් දෙන ස්මිත් අයියා චීනෙ ගිහින් ලංකාවට එන්ඩ පැය බාගයක් තියල ගුවන් තොටුපලේදී චීන කෙල්ලෙකුට කතා කරලා යාලුත් වෙලා..ලංකාවට ඇවිල්ලා අවුරුද්දක් ලවු කරා ඒ කෙල්ලත් එක්ක ..එයා මම එනකම් අවුරුද්දක් බලන් හිටිය එහෙ..මට ආයිත් එහෙ යන්ඩ බැරිඋනා මචන් ..එක වෙනම කතාවක් ...දුක හිතෙනවා ....:(:(:(

    Hammata Japan Yanna hithuna yakoo:lol::lol::lol:
     
    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    අද මගේ යාලුවෙකුත් ගියා. අඩෝ ජපන් ගිහින් ජොබක් නැතුව ඉන්නවා කියන්නේ පට්ට කෙස් එකක් නේ, ජපන් යන උන් මෙහෙ ඉදන් යන්නේ ජොබක් ගිහින් සෙට් කර ගන්න බලාගෙනද ? මටත් යන්න idea එකක් තියේ,

    දන්න එකෙක් කියපල්ලා ජපන් ගිහින් ගොඩ යන්න විදිහයක් හෙට උනත් යන්න පුළුවන්, හැබැයි ගිහින් ඉතුරු වැඩ ටික ගොඩ දාගන්න තමා අවුල.

    මොනා උනත් මේ කොල්ලටටත් support එකක් දියල්ලා, මම දන්න දෙයක් නම් නැ, මටත් දැන ගන්න ඕනි,

    BUMP BUMP BUMP
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ado sirada bn...

    මචං ජපන් කෙල්ලෙක් යාලු කරන් බැඳ ගත්තොත් ඉදුම් හිටුම් PR හැමදේම ෆ්‍රී නේද :)

    ane waasanawan ....!!!

    ඔව් සිරා සීන් එක
    මගේ ක්ලාස් එකේ හිටපු එකෙකුත් ජපන් ගිහින් එහෙ කෙල්ලෙක් බැන්ඳා
    දැන් ආතල් එකේ ඒකි ගෙ එපාට්මන්ට් එකේ ඉඳ ගෙනම වැඩට යනවලු
    පඩිත් වැඩි වෙලා, වීසා කේසුත් නැහැ, කෙල්ලත් පට්ටම ලස්සනයි :love: