ජපානේ පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්&#350

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Kadden wadak ganna nam japanuth hodata puluwan wenna ona.
    Melo hasarak bari nam hodama wade iskole inna parana un talk karana eka, shokai (introducing) nathuwa amarui ehema ayata.
    Tikak gata gahaganna puluwan nam town work eka aran balanna.
    Iskoleta kiyala balanna baito ekak ona kiyala.
    Inna hariye yamato ekak tiye nampoddak balanna, ekata lokuwata bashawa ona ne.

    Okkotama kalin balapan ubath ekka inna unubawa haawa karalada kiyala.share karaganna apart aran wenama gaanak hoyana sakkilith innawa
     

    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    උත්තර දුන්න හැමෝටම පින් අත්වෙනවා .
    තවම හමු උනේ නෑ බන් .
    අදත් කිලෝමීටර ගානක් ඇවිද්ද .
    බලමු :(
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ita passe :oo:

    kello nam balanwa bn . sirawata kiynne :)

    ජපන් කෙල්ලෙක් සෙට් කරගන්න එක ගෙමක්ම නැ මචන් ...ටිකක් සල්ලි තියන එකක් බලල බය නැතුව කතා කරලා යාලු වෙයන් ...මෙහෙ වගේ නෙමෙයි ඔහේ උබ ටිකක් කතා කරද්දීම කෙල්ල උබෙන්ම උබ ඒකිට ආදරේද කියල අහනවා ..මෙහෙ වගේ කටු කන්ඩ ඕනි නැ..උබ ජොබකුත් හොයන ගමන් කෙල්ල එක්කත් යාලුවෙලා හිටපන් ..පුලුවන්නම් ඒකිගෙන් උදවූවක් ගනින් ..යාළුවෙච්ච ගමන්ම උදවු ඉල්ලන්ඩ එපා ...ටිකක් කල් ගිහින් කසාද බැදපන්...උබ ගොඩ ...

    උබට මේ උපදෙස් දෙන ස්මිත් අයියා චීනෙ ගිහින් ලංකාවට එන්ඩ පැය බාගයක් තියල ගුවන් තොටුපලේදී චීන කෙල්ලෙකුට කතා කරලා යාලුත් වෙලා..ලංකාවට ඇවිල්ලා අවුරුද්දක් ලවු කරා ඒ කෙල්ලත් එක්ක ..එයා මම එනකම් අවුරුද්දක් බලන් හිටිය එහෙ..මට ආයිත් එහෙ යන්ඩ බැරිඋනා මචන් ..එක වෙනම කතාවක් ...දුක හිතෙනවා ....:(:(:(
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..උබ ජපන් ඉගන ගෙන නෙවේද බන් ජපන් ගියේ ..ජපන් බැරුව ජොබ් හොයා ගන්න ටිකක් අමාරුයි ..මමත් මේ ජපන් ඉගන ගන්න හදන්නේ ....
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,441
    113
    Panadura
    අපේ පැත්තේ පොඩි එකෙක් ස්ටුඩන්ට් වීසා වලින් ජපන් ගියා. මූ කොහොම හරි Toyata එකේ ලොක්කෙක්ගේ දුවෙක් සෙට් කරගෙන බැඳලා නගෝයා වලමයි ඉන්නේ.
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    අපේ පැත්තේ පොඩි එකෙක් ස්ටුඩන්ට් වීසා වලින් ජපන් ගියා. මූ කොහොම හරි Toyata එකේ ලොක්කෙක්ගේ දුවෙක් සෙට් කරගෙන බැඳලා නගෝයා වලමයි ඉන්නේ.


    ..ලොක්කෙක්ගේ දුවෙක් නම් මේ වගේ කෙනෙක් බදිද :rolleyes:..බොරු`වෙන්නැති බන් ..සල්ලි කාරයෙක් බැදගන්න පුළුවන්කම තියෙද්දී:rolleyes:....
     

    Chuuti JP

    Member
    Oct 23, 2016
    12
    3
    0
    මල්ලියා තාම අලුත් නේද. පරන සෙන්පයි කට්ටිය පොඩ්ඩක් ආස්‍රය කරල හෙල්ප් එකක් ගනින්. ඉස්කෝලෙත් ඇතිනෙ උබගෙ යාලුවො උන් ව සෙට් කරගෙන ජොබ් එකක් හොයාගනින්. ජපන් බාශාව බැරිහින්ද ටිකක් අමාරු ජොබ් සෙට් වෙඉ උබට නමුත් හම්බෙන ඕන ජොබ් එකක් කරපන්... සල්ලි හිර උනොත් උබට යචින් එකවත් ගෙවා වන්න බැරුව මල කෙලියයි වෙන්නෙ. ඔය කියන විදියට කරපන්.
    බැරිම උනොත් ජපන් බෝඩරේ කියලා පේජ් එකක් ඇති. ඒකට පීම් එකක් දාපං. ඌ අනිවා හෙල්ප් එකක් දෙයි.
    කට්ට කාපන් පුතා. හුරු උනාම හැම දේම හරි බං. ජය. 👋🇯🇵🙏බය නොවීහිටහං
     
    Last edited: