ජපානය. මේ දවස් වල ගොඩක් දුක් විදින රටක් ඒ ටයිපූන් නම් චන්ඩ මාරැතය ජපානය වනසලා ගිය නිසා. මේ නිසා ගොඩක් අය තවමත් නිවෙස් වල හිරවෙලා මිනිස්සු විතරක් නෙමේ සත්තුත් හිරවෙලා... මේ ස්වාභාවික විපත් ජපානයට නොපුරැදු එක්ක නෙමේ.. ඒ නිසා මේ අසරණ වූණු ජනතාවට පිහිට වෙන්න හමුදාවත් එක් වුනා
අපි ගමන් යන්නේ මෙහෙම තමයි තාම
මිනිස්සු විතරක් නෙමේ සත්තුත් මේ නිසා ගංවතුරට අහු වූනා
මල්ලි මල්ලි මෙතනින් හරවන්න මේ පැත්තට
පාරවල් ඈල මාර්ග වෙලා
දුක තමයි
සුළි සුළිගේ පචණ්ඩත්වය හිතාගතෑකි නේ ද
තවමත් බැට කන ජපානය
++REP
අපි ගමන් යන්නේ මෙහෙම තමයි තාම
මිනිස්සු විතරක් නෙමේ සත්තුත් මේ නිසා ගංවතුරට අහු වූනා
මල්ලි මල්ලි මෙතනින් හරවන්න මේ පැත්තට
පාරවල් ඈල මාර්ග වෙලා
දුක තමයි
සුළි සුළිගේ පචණ්ඩත්වය හිතාගතෑකි නේ ද
තවමත් බැට කන ජපානය
++REP
