ජපානයේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ජපානය. මේ දවස් වල ගොඩක් දුක් විදින රටක් ඒ ​ ටයිපූන් නම් චන්ඩ මාරැතය ජපානය වනසලා ගිය නිසා. මේ නිසා ගොඩක් අය තවමත් නිවෙස් වල හිරවෙලා මිනිස්සු විතරක් නෙමේ සත්තුත් හිරවෙලා... මේ ස්වාභාවික විපත් ජපානයට නොපුරැදු එක්ක නෙමේ.. ඒ නිසා මේ අසරණ වූණු ජනතාවට පිහිට වෙන්න හමුදාවත් එක් වුනා


    2011-09-22T083020Z_01_TOK807_RTRIDSP_3_JAPAN-TYPHOON.jpg



    අපි ගමන් යන්නේ මෙහෙම තමයි තාම

    2011-09-22T104254Z_01_TOK901_RTRIDSP_3_JAPAN-TYPHOON.jpg



    මිනිස්සු විතරක් නෙමේ සත්තුත් මේ නිසා ගංවතුරට අහු වූනා

    2011-09-22T083151Z_01_TOK805_RTRIDSP_3_JAPAN-TYPHOON.jpg


    මල්ලි මල්ලි මෙතනින් හරවන්න මේ පැත්තට
    2011-09-22T082908Z_01_TOK804_RTRIDSP_3_JAPAN-TYPHOON.jpg


    පාරවල් ඈල මාර්ග වෙලා

    2011-09-22T082736Z_01_TOK806_RTRIDSP_3_JAPAN-TYPHOON.jpg


    දුක තමයි

    2011-09-22T082631Z_01_TOK803_RTRIDSP_3_JAPAN-TYPHOON.jpg


    සුළි සුළිගේ පචණ්ඩත්වය හිතාගතෑකි නේ ද

    photo_1316630990029-7-0.jpg


    375cc96b3fb85e15f90e6a706700196f.jpg


    photo_1316630930081-5-0.jpg

    2011-09-21T082837Z_01_TOY01_RTRIDSP_3_JAPAN-TYPHOON.jpg


    තවමත් බැට කන ජපානය

    0957b6e840296015f90e6a7067007450.jpg


    photo_1316578378806-3-0.jpg



    ++REP​