ජපානෙන් වාහන

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ජපානෙන් වාහන ගෙන්නන්න පුළුවන්ද වාහන ඔක්ෂන් වලට පිටින්...ඔක්ෂන් එකකින් ගන්නෙ නැතුව වෙනම තැනකින් අරන් වාහන ගෙන්නන්න පුළුවන් ද...පොඩි උපදෙසක් ප්ලිස්...
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com

    it can be done if you have a valid Export Certificate from MLIT (Japanese Ministry of Land, Infrastructure, Transport and Tourism] this is called in japanese the 輸出抹消仮登録
     
    • Like
    Reactions: Underground

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ජපානෙන් වාහන ගෙන්නන්න පුළුවන්ද වාහන ඔක්ෂන් වලට පිටින්...ඔක්ෂන් එකකින් ගන්නෙ නැතුව වෙනම තැනකින් අරන් වාහන ගෙන්නන්න පුළුවන් ද...පොඩි උපදෙසක් ප්ලිස්...

    ඔක්ෂන් එකට පිටින් අරන් ගේන්න පුළුවන්. ලංකාවට ගේන්න පුළුවන් සීමාවේ වාහනයක් නම්. එහෙම ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: Underground

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Can mcn some importers import cars via dealers somtimes itz lot cheaper than buying frm a auction(specially new arrivals)....but commnly they have fixed prizes and gd cars
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    it can be done if you have a valid Export Certificate from MLIT (Japanese Ministry of Land, Infrastructure, Transport and Tourism] this is called in japanese the 輸出抹消仮登録

    ඔක්ෂන් එකට පිටින් අරන් ගේන්න පුළුවන්. ලංකාවට ගේන්න පුළුවන් සීමාවේ වාහනයක් නම්. එහෙම ප්‍රශ්නයක් නෑ.

    Can mcn some importers import cars via dealers somtimes itz lot cheaper than buying frm a auction(specially new arrivals)....but commnly they have fixed prizes and gd cars

    Thnks.. REP added :love::love::love:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ජපානෙන් වාහන ගෙන්නන්න පුළුවන්ද වාහන ඔක්ෂන් වලට පිටින්...ඔක්ෂන් එකකින් ගන්නෙ නැතුව වෙනම තැනකින් අරන් වාහන ගෙන්නන්න පුළුවන් ද...පොඩි උපදෙසක් ප්ලිස්...

    පුළුවන් . අනිවාර්යෙන් lc එකක් යවන්න ඕනේ. වහනය එවන පුද්ගලයාට (ජපානේ) lc එකෙහි මුදල් ලබාගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. වහනයක් export කරනවා නම් එසදහා පිළිගත් ක්‍රම වේදයක් තියෙනවා . නැති වුනොත් පොඩ්ඩක් අවුල් . වාහනයට අදාල සියලුම ලිපි ලේකන අඩු නැතිව බැංකුවට එවන්න ඕනේ . මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් ඉම්පෝට් කොන්ට්‍රෝල් එකෙන් අපිට කෙලවනවා . වහනය රාජසන්තකයි ;)
     
    kapiladinirukshana

    Active member
  • Jan 21, 2011
    268
    76
    28
    Veyangoda
    පුළුවන් . අනිවාර්යෙන් lc එකක් යවන්න ඕනේ. වහනය එවන පුද්ගලයාට (ජපානේ) lc එකෙහි මුදල් ලබාගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. වහනයක් export කරනවා නම් එසදහා පිළිගත් ක්‍රම වේදයක් තියෙනවා . නැති වුනොත් පොඩ්ඩක් අවුල් . වාහනයට අදාල සියලුම ලිපි ලේකන අඩු නැතිව බැංකුවට එවන්න ඕනේ . මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් ඉම්පෝට් කොන්ට්‍රෝල් එකෙන් අපිට කෙලවනවා . වහනය රාජසන්තකයි ;)

    මේ පිලිබදව ඔබ විසින් ලිපි රාසීයක් පල කර තියෙනවා ස්තුතියි ඔබට. "වහනයක් export කරනවා නම් එසදහා පිළිගත් ක්‍රම වේදයක් තියෙනවා" එම ක්‍රමවේදය ගැනත් පැහැදිලි කිරීමක් කරනවා නම් ගොඩක් වටිනවා.
     
    nipuna1997

    Member
    Feb 24, 2017
    17
    1
    0
    වාහනේ නිෂ්පාදිත අවුරුද්දත් බලපාන සීන් එකක් තියෙනවාද කොහෙද... ඒ ගැනත් පොඩ්ඩක් බලපන් මචං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    ඔක්ෂන් එකට පිටින් අරන් ගේන්න පුළුවන්. ලංකාවට ගේන්න පුළුවන් සීමාවේ වාහනයක් නම්. එහෙම ප්‍රශ්නයක් නෑ.

    Can mcn some importers import cars via dealers somtimes itz lot cheaper than buying frm a auction(specially new arrivals)....but commnly they have fixed prizes and gd cars

    පුළුවන් . අනිවාර්යෙන් lc එකක් යවන්න ඕනේ.

    For starters...as a Sri Lankan living in Sri Lanka (or any other country) you cannot buy a car from a manufacturer's dealership in Japan. Due to warranty obligations and the sales and registration procedure involved they CANNOT sell a car to a foreigner not living in Japan. So if you want to buy a car direct from a manufacturer's dealer then you need to buy it through a person/organization who/that is living/registered in Japan. For example they do not release the car to you until you get parking clearence etc from the city council and then you need to have an inkan (or a certification of your signature) to stamp the registration papers, etc...things you as a Sri Lankan not living in Japan will not have.

    Guys is this accurate?
    It seems buying a car from outside the auction is a major hassle
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Guys is this accurate?
    It seems buying a car from outside the auction is a major hassle

    Its not a hassle. There is no difference form buying a auction or outside. If you want to get this done, you need to have someone who can buy the vehicle for you in japan (example Mum dad brother hora geni etc).

    Then they have to register the vehicle in the city office.

    The person should have a valid license, and a parking space for the vehicle otherwise most of the city offices will not register the vehicle.

    Now officially your vehicle is registered and a used vehicle.

    After some time you need to de-register the vehicle and get the de-registration certificate.

    Then you need to get the export certificate. This require the former de-registration certificate.

    Then the person should get the JEVIC certificate stating that the vehicle is in good condition.

    Then you need to find a logistics company to handle the shipping and in country transportation since the vehicle is not de-registered.

    Need to get the insurance for the shipment, logistics companies will help you with this.

    You have to open an LC in a bank in japan, and give all the true copies of the documents to the bank in japan. They will send it to your bank once:baffled: you open the LC.

    Ones the vehicle is cleared the LC is paid to the guy in Japan.

    This is the general actions required. There are few more things here and there but this is the general process. In sri lanka most of the guys get a Japanese company to do this for you, but you can do this if you live in japan.
     
    Last edited:
    • Like
    Reactions: ehseres

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    Its not a hassle. There is no difference form buying a auction or outside. If you want to get this done, you need to have someone who can buy the vehicle for you in japan (example Mum dad brother hora geni etc).

    So I should have someone who has Japan citizenship?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Its not a hassle. There is no difference form buying a auction or outside. If you want to get this done, you need to have someone who can buy the vehicle for you in japan (example Mum dad brother hora geni etc).

    Then they have to register the vehicle in the city office.

    The person should have a valid license, and a parking space for the vehicle otherwise most of the citiy offices will not register the vehicle.

    Now officially your vehicle is registered and a used vehicle.

    After some time you need to de-register the vehicle and get the de-registration certificate.

    Then you need to get the export certificate. This require the former de-registration certificate.

    Then the person should get the JEVIC certificate stating that the vehicle is in good condition.

    Then you need to find a logistics company to handle the shipping and in country transportation since the vehicle is not de-registered.

    Need to get the insurance for the shipment, logistics companies will help you with this.

    You have to open an LC in a bank in japan, and give all the true copies of the documents to the bank in japan. They will send it to your bank once:baffled: you open the LC.

    Ones the vehicle is cleared the LC is paid to the guy in Japan.

    This is the general of actions. There are few more things here and there but this is the general process. In sri lanka most of the guys get a Japanese company to do this for you, but you can do this if you live in japan.

    Your writing is informative and expository :yes:
    Rep+
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ජපානෙන් වාහන ගෙන්නන්න පුළුවන්ද වාහන ඔක්ෂන් වලට පිටින්...ඔක්ෂන් එකකින් ගන්නෙ නැතුව වෙනම තැනකින් අරන් වාහන ගෙන්නන්න පුළුවන් ද...පොඩි උපදෙසක් ප්ලිස්...

    dealers la gen aragena wahana export karanna puluwn..welwakata aduwata wahana set wenawa ehema gattama..bt auction eken gannawa tharam ikmanta ship karaganna ba..documentation wada walata 2 weeks wage yanawa