ජපන් වල ජොබ් හොයල දෙන ලංකාවේ තියෙන ආයතන මොනවද. student visa නෙවෙයි job visa. Direct apply කරන්න පුළුවන් විදියක් තියෙනවද. නැත්නම් පුහුණුවක් දීලා යවන තැනක් තියෙනවද. ලංකාවේ ආයතන ගොඩක් තියෙනවා. එත් සල්ලි දීලා යවන කතාව තමා කියන්නේ. එහෙම නැතුව කරන ආයතන තියෙනවද. IT උපාධියක් තියෙන කෙනෙක්ට යන්න පුළුවන් හොදම විදිය මොකක්ද. Training visa ගියොත් උපරිම අවුරුදු 2ක් වගේද පුළුවන් ජොබ් එක කරන්න.එහෙම ආයතන හරහා දැනට ජපන් ගිහින් තියෙනවද ලබුන benefits මොනවද මොනවා හරි ප්රශ්න උනාද..salari range කොහොමද..විශේශයෙන්ම අරක්ශාව කොහොමද..හැමොම bump එකකින් හරි හෙල්ප් එකක් දෙන්න..
IT job keewama hema ekaama s/w jobsma hoyanne ne..samahara un wena related ewa balanawa..samahara wita e kiana kena IT dip ekak wage karala wennath puluwan..jabos gaala kianawa stack eke balannalu ..lol