ජපානේ vitz කාර් 😢😢😢
Walter White Well-known member Nov 20, 2019 43,555 124,763 113 දෙහිවල Oct 2, 2025 #2 ලක්ශ 12යි මෙහේ. මුන් දෙන්නා ගත්තා @Bitter Truth @Kumbhakarna22 Reactions: A-K-I-L-A, Uchiha_Nimnora, War Fighter and 2 others
wqe123 Well-known member Aug 21, 2015 9,768 12,915 113 ලංකාවේ.. ලංකාවේ Oct 2, 2025 #4 පොඩ්ඩක් විතර ඇක්වා වගෙත්.. අනේ මන්දා උබ කියනවා නම් Reactions: Nisala88, sandaru1rox, War Fighter and 2 others
Sonique Well-known member Oct 22, 2007 25,184 11,206 113 Forest Oct 2, 2025 #5 ගේන්න කියහන් ලංකාවට. ඔය condition එකෙනුත් අපේ උන් 8M වලට විතර ගන්නවා Reactions: War Fighter, CohenLenstra and Amith0424
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,391 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Oct 2, 2025 #7 ඇයි ඇයි ඔහොම කුඩු කරන්නෙ, ඉන්දියන් සාගරේ කලුවො ඉන්න දූපතක් තියේ උන්ට $ 25k කට දෙන්න තිබ්බ....
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,678 113 Oct 2, 2025 #8 Sonique said: ගේන්න කියහන් ලංකාවට. ඔය condition එකෙනුත් අපේ උන් 8M වලට විතර ගන්නවා Click to expand... ඒත් වටිනවා බං. මෙහෙ වගේ මීටර් කරකවල. නෙවේ. 50ක් දුවලා ඇති
Sonique said: ගේන්න කියහන් ලංකාවට. ඔය condition එකෙනුත් අපේ උන් 8M වලට විතර ගන්නවා Click to expand... ඒත් වටිනවා බං. මෙහෙ වගේ මීටර් කරකවල. නෙවේ. 50ක් දුවලා ඇති
max_pain Well-known member Jul 5, 2025 4,152 7,913 113 Galaha Oct 2, 2025 #9 එහෙ විට්ස් වලටද මෙහෙ ඇක්ව කියන්නෙ එහෙනම් මේක තමයි ලක්ශ 12ට තියෙන්නෙ.
War Fighter Well-known member Mar 22, 2017 9,036 1 28,455 113 Oct 2, 2025 #10 ගින්නක් නෑ. හෑවගේ ට පිංසිදු වෙන්න අපි ලක්ෂ 12 ට ගත්තා. හැබැයි මේක ඇක්වා එකක් Reactions: kinkon and Walter White
anilantha Well-known member Oct 18, 2008 2,163 874 113 ----- Hill City ---- Oct 2, 2025 #11 Nadu badu da