ජපානේ vitz කාර් 😢😢😢

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි ඇයි ඔහොම කුඩු කරන්නෙ, ඉන්දියන් සාගරේ කලුවො ඉන්න දූපතක් තියේ උන්ට $ 25k කට දෙන්න තිබ්බ....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ගේන්න කියහන් ලංකාවට. ඔය condition එකෙනුත් අපේ උන් 8M වලට විතර ගන්නවා
    ඒත් වටිනවා බං. මෙහෙ වගේ මීටර් කරකවල. නෙවේ. 50ක්‌ දුවලා ඇති
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,155
    7,924
    113
    Galaha
    එහෙ විට්ස් වලටද මෙහෙ ඇක්ව කියන්නෙ එහෙනම් මේක තමයි ලක්ශ 12ට තියෙන්නෙ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,457
    113
    ගින්නක් නෑ. හෑවගේ ට පිංසිදු වෙන්න අපි ලක්ෂ 12 ට ගත්තා.

    හැබැයි මේක ඇක්වා එකක්