රත්තරං;18529238 said:ඌටත් පාඩු නෑ බන් දුවන්නේ නැතුව අනික් පැත්තට විකුනනවනම්
55කට නතින් දෙන්න පුලුවන්.. දුවන්න ගියොත්නම් විනාසයි (එහෙම නොවෙන්නත් පුලුවන්), මට මීට වඩා අවදානමක් ගන්න බැරි නිසයි බන් දීලා දැම්මේ
ගොඩක් වෙලාවට වෙන්න්, අන්තිමට ගන්න එකා දුවනවා, හදල විකනපු එකා අඬ අඬ ඉන්නවා...
මස් කඩ කාරයා හරක් ගාතයක් දාගෙන උඹව පාස් කරලා යයි ජෙට් එක වගේ... උඹ හූල්ල හූල්ල ඉඳින් ඇලියන් එක ඇතුලේ...







අපි නම් බ්‍රේක් බ්ලීඩ් කරන්නේ...ලොරි ටෝක් නම් දෙනවා රටවල් වල කරගහනවයි ලක්ෂ 100-200 වාහන පදිනවයි අරවයි මේවයි කියලා. ඒ උනාට හරියට වචනයක් කියාගන්න බෑ...