ජර්මන් කාර් ගන්න එපා

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18529975 said:


    අව්ලක් නෑ මචන්.. අලුත් දෙයක් ඉගෙනගත්තනම් එච්චරයි

    ඔය ජර්මන් වාහන වල එරර් කෝඩ් එකක් උනත් තියෙන ඉංග්‍රීසියෙන් කවමදාකවත් කියවන්න එපා. නෙට් එකේ කෝඩ් නම්බර් එක සර්ච් කරන්න. උන් යන්නේ උන්ගේ ප්‍රොටෝකෝල් වලට. මම ඔය කාර් එක නිසා මාර දේවල් ටිකක් ඉගෙනගත්තා.

    උබ දන්නවද මේ කාර් එකේ ගියර් බොක්ස් ඔයිල් වල ආයුකාලය????

    පලවෙනි 50000න් මාරු කලාම ආයේ ලයිෆ් ටයිම්...:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: හොයලා බලපන්
    722.6 කියන ගියර් බොක්ස් එක ගැන හොයලා බලන්න :):):)


    මේවා දැනන් ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වාහන (දැනන් ගියත් අතරමගමද මන්ද :lol:)


    https://www.youtube.com/watch?v=bdt4g5jqo4E :lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වීඩියෝ එක බලන්න බෑ යූටියිබ් බ්ලොක්

    ඔය ගියර් බොක්ස් එකේ ගියර් රීසෙට් කරලා රී ලර්න් කරවන්න හරිමම ලේසියි

    1.යතුර දාලා ඔන් පොසිශන් එකට ගන්න (ඇන්ජිම ස්ටාර්ට් කරන්න එපා )
    2. ඇක්සිලේරටේ උපරිමේටම පාගන්න
    3. තත්පර 45ක් ඉන්න
    4. යතුර ඕෆ් පොසිශන් එකට ගන්න. අහකට ගන්න එපා
    5. දැන් ඇක්සිලේටරේ අත ඇරලා විනාඩි දෙකක් ඉන්න (වාහනේ දොරවල් අරින්න එපා )
    6. දැන් ස්ටාර්ට් කරලා වාහනේ එලවන්න

    හයියෙන් එලෙව්වොත් හයියෙන් යන්න මැප් කරනවා. හිමින් ගියොත් හිමින් යන්න මැප් කරනවා. ඇවරේජ් එලෙව්වොත් තෙල් වැඩ කරන්න මැප් වෙනවා
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: ඩිමෝ එකෙන් ගෙන්වන ටාටා ත් ඔය වගේම ජරාවක් තමා මාමේ....... :eek:


    " Kala dutu tana wala ihinava " da mokakda kiyanne mevata maaamee..........
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Happeee.......... ohoma laksha ganan walin talk denna baha maaamee.... europe mokakvat epaaaaa............
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;18530252 said:
    කතාව කියන්නම් මචෝ... මෙතන කියන්න බෑ.... වෙන භාන්ඩයක් බැස්සුවා. මේ පාර එකෙක්ටවත් පෙන්නුවේ නෑ. පෙන්නන්නෙත් නෑ. උබට මම පොටෝ ටික දාන්නම්

    බෙන්ස් එක දැක්ක දැක්ක නෑදෑ හැතිකරේ හූල්ලපු හැටි උබ දැකින්න ඇතිනේ. :(:(:( ඒ නිසා මේ පාර අලුත් එක ඇහැකටවත් වැටෙන්න දුන්නේ නෑ මචන්


    Me Kathawe aththak thiyanawada kiyala welawakata hithenawa machn.:baffled::baffled::baffled::baffled::baffled::baffled:

    matanam wune job ekata.Mama job ekakata yanawa kiyala kiwwa.pahuwada ude job eka iwarayi.
    :lol::lol::lol:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18530508 said:
    වීඩියෝ එක බලන්න බෑ යූටියිබ් බ්ලොක්

    ඔය ගියර් බොක්ස් එකේ ගියර් රීසෙට් කරලා රී ලර්න් කරවන්න හරිමම ලේසියි

    1.යතුර දාලා ඔන් පොසිශන් එකට ගන්න (ඇන්ජිම ස්ටාර්ට් කරන්න එපා )
    2. ඇක්සිලේරටේ උපරිමේටම පාගන්න
    3. තත්පර 45ක් ඉන්න
    4. යතුර ඕෆ් පොසිශන් එකට ගන්න. අහකට ගන්න එපා
    5. දැන් ඇක්සිලේටරේ අත ඇරලා විනාඩි දෙකක් ඉන්න (වාහනේ දොරවල් අරින්න එපා )
    6. දැන් ස්ටාර්ට් කරලා වාහනේ එලවන්න

    හයියෙන් එලෙව්වොත් හයියෙන් යන්න මැප් කරනවා. හිමින් ගියොත් හිමින් යන්න මැප් කරනවා. ඇවරේජ් එලෙව්වොත් තෙල් වැඩ කරන්න මැප් වෙනවා

    පිස්සු කොරනේ :shocked:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අප්පේ කමෙන්ට් ටික කියෙව්වාම හිතෙක දෙවල්
    මගේ නම් ජපන් හින තමා තියෙන්නේ මෙරටදි පිටරටකට ගියාම ඹකක් ගැන හිතලා බලන්න ඹනේ එත් දැන් මේ කතා එක්කලා එකත් එපා වගේ සුබාරුවක් පදින එක හොදයි :eek:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ ඉතින් කොහොමත් අම්බානකට භාරත් චීන වාහන විරෝධියනේ!:P:P:P:rofl::rofl::rofl: අනික සල්ලි නැති එකාට ඉතින් පැන්ඩ මරුටි වීවා පිහිට ඇරෙන්න වෙන මොකක්ද බන්!)

    gu godawal walata gu godawal kiyane nathuwa wena monwa kiyannada ban ??? :lol::lol:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata nam penne ube waradda :D mula idalama goda wedakan karanne nathuwa danna kiyana ekekta denna thibba :) loku wahana gannawa nam loku loku viyadam walatath lasthi wenna one :) ehema nathuwa ba :) status penanna loku loku ewa gaththama game bas ta ba owa hadanna :D hadannath loku loku than walata yanna one :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mata nam penne ube waradda :D mula idalama goda wedakan karanne nathuwa danna kiyana ekekta denna thibba :) loku wahana gannawa nam loku loku viyadam walatath lasthi wenna one :) ehema nathuwa ba :) status penanna loku loku ewa gaththama game bas ta ba owa hadanna :D hadannath loku loku than walata yanna one :)
    නෑ බන් හදපුවා අව්ලක් නෑ. මමමයි හැදුවේ.

    ඩිමෝ දැම්මනම් උන් අනාගන්නවා බන්.. ශුවර්

    ඒවගේ වැඩකරන හුගක් උන් පුහුනු කරපු රිලව් වගේ බන්. ඔහේ කරන් යනවා
    "මොලේ" පාවිච්චි කරන්නේ නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18531671 said:
    නෑ බන් හදපුවා අව්ලක් නෑ. මමමයි හැදුවේ.

    ඩිමෝ දැම්මනම් උන් අනාගන්නවා බන්.. ශුවර්

    ඒවගේ වැඩකරන හුගක් උන් පුහුනු කරපු රිලව් වගේ බන්. ඔහේ කරන් යනවා
    "මොලේ" පාවිච්චි කරන්නේ නෑ
    :lol::lol::lol:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ