කතාව නම් සහතික ඇත්ත මචෝ
ආයේ යුරෝපියන් වහනෙක සැප ජපන් වාහනයක නම් ඇත්තෙම නෑ
එත් ඒ වගේම ලොකු වියදමක් යනවා
අසාවට ගත්තා peugeot 307 එකක්
ගත් මිල ලක්‍ෂ 17
විකුණු මිල 13.5
වියදම ලක්ෂ 8
ලැජ්ජයි මේවා කියන්නත්
ලංකාවට මේ වාහන ඔරොත්තු දෙන්නේ නෑ මචං
ගන්නවා නම් ජපන් එකක් ගනින් ,බැරිම නම් ඉන්දියන් එකක් ගනින්
යුරෝපියන් වාහන වල parts පාට්ස් වලටම යනවා බරගනන්
නිකන් හරි gear box එකක් ගියොත් එහෙම එතනම ලක්ෂ 5කත විතර හුටර් වෙනවා
යුරෝපියන් එකක් ගත්තත් 2nd hand නම් මලාට ගන්න එපා
මාත් මේ කියන්නනේ අත්දැකීමෙන්

Last edited: