මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඉක්මන් එකේ බෙන්ස් ටිකක් බැලුවෙ. පට්ට අඩුයිනේ බන්.
සුදු එකක් අරන් 2C එන්ජිමක් තිබ්බනම් වෙඩින් හයර් එකක්වත් දුවන්න තිබ්බ.![]()

අඩෝ නිකන් පල යන්න ආව මෙතනඔය බොරු උබ ලොබ කමට බාල parts දාලා![]()



අම්මට සිරි. බෙනස් වලත් මෙහෙම වෙනවද ? මම හිතන් හිටියෙ බය නැතුව අවුරුදු 20 ක් විතර ගින්නක් නැතුව දුවන්න පුළුවන් ඇති කියලා. ඇත්තටම ජර්මන් තාක්ෂණය දියුණු වගේම කල් පැවැත්මක් නැද්ද. සංකීර්ණ වෙන එක ඇත්ත. ඒත් ස්ථායි නැති එක ?
![]()
![]()
මචං රත්තරං .මේක කොහොමෙයි .මට පොඩ් ආසාවක් තියෙනවා ගන්න කියලා .
රත්තරං;18535469 said:lanaweda? wena ratakada?
මම නම් කටාර් වල. මෙහෙ මම හිතන විදියට ලංකාවට වඩා සාපේක්ෂව ගාන අඩුයි .ඒත් හරියටම දන්නේ නැහැ වාහන සම්බන්ධව .
රත්තරං;18535074 said:මමත් හිතන් උන්නේ එහෙමම තමයි
අම්මෝ.... ලෙඩ නෙමේ බන් මේවා ඉස්පිරිතාල... අලුත්ම ඒවානම් අව්ලක් නෑ


N♥K_forever;18528626 said:Hoda lexus ekak gathhanam iwarane ban aiyo uba mechhara danna kiyana eka karagathha wadak
අද දින වනතුරු යම් දිනක benz එකක් මිලට ගැනීමට තිබූ හීනය කුඩු පට්ටම් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමි![]()