ජර්මන් කාර් ගන්න එපා

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මෙච්චර වාහන කාපු උඹටත් මෙහෙම උනා කියන්නෙ.. අපි ගැන කවර කතා ද:D
 

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ammo machan hathurekutawath wenna epa oya wage deyak
    kiyawala mata puduma mahansi
    mata unaanam aniwa man ellila marei
    anyway,,gud luk
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඉක්මන් එකේ බෙන්ස් ටිකක් බැලුවෙ. පට්ට අඩුයිනේ බන්.
    සුදු එකක් අරන් 2C එන්ජිමක් තිබ්බනම් වෙඩින් හයර් එකක්වත් දුවන්න තිබ්බ. :yes:

    :rofl: :P
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    අම්මට සිරි. බෙනස් වලත් මෙහෙම වෙනවද ? මම හිතන් හිටියෙ බය නැතුව අවුරුදු 20 ක් විතර ගින්නක් නැතුව දුවන්න පුළුවන් ඇති කියලා. ඇත්තටම ජර්මන් තාක්ෂණය දියුණු වගේම කල් පැවැත්මක් නැද්ද. සංකීර්ණ වෙන එක ඇත්ත. ඒත් ස්ථායි නැති එක ? :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මට සිරි. බෙනස් වලත් මෙහෙම වෙනවද ? මම හිතන් හිටියෙ බය නැතුව අවුරුදු 20 ක් විතර ගින්නක් නැතුව දුවන්න පුළුවන් ඇති කියලා. ඇත්තටම ජර්මන් තාක්ෂණය දියුණු වගේම කල් පැවැත්මක් නැද්ද. සංකීර්ණ වෙන එක ඇත්ත. ඒත් ස්ථායි නැති එක ? :rolleyes:

    මමත් හිතන් උන්නේ එහෙමම තමයි

    අම්මෝ.... ලෙඩ නෙමේ බන් මේවා ඉස්පිරිතාල... අලුත්ම ඒවානම් අව්ලක් නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    pano.jpg

    honda-accord-01.jpg

    මචං රත්තරං .මේක කොහොමෙයි .මට පොඩ් ආසාවක් තියෙනවා ගන්න කියලා .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    රත්තරං;18535469 said:
    lanaweda? wena ratakada?

    මම නම් කටාර් වල. මෙහෙ මම හිතන විදියට ලංකාවට වඩා සාපේක්ෂව ගාන අඩුයි .ඒත් හරියටම දන්නේ නැහැ වාහන සම්බන්ධව .
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් කටාර් වල. මෙහෙ මම හිතන විදියට ලංකාවට වඩා සාපේක්ෂව ගාන අඩුයි .ඒත් හරියටම දන්නේ නැහැ වාහන සම්බන්ධව .

    කටාර් වල ඉදන් වැඩි ගනන් දීලා හයිබ්‍රිඩ් ගන්න මෝල්ද බන්... බස්සපන් කිලෝමීටර් ලීටර් වලින් මනින සිලින්ඩර් 6යේ 8ටේ සද්දන්ත යන්තරයක්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18535074 said:
    මමත් හිතන් උන්නේ එහෙමම තමයි

    අම්මෝ.... ලෙඩ නෙමේ බන් මේවා ඉස්පිරිතාල... අලුත්ම ඒවානම් අව්ලක් නෑ

    අලුත් අවුඩියත් ඔය වගේලු බං... :dull:

    ඒත් BMW එකට ඔච්චර සීන් නෑ නේද..? Milroy කියලා පොරක් ඉන්නවා ඒවටම ස්පෙශලිස්ට්... ඌ ලඟ බඩුත් තියෙනවලු... ඒජන්ට් ට වඩා හොඳයි, ලාබයි කියලා කියන්නේ.. :yes:
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    N♥K_forever;18528626 said:
    Hoda lexus ekak gathhanam iwarane ban aiyo uba mechhara danna kiyana eka karagathha wadak :(

    අද දින වනතුරු යම් දිනක benz එකක් මිලට ගැනීමට තිබූ හීනය කුඩු පට්ටම් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමි:cool::sorry::baffled:

    SAME Here Machan mage BMW dream eka atha arala damma