ජර්මන් ලෙපර්ඩ් 2

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    කිසිම යුද අද්දැකීමක් නැති ජර්මන් ලෙපර්ඩ් 2 යුද්ධ ටැංකිය ට රුසියන් T Series එකෙ විශේෂයෙන් T 14 Armata වගේ යුද්ධ ටැංකි එක්ක සටන් කරන්න පුලුවන් වෙයිද ? සෙලෙන්ස්කි ලනුවක් කෑව වත් ද? උබලට මොකද හිතෙන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859
    113
    T14 armata කියල දෙයක් නෑ පුතා
    T14 කියන්නෙ සෙලවෙන මනසට

    Russia දැනට field එකේ තියන හොඳම tank එක T90M
    Tank ගොඩක්ම විනාශ වෙන්නෙ අනෙක් tank වලින් නෙමෙයි
    Tank එකක පුධාන කාර්‍යය අනෙක් tank විනාශ කරන එකත් නෙමෙයි
    හොලිවුඩ් ෆිල්ම් වල සහ ගේම් වල ගොඩක් tank vs tank fight තිබ්බට
    WW2 කාලෙ ඉඳන්ම tank vs tank battle කලාතුරකින් තමයිලු වෙන්නෙ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කිසිම යුද අද්දැකීමක් නැති ජර්මන් ලෙපර්ඩ් 2 යුද්ධ ටැංකිය ට රුසියන් T Series එකෙ විශේෂයෙන් T 14 Armata වගේ යුද්ධ ටැංකි එක්ක සටන් කරන්න පුලුවන් වෙයිද ? සෙලෙන්ස්කි ලනුවක් කෑව වත් ද? උබලට මොකද හිතෙන්නේ ?
    Tank tank fight karanne harima kalathurakin.. leopard velata kela venne anti tank weapons and air force eka nisa..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Den thiyana anti tank weapons ekka gattama tanks kiyanne history eke deyak kiyala tharkayak thiyanawa... T90 tanks tikata shot eka hambauna javelin walin... Den leopard wala ware...
     
    • Like
    Reactions: NRTG

    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    T14 armata කියල දෙයක් නෑ පුතා
    T14 කියන්නෙ සෙලවෙන මනසට

    Russia දැනට field එකේ තියන හොඳම tank එක T90M
    Tank ගොඩක්ම විනාශ වෙන්නෙ අනෙක් tank වලින් නෙමෙයි
    Tank එකක පුධාන කාර්‍යය අනෙක් tank විනාශ කරන එකත් නෙමෙයි
    හොලිවුඩ් ෆිල්ම් වල සහ ගේම් වල ගොඩක් tank vs tank fight තිබ්බට
    WW2 කාලෙ ඉඳන්ම tank vs tank battle කලාතුරකින් තමයිලු වෙන්නෙ
    ඇයි එහෙම කියන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    DESTROYED LEOPARDS ARE PUTIN'S CGI!​

    අදට ඇති නිවුස් :baffled:

    වෙදනාවෙ උපරිම සලකුන :P
    දෑන් ඉතින් අඩල දොඩල මානසික් අල්ලස් දීල වෑඩක් නෑ එයාල ඈරවගෙන ඉවරයි:D

    ඔක්කොම වෙපන් පලවෙනි බෑටල් එකට මූන දෙනකම් ලොකෙ තියන සුපිරිම වෙපන්, හෑබයි පලවෙනි බෑටල් එකෙන් පස්සෙ මිනිස්සු තෙරුම් ගන්නවා මෙව ඔය කියන තරම් සුපිරි බඩු නෙවෙයි මෙවත් කන පෑලෙන්න කනවා කියලා. ඔන්න ඔක තමයි දෑන් Leopard වලට වෙලා තියෙන්නෙත් ලගදිම Challenger වලට වෙන්න යන්නෙත්. එක නිසා තම්යි රුසියාව ඈමරිකාව වගෙ රටවල් වලට තමන්ගෙ තියන T14 , Su 57,Su 75 F 22,F35 wage සුපිරි වෙපන් ගෑන කයිය ගහගහ deterrence එකෑ ඈති කරගෙන ඉන්නවා ඈරෙන්න එවා battles වලට commit කරලා පුපෙ ඈරව ගන්න හදන්නෙ නෑත්තෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ලෙපර්ඩ් invincible මිත්‍යාව ඉවර වුනේ අවුරුදු ගානකට කලින් සිරියාවෙදි ISIS උන්ගෙන් කාලා නේ.

    හැබැයි යුක්‍රේන් නාසි ටිකට ඊට වඩා අප්ග්‍රේඩඩ් වර්ෂන් හම්බ වෙලා තියෙනවා

    මොනවා දුන්නත් ඩිපෙන්සිව් ලයින් 3ක් පහු කරගෙන යද්දි ඉතුරු වෙන දෙයක් නෑ

    මයින් ෆීල්ඩ් එකේදී බඩු සෙට් වෙනවා.ඒක මග ඇරුණොත් Ka-52 වලින් කෑමක් සෙට් වෙනවා
    ඒකත් මග ඇරුනොත් suicide drone එකක් මීට් වෙනවා

    ඩිරෙක්ට් ආටි එකක් වැදුනොත් ඔන්ද ස්පොට්

    ඔක්කොම මග ඇරිලා ආවොත් එක ඩිෆෙන්ස් ලයින් එකකින් හරි ATGM ටීම් එකක් හම්බ වෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ජර්මන් ෂෙපර්ඩ් නම් දන්නවා...

    German Shepherd Dog GIF by Westminster Kennel Club
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Tank tank fight karanne harima kalathurakin.. leopard velata kela venne anti tank weapons and air force eka nisa..
    එහෙමම කියන්නත් බෑ බන් WW2 වලට පස්සෙත් Tank on Tank බෑට්ල් උනා ඔය6 day war, Yom Kippur war, Dessert Strom, Dessert shield වගෙ ඔපෙරෙශන් වලත් WW2 තරම්ම ලොකු නොවුනත් ලොකු ටෑන්ක් battles උනා. අපිට් ඔය වගෙ හිතෙන්නෙ අපි වෑඩියෙන්ම ෆෙස් කලෙ හා මතකතියෙන්නෙ 2000න් පස්සෙ අපු Unconventional asymmetric warfare රෑල්ල නිසා. Asymmetric warfare වලදි ටෑන්ක් එකක් කියන්නෙ asset එකක් නෙව්යි liability එකක්. නමුත් දෑන් යුක්‍රෙනෙ වෙන්නෙ තනිකරම conventional warfare එකක් එවගෙ එකකදි රුසියන් Fortified defence line එකෙ කඩන්න සහ breakthrough එක exploit කරන්න අනිවාර්යයෙන් ටෑන්ක් use කරන්න වෙනවා ඒ වගෙම රුසියාවටත් ඒ breakthrough එක counter කරන්න tanks use කරන්න වෙනවා.

    TG චෑනල් වල පෙන්නන විදිහට යුක්‍රෙන් එවුන් මෙ දවස් වල ටෑන්ක් දෙක තුනක් APC ටිකක් දගෙන reconnaissance in force කරල probe කර කර බලනවා කියන්නෙ උන් Main effort axis එක හොයා හත්ත ගමන් බොහො වෙලාවට අපිට ටෑන්ක් බෑටල් එකක් බලාගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: NRTG and .::J@S::.