Tank tank fight karanne harima kalathurakin.. leopard velata kela venne anti tank weapons and air force eka nisa..කිසිම යුද අද්දැකීමක් නැති ජර්මන් ලෙපර්ඩ් 2 යුද්ධ ටැංකිය ට රුසියන් T Series එකෙ විශේෂයෙන් T 14 Armata වගේ යුද්ධ ටැංකි එක්ක සටන් කරන්න පුලුවන් වෙයිද ? සෙලෙන්ස්කි ලනුවක් කෑව වත් ද? උබලට මොකද හිතෙන්නේ ?
ඇයි එහෙම කියන්නේ ?T14 armata කියල දෙයක් නෑ පුතා
T14 කියන්නෙ සෙලවෙන මනසට
Russia දැනට field එකේ තියන හොඳම tank එක T90M
Tank ගොඩක්ම විනාශ වෙන්නෙ අනෙක් tank වලින් නෙමෙයි
Tank එකක පුධාන කාර්යය අනෙක් tank විනාශ කරන එකත් නෙමෙයි
හොලිවුඩ් ෆිල්ම් වල සහ ගේම් වල ගොඩක් tank vs tank fight තිබ්බට
WW2 කාලෙ ඉඳන්ම tank vs tank battle කලාතුරකින් තමයිලු වෙන්නෙ

DESTROYED LEOPARDS ARE PUTIN'S CGI!
අදට ඇති නිවුස්![]()
DESTROYED LEOPARDS ARE PUTIN'S CGI!
අදට ඇති නිවුස්![]()
DESTROYED LEOPARDS ARE PUTIN'S CGI!
අදට ඇති නිවුස්![]()

ලෙපර්ඩ් invincible මිත්යාව ඉවර වුනේ අවුරුදු ගානකට කලින් සිරියාවෙදි ISIS උන්ගෙන් කාලා නේ.වෙදනාවෙ උපරිම සලකුන
දෑන් ඉතින් අඩල දොඩල මානසික් අල්ලස් දීල වෑඩක් නෑ එයාල ඈරවගෙන ඉවරයි
ඔක්කොම වෙපන් පලවෙනි බෑටල් එකට මූන දෙනකම් ලොකෙ තියන සුපිරිම වෙපන්, හෑබයි පලවෙනි බෑටල් එකෙන් පස්සෙ මිනිස්සු තෙරුම් ගන්නවා මෙව ඔය කියන තරම් සුපිරි බඩු නෙවෙයි මෙවත් කන පෑලෙන්න කනවා කියලා. ඔන්න ඔක තමයි දෑන් Leopard වලට වෙලා තියෙන්නෙත් ලගදිම Challenger වලට වෙන්න යන්නෙත්. එක නිසා තම්යි රුසියාව ඈමරිකාව වගෙ රටවල් වලට තමන්ගෙ තියන T14 , Su 57,Su 75 F 22,F35 wage සුපිරි වෙපන් ගෑන කයිය ගහගහ deterrence එකෑ ඈති කරගෙන ඉන්නවා ඈරෙන්න එවා battles වලට commit කරලා පුපෙ ඈරව ගන්න හදන්නෙ නෑත්තෙ
උබ එක වත් දන්න එක ලොකු දෙයක්ජර්මන් ෂෙපර්ඩ් නම් දන්නවා...
![]()
එහෙමම කියන්නත් බෑ බන් WW2 වලට පස්සෙත් Tank on Tank බෑට්ල් උනා ඔය6 day war, Yom Kippur war, Dessert Strom, Dessert shield වගෙ ඔපෙරෙශන් වලත් WW2 තරම්ම ලොකු නොවුනත් ලොකු ටෑන්ක් battles උනා. අපිට් ඔය වගෙ හිතෙන්නෙ අපි වෑඩියෙන්ම ෆෙස් කලෙ හා මතකතියෙන්නෙ 2000න් පස්සෙ අපු Unconventional asymmetric warfare රෑල්ල නිසා. Asymmetric warfare වලදි ටෑන්ක් එකක් කියන්නෙ asset එකක් නෙව්යි liability එකක්. නමුත් දෑන් යුක්රෙනෙ වෙන්නෙ තනිකරම conventional warfare එකක් එවගෙ එකකදි රුසියන් Fortified defence line එකෙ කඩන්න සහ breakthrough එක exploit කරන්න අනිවාර්යයෙන් ටෑන්ක් use කරන්න වෙනවා ඒ වගෙම රුසියාවටත් ඒ breakthrough එක counter කරන්න tanks use කරන්න වෙනවා.Tank tank fight karanne harima kalathurakin.. leopard velata kela venne anti tank weapons and air force eka nisa..
RUSSIAN T14 ARMATA TANK එකෙ මේක තියෙනව