ජර්මන් ශෙපඩ්ලා හදන අය එන්න

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අනෙ හොයන්නම වැඩේ අපිට
    lmao.. have you started seeing me everywhere yet Nikamo? pathetic incel thinks i referred to him. XD

    @gamerlk My parents and the younger brother live at that home now. I am with my partner. we have our own place. so I removed the file properties and edited them; elakiri did not accept the files with the original file size.
     
    AnuradhaRa

    Well-known member
  • lmao.. have you started seeing me everywhere yet Nikamo? pathetic incel thinks i referred to him. XD

    @gamerlk My parents and the younger brother live at that home now. I am with my partner. we have our own place. so I removed the file properties and edited them; elakiri did not accept the files with the original file size.
    ඉතිං
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    lmao.. have you started seeing me everywhere yet Nikamo? pathetic incel thinks i referred to him. XD

    @gamerlk My parents and the younger brother live at that home now. I am with my partner. we have our own place. so I removed the file properties and edited them; elakiri did not accept the files with the original file size.
    Its okay bn. I just asked so only because it (the photo) was felt a bit unnatural at first sight.
     
    • Like
    Reactions: Madhu94

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    මගෙ එක්ක පොඩි කාලෙ ඇඳට නැගලා නිදාගත්තු කාලයක් තිබුනා. නමුත් දවසක් ඔෆිස් එකේ දි ඉනේ මැක්කෙක් ඉඳලා අහු උනා. ඉතින් එදා ඉඳල ඇඳට ගත්තෙ නෑ. ඒ හැර අපි ආදරෙන් හදනව. සුපිරි කෙල්ල.
    අපේ ගෙදරත් පුස්සා බෙඩ් රූම් එකේ. ඇදේ නිදාගන්නෙ. වයිෆ් බේබි ශැම්පු දාලා නාවලා කන් සුද්ද කරලා බ්‍රශ් එකකින් පීරලා ගන්නවා. මැක්කො කිනිතුල්ලො නම් ඇත්තෙ ම නෑ. අවුල තියෙන්නෙ ඌ උදේ 3 ට 4 ට විතර ඇගිලි විකනවා.
    ඌට ජොලියක් ඕන උනා ම විකනව. සමහර වෙලාවට ඇවිත් මේසේ උඩට පැනලා මූන ඉබිනවා.
     
    • Love
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපේ ගෙදරත් පුස්සා බෙඩ් රූම් එකේ. ඇදේ නිදාගන්නෙ. වයිෆ් බේබි ශැම්පු දාලා නාවලා කන් සුද්ද කරලා බ්‍රශ් එකකින් පීරලා ගන්නවා. මැක්කො කිනිතුල්ලො නම් ඇත්තෙ ම නෑ. අවුල තියෙන්නෙ ඌ උදේ 3 ට 4 ට විතර ඇගිලි විකනවා.
    ඌට ජොලියක් ඕන උනා ම විකනව. සමහර වෙලාවට ඇවිත් මේසේ උඩට පැනලා මූන ඉබිනවා.
    ඔඩොක්කුවට පැනල මසාජ් කරන්නෙ නැද්ද? නිය විහිදන් ඉන්න වෙලාවකට නං එපා වෙනවා හබැය්.

    https://www.quora.com/Why-does-my-cat-do-a-massage-type-motion-when-she-gets-on-me
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    ඔඩොක්කුවට පැනල මසාජ් කරන්නෙ නැද්ද?
    එහෙම නම් කරල නැද්ද කොහෙද ඔඩොක්කුවට පැනලා නිදාගන්නවා. මැක් මැක් ගගා මූන දිහා බලනවා. ලැප් එක උඩට පනිනව. ඇගිලි මූව් වෙනකොට විකනවා. ඕව තමා.

    හැබැයි මූ කාමරෙන් එලියට යන්නෙ ම නෑ. මම එලියේ වත්තෙ වැඩක් කරද්දි අරන් යනවා බිමින් තියනවා විතරයි කාමරේට ම දුවනවා.ගෙයි ගෙම්බා වගේ කාමරේ ම තමයි. දවස ම කොහේ හරි ගිහින් එනකම් උනත් එහෙම ඉන්නවා අවුලක් නෑ.
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අපේ ගෙදරත් පුස්සා බෙඩ් රූම් එකේ. ඇදේ නිදාගන්නෙ. වයිෆ් බේබි ශැම්පු දාලා නාවලා කන් සුද්ද කරලා බ්‍රශ් එකකින් පීරලා ගන්නවා. මැක්කො කිනිතුල්ලො නම් ඇත්තෙ ම නෑ. අවුල තියෙන්නෙ ඌ උදේ 3 ට 4 ට විතර ඇගිලි විකනවා.
    ඌට ජොලියක් ඕන උනා ම විකනව. සමහර වෙලාවට ඇවිත් මේසේ උඩට පැනලා මූන ඉබිනවා.
    I don't understand cat's machan; they rarely show affection towards humans. I feel like they only care about getting fed by us. We have one at our own place that we did not adopt. She came uninvited and now acts like she belongs in our place. haha.
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    I don't understand cat's machan; they rarely show affection towards humans. I feel like they only care about getting fed by us. We have one at our own place that we did not adopt. She came uninvited and now acts like she belongs in our place. haha.
    I think they show but not much visible as dogs. however they prefer ignoring them.
     
    • Like
    Reactions: Madhu94

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    I think they show but not much visible as dogs. however they prefer ignoring them.
    Just now, the fucking YouTube algo served me this. At the end of the video, the narrator explains his thoughts on how cat minds probably work. This is a fucking invasion of privacy to a certain degree. wtf.
     
    • Wow
    Reactions: Mr.dark

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    මං ලග හිටියා මහසෝනෙක්

    Io9JcFE.jpg
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    සතෙක් ගන්නවනම් ඒක අවුරුදු 10-15ක විතර commitment එකක්. එහෙම බැරි නම් වල් බල්ලෙක් හදන එක තමා හොඳම වැඩේ. උන්ට කන්න දීලා අවුරුද්දකට සැරයක් vaccine එක දුන්නම ඇති. ලංකාවේ ගොඩාක් මිනිස්සු හොඳ breed වල බල්ලෝ පොඩි කාලේ ලස්සන නිසා ගන්නවා. ඊට පස්සේ ඇති උනාම ගිහින් කොහේ හරි අතරමං කරලා එනවා. අනික් සක්කිලි තමා breeders ලා. උනුත් සතාගෙන් පැටව් අරන් උගෙන් හොඳට හම්බ කරන් සතාව අත අරිනවා වයසට ගියාම.
     
    AnuradhaRa

    Well-known member
  • I don't understand cat's machan; they rarely show affection towards humans. I feel like they only care about getting fed by us. We have one at our own place that we did not adopt. She came uninvited and now acts like she belongs in our place. haha.
    සිංහල රටේ සිංහලෙන් කතා කරන්නකො
    මොකද ඔය පොෂ් වෙන්න දගලන්නෙ
    හීනමානෙද?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සතෙක් ගන්නවනම් ඒක අවුරුදු 10-15ක විතර commitment එකක්.
    වල් බල්ලෙක් උනත් එකත් 10 yr වගෙ comitment එකක්‌ බං.

    කවුරු උනත් මොන සතෙකුට උනත් අටෙන්ෂන් දෙන්න බැරි නං කම්මැලි නං සත්තු හදන්න හොද නැ කියනේක යි මගෙ මතය නං.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    වල් බල්ලෙක් උනත් එකත් 10 yr වගෙ comitment එකක්‌ බං.

    කවුරු උනත් මොන සතෙකුට උනත් අටෙන්ෂන් දෙන්න බැරි නං කම්මැලි නං සත්තු හදන්න හොද නැ කියනේක යි මගෙ මතය නං.
    ඔව් ඒක තමා. අපේ ගෙදරත් බල්ලෝ දෙන්නයි (GSD දෙන්නෙක්) පූසෝ අටයි ඉන්නවා. තව ලඟ ගෙදරකින් අත ඇරලා දාපු බල්ලෝ දෙන්නෙකුත් කන්න එනවා( boxer ඒකයි වල් ඒකයි). උන් බලන්නේ නැති නිසා ඒ සත්තුන්ට vaccine ගහන්න අරන් යන්නෙත් අපි. ඉතින් trip එකක් යන්න ගියත් plan කරලා යන්න ඕනේ උන්ව boarding වල දාලා. වල් බල්ල අපේ රටේ විදිහට adapt වෙලා ඉන්න නිසා මම කිව්වේ වැඩිය commit වෙන්න බැරි නම් ඒකෙක් හදන්න කියලා. අනික එහෙම එකෙක් ගත්තාම අඩුම ගානේ පාරට වැටෙන්න ඉන්න එකෙක්ට ඉන්න ගෙදරක් හරි හම්බ වෙනවනේ ඒකයි.
     
    • Love
    Reactions: gamerlk