ජර්මන් ශෙපර්ඩ් පැටව්
මචං මට ජර්මන් ශෙපර්ඩ් පැටව් 5ක් හම්බුනා..
එකෙක් දෙන්නම්ලු 16 ගානෙ.. තව අඩු කරන්නම් කිව්වා අද හෙට ගන්නවනම්..
කොහොමහරි මං මචං මට දැනගන්න ඕනේ
මේ බල්ලෙක් ගන්නවනම් මොනවද බලන්න ඕනෙ?
හදන්න යන වියදන් කොහොමද?
බලාගන්න එක අවුලක් නෑ ගෙදර දවල්ට කට්ටිය ඉන්නවා..
තාම සති 3යි කිව්වා..
මේ ගානටද සාමන්යෙන් මේ පැටට් යන්නේ..?? උපදෙස් ටිකක් දීපන් මචං දන්න අය..

නෑ නෑ කොල්ලෙක් හිටියා.. ඌගෙන් පොඩ්ඩක් අහපන් විස්තර.. ඒ බල්ලා.. නෑ නෑ කොල්ලා අර බල්ලො ගැන විස්තරයක් දෙයි..