ජර්මන් ශෙපර්ඩ් පැටව්

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ජර්මන් ශෙපර්ඩ් පැටව්

    මචං මට ජර්මන් ශෙපර්ඩ් පැටව් 5ක් හම්බුනා..
    එකෙක් දෙන්නම්ලු 16 ගානෙ.. තව අඩු කරන්නම් කිව්වා අද හෙට ගන්නවනම්..

    කොහොමහරි මං මචං මට දැනගන්න ඕනේ
    මේ බල්ලෙක් ගන්නවනම් මොනවද බලන්න ඕනෙ?
    හදන්න යන වියදන් කොහොමද?
    බලාගන්න එක අවුලක් නෑ ගෙදර දවල්ට කට්ටිය ඉන්නවා..
    තාම සති 3යි කිව්වා..

    මේ ගානටද සාමන්‍යෙන් මේ පැටට් යන්නේ..?? උපදෙස් ටිකක් දීපන් මචං දන්න අය..​
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    උන්ගෙ parents ලට ලෙඩද කියලා හොයන්න ඕන මුලින්ම..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ධනපතිපන්තියේ කලු සුද්දන්ගේ මෝඩ වැඩ.ඔයිට වඩා හොද නැද්ද දරුවොවත් සලකන්නේ නැති පොලේ පළා විකුණන ආච්චිගෙන් පළා ටිකක් ගත්තනම් ..අයියෝ සල්ලි..................:lol::lol::lol:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං මට ජර්මන් ශෙපර්ඩ් පැටව් 5ක් හම්බුනා..
    එකෙක් දෙන්නම්ලු 16 ගානෙ.. තව අඩු කරන්නම් කිව්වා අද හෙට ගන්නවනම්..

    කොහොමහරි මං මචං මට දැනගන්න ඕනේ
    මේ බල්ලෙක් ගන්නවනම් මොනවද බලන්න ඕනෙ?
    හදන්න යන වියදන් කොහොමද?
    බලාගන්න එක අවුලක් නෑ ගෙදර දවල්ට කට්ටිය ඉන්නවා..
    තාම සති 3යි කිව්වා..

    මේ ගානටද සාමන්‍යෙන් මේ පැටට් යන්නේ..?? උපදෙස් ටිකක් දීපන් මචං දන්න අය..​

    අර අකිල කියල බල්ලෙක් :shocked: නෑ නෑ කොල්ලෙක් හිටියා.. ඌගෙන් පොඩ්ඩක් අහපන් විස්තර.. ඒ බල්ලා.. නෑ නෑ කොල්ලා අර බල්ලො ගැන විස්තරයක් දෙයි..:P:P
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,675
    113
    Kadawatha, Sri Lanka
    Hadanna yana viyadam nam thaman viyadam karana vidiya thamai. Aduwen viyadam karannath puluwan. Wadiyen viyadam karannath puluwan. Hodata viyadam karala kanna bonna, beheth karanna ehema puluwan nam hodai. Ballawa geta gahala thiyanna epaa. Hoda free eke inna denna. Ahaka yana ballo ekka inna denna epaa.
    Ape gedara inna un nam thaththa and amma balaa ganne. Eyaala nam hodatama balaa gannava.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    http://imgur.com/8fqkfoE

    මචන් ඒකේ අයිතිකාරයා කියනවා මෙයාලු ඒයාලගෙ අම්මා.. මූ නිකන් වල් බල්ලෙක් වගේනේ බන්.. මූ ඔරිජිනල් එකෙක්ද?
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    http://imgur.com/8fqkfoE

    මචන් ඒකේ අයිතිකාරයා කියනවා මෙයාලු ඒයාලගෙ අම්මා.. මූ නිකන් වල් බල්ලෙක් වගේනේ බන්.. මූ ඔරිජිනල් එකෙක්ද?

    hapoi............ machan echrama honda pataw wenna baa man gawath german shepherd ballek inne oya gaanata kohomath umbata hondama thathwaye ballaek balaporotthuwenna baaa hondata hoyaballa ganin kohomath patiyek gaddi balapan uuta leda thiyanawada kiyala mulin kohomath balle wage inne passe natu wenawa 3 month yaddi eenisa balla ganin