GSD කෙනෙක් ක්රොසින්ග් දාල තියෙනවද? ඕක සුන්දර නෑ. අතින් අල්ලල දාන්න ඕනෙ.උබ ක්රොසින්ග් දාල නම් නෑ වගේ. අපි බිස්නස් එකට බලු පැටවු කරන්නෙ නෑ. ජෝඩුවක් ඉන්නව යාලුවො ඉන්නව ක්රොසින්ග් කරන උන්. ඉතින් ඔය ඉන්නවට කරනව. ත්රෙඩ් එකේ දාන්න ඕනෙ නෑ බන් GSDල ඉක්මන් එකේ ඇඩ් එකක් දාල පැය 48න් පැටවු දුසිම් දෙකක් විකුනන්න පුලුවන්, කිසිම රෙජිස්ට්රෙශන් එකක් නැතුව, පුදුම ඉල්ලුමක් තියෙන්නෙ..
![]()
ඕනෙ නම් පැටවුන්ගෙ මේ ෆොටෝ ටික දාල බලපන්. පුදුම කෝල් තොගයක් එන්නෙ. අනුරාධපුරේ, නුවර, තිස්සමහාරාම, කලුතරිනුත් කතා කරනව.
මට කියන්න ඕන උනේ GSD කෙනෙකුට 40ක් යට කරන්න එපා. එක ගොඩක් මෝඩ වැඩක් කියලයි. සත්තුන්ට ලේසියෙන් ලෙඩක් හැදෙන්නෙ නෑ හරියට සාත්තු කලොත්. ඒත් බ්ල්ඩ ගෲප් කෙල උන එකෙක් නම් මොනා කලත් අවු 2-3 න් කොච්චර බේත් කලත් හොද වෙන්නෙ නැති ලෙඩ එනව. අන්න ඒ ලෙඩ එන සම්භාවිතාවයක් රෙජිස්ටර් කරපු උන්ටත් එන්න පුලුවන්. අන්න එහෙම ලෙඩක් ආවොත් උබ වගකියනවද කියලයි මම කලින් ඇහුවෙ.
දැන් දැන් ඔය රොට්වයලට් ගෝල්ඩන් රිට්රීවර්, ලැම්බර්ඩෝර් ලට රෙජිස්ට්රශන් හොයනව ගොඩක්. ඒ නිසා දැන් ඉන්න සත්තු ටිකත් කොහොම හරි රෙජිස්ටර් කරනව ගොඩක් අය. තවත් දෙයක් හිතන්න කියනව නම් මගේ පැටවුනුයි පේරන්ට්ලවයි බලන්න. කලු පැටියෙක් කොහෙන්ද ආවෙ.ඔය තියෙන්නෙ යටගියාවෙ කලර් මික්ස් උන එකක් මේ පාර උඩට ඇවිල්ල.
ඔය පැටිය හංගල තිබ්බ නම් කාටවත් ඕක හොයන්න පුලුවන්ද.
dan pataw innawada machan ??


උබ ක්රොසින්ග් දාල නම් නෑ වගේ. අපි බිස්නස් එකට බලු පැටවු කරන්නෙ නෑ. ජෝඩුවක් ඉන්නව යාලුවො ඉන්නව ක්රොසින්ග් කරන උන්. ඉතින් ඔය ඉන්නවට කරනව. ත්රෙඩ් එකේ දාන්න ඕනෙ නෑ බන් GSDල ඉක්මන් එකේ ඇඩ් එකක් දාල පැය 48න් පැටවු දුසිම් දෙකක් විකුනන්න පුලුවන්, කිසිම රෙජිස්ට්රෙශන් එකක් නැතුව, පුදුම ඉල්ලුමක් තියෙන්නෙ..
ඔය පැටිය හංගල තිබ්බ නම් කාටවත් ඕක හොයන්න පුලුවන්ද. 

