Aniwa machan
An All rounding Dog breed!!!!!!!!!
meyala family ekath ekkama innawanam api nikan katha karana ewath therena gathiyak thiyanwa ban.
Nice thread as Always!!
Mona unath uba loku pinak karagena thiyenne...atharaman wechcha ahinsaka sathek hadagena![]()
ජර්මන් ශෙපර්ඩ් උන්ගේ සේබල් පාට,තනි කලු,තනි සුදු උන්ගේ මාර ගතියක් තියනවා මට.

ජර්මන් ශෙපර්ඩ් උන්ගේ සේබල් පාට,තනි කලු,තනි සුදු උන්ගේ මාර ගතියක් තියනවා මට.
Thani kalu un gathi machan...sudu un nam maxxa
Lankawe nathuwa athi ban..
Thani kalu set ekak hitiya ikman eke search parak daanna one

Eka sarayak pawulata GSD ekathu wunoth mulu jiwithema goda giya wage thamai. Harima Intelligent, Honest and most sincere breed ekak thamai. Minissu hatiyata api kochchara stress eken hitiyath GSD thamai magenam stress relieving behetha. Mage gawa inne Lucy kiyanna lassana GSD kella thamai mage pawule hurathalma samajikaya.![]()

thank u for the info machanhttp://imgur.com/
ඕකට යන්න.
ඊට පස්සේ අප්ලෝඩ් ඉමේජස් කියන එක ක්ලික් කරන්න.
![]()
ඊට පස්සේ බ්‍රවුස් යුවර් කම්පියුටර් කියන එක ක්ලික් කරලා ෆොටෝස් සිලෙක්ට් කරන්න.
![]()
ඊට පස්සේ ස්ටාර්ට් අප්ලෝඩ් කියන එක ක්ලික් කරන්න.
![]()
ඉමේජස් අප්ලෝඩ් උනාට පස්සේ අප්ලෝඩ් වෙච්ච ඉමේජස් පෙන්නනවා.
ඒ ඉමේජස් උඩ තියන පොඩි සුදු පාට තිත් තුන උඩින් මවුස් එක ගෙනිච්චාම ඩ්‍රොප් ඩවුන් මිනු එකක් එනවා.
ඒකෙන් ඩිරෙක්ට් ලින්ක් කියන එක ඇතුලේ තියන එක කොපි කරගන්න.
![]()
ඊට පස්සේ එලකිරි කමෙන්ට් බොක්ස් එකේ රවුම් කරලා තියන අයිකන් එක ක්ලික් කරාම එනවා බොක්ස් එකක්.
ඒ බොක්ස් එකට කොපි කරපු එක පේස්ට් කරන්න.
![]()