Danna awvath dan naha neda?awlak naha Mr Cross Breed Lover.Try Hard
Dont Ashamed to say that you have a Cross Breed Dog like 1 guy over here said Sataight like a Dude.
![]()
ඇය් බන් කට්ටිය ජර්මන් සෙපර්ඩ් ලට අකමැති??උබලගෙ එක්ස්පිරියන්ස් කියපන්කො බලන්න.මාසෙකට වියඩම් වෙන ගානත් දාපන්
Machan Lion Sheperd kohomada? German and Lion unge difference eka mokakda?
Akila kiyala Cross German Sheperd kenek hadana elakiriye Photos dala ad daana dial 1k innawa.mans gen ahuwanam kiyai.thawa mathak karala ahanna Kondis dala ballo hodanna hoda da kiyala ayagen
Ehema ekak naha mchn.Habai Pure Breed Cross Breed kiyala nam innawa.meke inna Akila gaawa Cross breed 1k innawa.poddak ahuwanam photos dala pennai.
උන් හෙන කොමන් නේ බං කොහේ බැලුවත් ජර්මන් ෂෙපර්ඩ්
ගත්තම පොටෝ එකක් දාපන් මචන් මේකෙ
Buhahahaaaaa Ane Boru kiyanne nathuwa idapan bung methana Lorry Talks denne.ඕනම බ්‍රීඩ් එකකට ආස අය ඉන්නවා,ආස නැති අය ඉන්නවා.
අනිත් උන්ගෙන් වැඩක් නෑ උබට.
උබ ආසයි නම්,හදන්නේ උබ නම් එහෙනම් එච්චරයි.
ලෝකේ කල්පනා ශක්තියෙන් වැඩිම බල්ලන්ගෙන් ජාතියක් තමා ජර්මන් ශෙපර්ඩ් කියන්නේ.
ඒත් අපේ මේ ලන්කාවේ ඉන්නවා අමුතු ජර්මන් ශෙපර්ඩ් ජාතියක් ලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා.
ලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා ජාතියක් නෑ මේ ලෝකේ කොහේවත්.
බිග් බෝන් ජර්මන් ශෙපර්ඩ් උන්ව තමා අපේ එවුන් ලයන් ලේබල් එක ගහලා දෙන්නේ.
බිග් බෝන් කිව්වේ සුපිරියට වැඩුනු අයට පොඩි කාලේ ඉදන්ම.
අපේ මිනිස්සුන්ගේ උනත් හොදට උස මහත අය ඉන්නවානේ අනිත් අයට වඩා වැඩුනු.
අන්න ඒ වගේ තමා.
ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්ව ට්‍රේන් කරන්න අමාරු නෑ අනිත් එවුන් තරම්.
ජර්මන් ශෙපර්ඩ් එවුන්ව ට්‍රේන් කරන්න ඕන සෙල්ලමෙන් ඌත් එක්ක සෙල්ලම් කර කර.
එතකොට උන් ඒක අල්ලගන්නවා ටක් ගාලා.
පලවෙනි මාස 8 වගේ වෙනකම් හොදට වියදම් කරන්න පුලුවන් වෙන්න ඕන මොන බ්‍රීඩ් එකක බල්ලෙක් හැදුවත් මොකද වැක්සීන් කෝර්ස් එකට සල්ලි යනවනේ.
පොඩි ලමයෙක් උනත් පොඩි කාලේ එන්නත් ටික හරියට ගහන්න සල්ලි යනවා.
ඒ වගේ තමා.
වැක්සීන් එකේදි හොද කරන්න බැරි ලෙඩ වලට අනිවා ඉන්ජෙක්ශන්ස් විදින්න ඕන මොකද හැදුනට පස්සේ හොද කරන්න බෑ සමහර ලෙඩ ඒත් පොඩි කාලේ බෙහෙත් විදලා තියනවානම් ඒ ලෙඩෙන් පරිස්සම් වෙන්න එහෙනම් හැදෙන්නේ නෑ.
ඩිස්ටෙම්පර්,ටැටිනස්,පාවෝ වගේ ඒවට.
පාවෝ කියන ලෙඩේ හැදුනොතින් හොද කරන්න පුලුවන් ඒත් අමාරුයි.
බල්ලා ලේ බඩ , ලේ වමනේ දානවා පාවෝ හැදුනාම.
ඒවා පට්ට ගදයි.
අපිට වමනේ ගිහින් සිහිය නැති වෙන්න තරමට ගදයි ඒවා.
සෝ බල්ලගේ අමාරුව හිතාගනින් හැදුනාම.
ඒ නිසා පොඩි කාලේම බෙහෙත් හරියට විදින්න ඕන.
ජර්මන් ශෙපර්ඩ් එවුන් පට්ට හුරතල්.
ආදරේ කරන්න පුලුවන්,විස්වාස කරන්න පුලුවන් ජාතියක්.
සතියට පාරක් වගේ නම් අව්ලක් නෑ.
හොද එකෙක් රු.18000 වගේ වෙනවා.
oya ballata tikak leda wadi
mavil yanawa ge puraama
mama gawa innawa dorbermans la dennek ... lom halenneth naha
ledath adui
maara active
Mavil yanawata baya wenna epa meke inna Expert Akila kiyanawa Kondis Wathure ballawa Hodannalu.he hee
ubatath mata wage Hina yanawada bung Kondis wathuren hodanna kiwvama?he hee
කොහේ බැලුවත් ජර්මන් ෂෙපර්ඩ්la inne oya Akilala gawa thamai.nathnam Pure Breed Pedigreed Dogs la ehama hama thanama naha mchn.
Cross German Shepard kenek ge Photo 1k nam thibba meke dala Akila kiyala kenek.akila Viraj nemei harida.he hee.meya a wage nemei kiyala hithanawa.
Buhahahaaaaa Ane Boru kiyanne nathuwa idapan bung methana Lorry Talks denne.
Buhahahhaaa..Ai sathiyata 2parak naawvama u marenawada??Nathnam Lunu Wathura nisa u Malakada kanawada?Nikan Boru kiyanna epa Bola kollonta.
Ow Uba kiyanawa nam HARI.Ube eka habai achchara watinne natuwa athi neda Cross nisa?Nikan denna athi neda gihin hadaganin kiyala.