මෙි මගේ හුරතලා,නම Shaggy, boy,ඩැෂ්හවුන්ඩි, අවු 4ට කිටිටුයි,වියදමි ගොඩක් අඩුයි,මුරටත් හොදයි,අපි නමි හුරතලයට තමා ඇති කරන්නෙ,ඉන්ජෙකෂන්වලට එක සැරේ විදිනවා, රැ 600,කුකුල් මස්, මාළු සාලයෝ මාරැවෙන් මාරැවට තමිබලා එලවලු අනෙක් ඒවා දාලා බත් දෙනවා. හරක්,උෟරැ මස් දෙන්නෙම නැහැ,එලවලු,ඇරෙන්න අනිත් දේවල් කඩල අැට හිටන් කන්න කැමති,ගොඩක් කිකරැයි,බයයි.ඉක්මනට මෙල්ල වෙනවා.හරි නපුරැයි,සැරයි,මුර, සත්තු දඩයමි වලට හොදයි,විටමින් දෙනවා.ඔස්ටෝ කැල්සියමි,බෙකඩික්ස්,ඩොන්ටල් ප්ලස් දෙනවා,ගේ ඇතුලෙම තමා ඉන්නෙ,ඌත් එක්ක,ඇවිදින්න යනවා,ඌගේ වැඩ උෟ තනියම කරනවා..එලියට යන්න ආසයි,මගේ අණට කිකරැයි,මට බයයි,කිසිම නරක වැඩක් කරන්නෙම නැහැ,වෙන ඇටිටර එවුන් වගේ නොවේ,එයාව හදගන්න හරි ලේසියි,වැරදදක් කරොත් සැර කරනවා,එයා හරියට මනුස්සයෙක් වගේ,කියන දේ තේරෙනවා කරනවා,එක සැරෙ තේරැමි ගන්නවා.බර වුනාම,එලියට,යන්න ඔින වුනාම අපිට කියලා දොර ඇරගෙන යනවා..උදවි,වැඩ නමි කරලා දෙන්නෙ නැහැ.ඇත්තටම පුදුමයි,අපි කරන කියන ඒවා හොදට තෙරෙනවා, එක එක moods පෙන්නනවා හොදට,අපිත් ජර්මන් ෂර්පඩි එකෙක් හරි,මෙි ජාතියේ ගර්ල්/බොයි ගන්න හිතගෙන ඉන්නවා..මෙයාගෙන් නමි අපිට කිසිම කරදරයක් නමි නැහැ..ගෙදරම හොදට ට්‍රෙන් වෙලා ඉන්නෙ..
View attachment 63844![]()
අනේ අසරනයා..

අපිත් ලග හැංගි හොරා වැඩ නෑනෙ![]()
eladakolla ට බල්ලෝ නන් ඕනේ නෑ කියලා හිතුනද දන්නෑ...![]()
![]()
![]()
අපිත් ලග හැංගි හොරා වැඩ නෑනෙ![]()
U mean Kondis Akila?BUhahhha
Hangi hora weda thiyenne Sarama yata neda?Buhahhh
![]()
ow bung KOndis Wathuren ballo naawanawa kiyala kiwvata passe epa wela.
itin ehama una kiyala uba porak kiyalada hithan inne?gaumak andagena neda uba mewva type karanne?Buhaaaahhh
Mena Cross wechcha Nakutek.Kaatada ona?Nikan denawa
![]()
ow bung KOndis Wathuren ballo naawanawa kiyala kiwvata passe epa wela.
අකිල කොලුවෝ උබ බල්ලෝ ගැ න නම් ආයෙත් කතා කරන්න එන්න කලින් Pure Breed Ballek Hadala hitapan.
කොන්ඩිස් තියෙන්නේ බල්ලොන්ගේ ඇ ගේ ගාන්න නෙමෙඉ
ෆීල්ඩ් එකේ අවුරුදු 20 එහා පැත්තේ එක්ස්පිරියන්ස් තියන දොස්තර කෙනෙක් කිව්ව දෙයක් උබ නෑ කියන්නේ කොහොමද?
බොරු නම් ඒ දොස්තරගෙන් අහපන් කෝල් එකක් දීලා.
සියලුම විස්තර මම ත්‍රේඩ් එකේ දාලා තියෙන්නේ.
බොරු නම් ඔප්පු කරපන් බන් බයිලා ගහන්නේ නැතුව.
Shop eka kabasiniya karanne nadda aiye? Mala wade, atha katemai GSDlage.
බුවාට හෙන ආතල් වාහනේ නැගලා ගමනක් යන එක..... පොඩි ම කාලේ බයික් එකේ එක්කන් ගියේ..... හොදට මගේ උරහිසට අත් දෙක තියාගෙන පාර බලාගෙන යනවා..... දැන් කාර් එකේ යනකොටත් මිනිහට ශටර් එක පාත් කරලා දෙන්න ඕනා බල බල යන්න.... 
ෆීල්ඩ් එකේ අවුරුදු 20 එහා පැත්තේ එක්ස්පිරියන්ස් තියන දොස්තර කෙනෙක් කිව්ව දෙයක් උබ නෑ කියන්නේ කොහොමද?
බොරු නම් ඒ දොස්තරගෙන් අහපන් කෝල් එකක් දීලා.
සියලුම විස්තර මම ත්‍රේඩ් එකේ දාලා තියෙන්නේ.
බොරු නම් ඔප්පු කරපන් බන් බයිලා ගහන්නේ නැතුව.
owa minissu hadagattu ewa, german sheperd alsatian, lion sheperd bla bla bla... okkoma ballo GSD... samaharu ewunta hodata lom tiyanawa samaharu ewun nakuto wage kettui e wenne amma thattage genetics anuwa.. GSD kiwwat ballange balla wenas wenawa



lion sheppard kiyala ballek me loke nae guys!! samaharu godak dannawa kiyala pennanna owa kiyanawa ballek ganne awama.. ape minisu hada gatte namak lion sheppard kiyanne!!! google search kalath "lion sheppard" kiyala ape un daapu youtube viodeos tikai ikman ads tikai enawa... hahahah