ජර්මන් ශෙපර්ඩ

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මිනිස්සු මානසිකව වැටුනම මොන තරම් දේවල් කරනවද කියලා මේ ත්‍රේඩ් එක බලන කෙනෙක්ට හිතාගන්න පුලුවන්.

    ඔව් බං මේ වගේ දේවල් උඹලට අපිට හුරුපුරුදු දේවල්නේ.... :rofl: මුට වැඩිය පැහැදිලි කරන්න යන්න එපා බං මු කොහෙන් ආපු එකෙක්ද කියලා මං කියන්න ඕන නැනේ :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බං මේ වගේ දේවල් උඹලට අපිට හුරුපුරුදු දේවල්නේ.... :rofl: මුට වැඩිය පැහැදිලි කරන්න යන්න එපා බං මු කොහෙන් ආපු එකෙක්ද කියලා මං කියන්න ඕන නැනේ :)

    :yes::yes::yes::yes::yes:
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    wowdon mchn ube puurna lamawiya sanwardanaya wela naa BN. Akai ub knk kiyana ekak piliganne naththe. Mama nm htnne ub Podi kollek wage. Ubta ohma nm mchn samaaje jeewath wenna broo. Guti kaala marenne.api ub wage kollo dakalath tynwa.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    un hurataleta Nam hodai NE bn

    me inne mage Bruno. 5 month old..:):)

    50ry52.jpg

    2nm907.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    un hurataleta Nam hodai NE bn

    උබ කියන විදියටනම් උබට හරියන්නේ ජර්මන් ශේපර්ට් එකෙක්ම තමයි (අපේ ගෙදර ඉන්නෙත් ජර්මන් ශේපර්ට් එකෙක් තමයි බං තව ඉන්නවා ඩොබමන් ක්‍රොස් පැටියෙක් දැන් ආසාවෙන් ඉන්නෙනම් රිච් බැක් එකෙක්ට , තව ටිකක් වස පාටටම එකෙක් ඕනේනම් රිච් බැක් එකෙක් ගනින්

    මේ වගේ කලර් එකකින් හොයාගන්න පුලුවන්නම් නියමයි
    RhodesianRidgebackPurebredDogAdultLargeBreed2.jpg
     
    Last edited:

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    උබ කියන විදියටනම් උබට හරියන්නේ ජර්මන් ශේපර්ට් එකෙක්ම තමයි , තව ටිකක් වස පාටටම එකෙක් ඕනේනම් රිච් බැක් එකෙක් ගනින්

    මේ වගේ කලර් එකකින් හොයාගන්න පුලුවන්නම් නියමයි
    RhodesianRidgebackPurebredDogAdultLargeBreed2.jpg
    ape praanthe ahinsaka bawwo hdla wadak naa mchn. Kamba horu enne. :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කියන විදියටනම් උබට හරියන්නේ ජර්මන් ශේපර්ට් එකෙක්ම තමයි (අපේ ගෙදර ඉන්නෙත් ජර්මන් ශේපර්ට් එකෙක් තමයි බං තව ඉන්නවා ඩොබමන් ක්‍රොස් පැටියෙක් දැන් ආසාවෙන් ඉන්නෙනම් රිච් බැක් එකෙක්ට , තව ටිකක් වස පාටටම එකෙක් ඕනේනම් රිච් බැක් එකෙක් ගනින්

    මේ වගේ කලර් එකකින් හොයාගන්න පුලුවන්නම් නියමයි
    RhodesianRidgebackPurebredDogAdultLargeBreed2.jpg

    ape praanthe ahinsaka bawwo hdla wadak naa mchn. Kamba horu enne. :no:

    හෙදර පොඩි ලමයි එහෙම ඉන්නවානම්,ගෙදරට කට්ටිය හැම වෙලාවේම වගේ යනවා එනවා නම් රිච් බැක් හදන්න එපා.
    රිච් බැක් කියන්නේ ගොඩක් ඇග්‍රෙසිව් බ්‍රීඩ් එකක් ඇන්ඩ් වන් මාස්ටර් හන්ටින් බල්ලෙක්.
    වන් මාස්ටර් හන්ටින් බල්ලෙක් කිව්වේ දඩයමට බර ගොඩක් වෙලාවට එක්කෙනෙක් කියන දේ විතරක් අහන බ්‍රීඩ් එකක්.
    ජර්මන් ශෙපර්ලා වගේ මොලේ කල්පනා කරන්නේ නෑ වැඩිය.
    ඔක්කොටම ඉස්සෙල්ලා කේන්ති ගන්න ජාතියක් තමා රිච්බැක් කියන්නේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    me mchn mama issellama tmai hda breed ekak hdnna ganna hdanne .kalin wal bawwo hdla tynwa ona tram. Issellama rotwiyalar kenek hduwth awulda

    ඉස්සෙල්ලාම හදනවානම් ජර්මන් ශෙපර්ඩ්,ඩැල්මේශන් වගේ බ්‍රීඩ් එකක් හදපන්.
    රොට් වයලර්,රිච් බැක් කියන්නේ පට ගාලා තරහ යන කට්ටිය.
    තරහා ගියාට පස්සෙයි උන් හිතන්නේ.
    එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.
    හොදම දේ ජර්මන් ශෙපර්ඩ් එකෙක් ගන්න එක.
    උන්ගේ කල්පනා ශක්තිය ගොඩක් හොදයි ඇන්ඩ් තනියෙන් කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් අනිත් බ්‍රීඩ් වලට වඩා.
    ලෝකේ ඉන්ටලිජන්ට්න්ම බ්‍රීඩ්ස් වලින් එකක් තමා ජර්මන් ශෙපර්ඩ් කියන්නේ.

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ඉස්සෙල්ලාම හදනවානම් ජර්මන් ශෙපර්ඩ්,ඩැල්මේශන් වගේ බ්‍රීඩ් එකක් හදපන්.
    රොට් වයලර්,රිච් බැක් කියන්නේ පට ගාලා තරහ යන කට්ටිය.
    තරහා ගියාට පස්සෙයි උන් හිතන්නේ.
    එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.
    හොදම දේ ජර්මන් ශෙපර්ඩ් එකෙක් ගන්න එක.
    උන්ගේ කල්පනා ශක්තිය ගොඩක් හොදයි ඇන්ඩ් තනියෙන් කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් අනිත් බ්‍රීඩ් වලට වඩා.
    ලෝකේ ඉන්ටලිජන්ට්න්ම බ්‍රීඩ්ස් වලින් එකක් තමා ජර්මන් ශෙපර්ඩ් කියන්නේ.

    :(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මුලින්ම හදන නිසා මචන් ෆැමිලි එකත් එක්ක ටක් ගාලා මුව් වෙන්න පුලුවන්,කල්පනා කරලා වැඩ කරන්න පුලුවන්,ආරක්ශාව දෙන්න පුලුවන්,හොදට කියන දේ ටක් ගාලා තේරුම් ගන්න පුලුවන් එකෙක්ව හදන්න ඕන මචන්.
    එතකොට ආසාවෙන් හදන්න හිතෙනවා.