GSD ලවර්ස්ලට!


මේ පිස්සුව ගැහුවම ඒක හොද කරගන්න බල්ලෙක්ව ගන්නම වෙනවා bro .ගෝ 4 GSDfatta ban..matath munge pissuwa gahala thiyenne me dwas tike
ganna asai![]()
kawuda me thread eke balu osthara kondis wathuren ballo navana un
windows phone valin kiyanna puluvan![]()
මේකේ ඉන්නවා හොද බලු දොස්තර කෙනෙක්.කොන්ඩිස කිව්වම ඔක්කොම දන්නවා

සිරාවට මූ යකාගේ පොරක්නේ.සියල්ල දත් නේද ?බල්ලෝ ගෙන talks දෙන්න කලින් pure breed german sheperd බලු පැටියෙක් අරන් හදපන්balu witharak neme ban windowsuth u osthar![]()
සිරාවට මූ යකාගේ පොරක්නේ.සියල්ල දත් නේද ?බල්ලෝ ගෙන talks දෙන්න කලින් pure breed german sheperd බලු පැටියෙක් අරන් හදපන්

uta mona german sheperd da anathaya okaa ballonva kai kondis vathuren hodalaa![]()
mchn Sirawata mu uben DILDO gena ahuwada?maha popsiyek ne?

thread ekak thiyenava u dapu kellekge fake ekakin hema ekaama dannava ban
okaa kawuda kiyala ara ithin dan nadda windows thread eke idan ohe kiyavana nisaa mukuth kiyan na![]()
ආපෝ මහා චාටර් ඩයල් එකක් නේ කොන්ඩිසා
ඉස්සෙල්ලාම හදනවානම් ජර්මන් ශෙපර්ඩ්,ඩැල්මේශන් වගේ බ්‍රීඩ් එකක් හදපන්.
රොට් වයලර්,රිච් බැක් කියන්නේ පට ගාලා තරහ යන කට්ටිය.
තරහා ගියාට පස්සෙයි උන් හිතන්නේ.
එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.
හොදම දේ ජර්මන් ශෙපර්ඩ් එකෙක් ගන්න එක.
උන්ගේ කල්පනා ශක්තිය ගොඩක් හොදයි ඇන්ඩ් තනියෙන් කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් අනිත් බ්‍රීඩ් වලට වඩා.
ලෝකේ ඉන්ටලිජන්ට්න්ම බ්‍රීඩ්ස් වලින් එකක් තමා ජර්මන් ශෙපර්ඩ් කියන්නේ.




කොහේ බැලුවත් ජර්මන් ෂෙපර්ඩ්la inne oya Akilala gawa thamai.nathnam Pure Breed Pedigreed Dogs la ehama hama thanama naha mchn.
