ජර්මන් ශෙපර්ඩ

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    උන් හෙන කොමන් නේ බං කොහේ බැලුවත් ජර්මන් ෂෙපර්ඩ්
    ow bung lankawe Toyota wage thamai ballek haduwoth GSD.hadapan Rotweiler kenek wa hari bulmastiff kenek wa or at least Doberman or ridgeback.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    වල් හෝ මොකා වේවා කිසි අව්ලක් නෑ හරියට හැදුවොත් ආදරේ දීලා,නිදහස දීලා.
    උන්ගේ ජිවිත කාලේ පොඩි එකක් නිසා අපි තමා උන්ගේ හැමදේම වෙන්නේ.
    උන්ගේ මුලු ලෝකේම අපි.
    ඒකයි නැට්ට වනාගෙන ගෙදර ආවම ලගට ඇවිත් කෝලම් කරන්නේ.
    ඕනම බ්‍රීඩ් එකක බල්ලෙක් හොදට හදන්න පුලුවන් හරියට ට්‍රේනින් එක දුන්නොතින්.
    වල් බල්ලා උනත් එච්චරයි.
    ජර්මන් ශෙපර්ඩ් එවුන්ව ට්‍රේන් කරන්න ලේසියි අනිත් උන්ට වඩා.
    බල්ලගේ කොලිටිය රදා පවතින්නේ ඌත් එක්ක ලගින් ඉන්න අය හැසිරෙන විදියයි,ඌව ට්‍රේන් කරන විදියයි අනුව තමා.
    මම ජර්මන් ශෙපර්ඩ් , ඩැල්මේශන්, ඩොබර්මන්, රිච් බැක් අයව හදලා තියනවා.
    ඔය සෙට් එක නැති උනාට පස්සේ බල්ලෝ හදන්නේ නෑ කියලා හිතන් ඉන්නකොට අපේ අම්මා පාරේ අනාත වෙච්ච බලු පැටවුන්ව ගෙනල්ලා කවලා පොවලා බෙහෙත් කරා.
    උන් ලොකු වෙලා උන්ගේ ජෙනරේශන් එක තමා දැන් ඉන්නේ.
    මගේ ගාව වල් එවුන් 6 ඉන්නවා.
    මගේ අල්ලපු ගෙදර තඩි සයිස් ඩැල්මේශන් එකෙකුයි , සුපිරියට හැදුනු ජර්මන් ශෙපර්ඩ් එකෙකුයි ඉන්නවා.
    ඔය සෙට් එකම පට්ට එකමුතුයි.
    මලාට වලියක් දාගන්නෙ නෑ.
    අල්ලපු ගෙවල් 2 කොල්ලො දෙන්නා උන්ගේ බල්ලො අරන් එනවා රෑට අපේ ගෙදරට.
    අපි කතා කර කර ඉන්නකොට අරුන් සෙට් එක සෙල්ලම් කරනවා.
    බල්ලෝ 8 එකපාර සෙල්ලම් කරන්න ගත්තාම යුද්දේ වගේ.
    කෝලම් ගොඩක් තියනවා.
    ඉවරයි ඉතින් ගෙදර බඩු.
    ඒ උනත් උන්ට ආතල් එකක් තියෙන්න ඕනනේ.
    බල්ලෝ උනත් සෙල්ලම් කරන්න ආසයිනේ.
    සෙල්ලම දුරදිග ගියොතින් අපි පාර්ක් යනවා රෑට බල්ලො සෙට් එක අල්ලපු ගෙදර එකාගේ ඩබල් කැබ් එකේ පිටිපස්සේ දාගෙන.
    පාර්ක් ගියාම අම්මෝ මුන්ගේ නැටිල්ල.
    ගන්ජා ගහලා වගේ දුවනවා දුවනවා ඉවරයක් නෑ.
    බලන් ඉදලා අපිට ඔලුව කැක්කුමයි මුන්ගේ විකාර වලට.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මගේ බල්ලො සෙට් එකෙනුත් එකෙක් ඉන්නවා.
    උගේ නම සුදු කෙල්ල.
    ඌ මගේ කෑල්ල වගේ බන්.
    මගේ පස්සෙමයි.
    මම ගෙදර ඉන්නකොට මම කියන දේ විතරයි අහන්නේ.
    වෙන කාවත් පඩේකට ගනන් ගන්නේ නෑ.
    මම ගෙදර ඉන්නවානම් ඌව වෙන කෙනෙක් අත ගානවට ඌ ආස නෑ.
    මම ඉද්දි ගෙදර වෙන කවුරුහරි ඌව අතගාන්න ලගට ආවොතින් ඌ ගොරවනවා අතගාන්න එපා කියලා.
    අම්මට , අප්පච්චිට මට ගහන්න බෑ.
    මට කවුරු උනත් අතක් උස්සන් ආවොත් ඌ ගොරවලා හපන්න පනිනවා.
    පට්ට ආදරෙයි මට ඌ.
    වල් එකෙක් උනාට උගේ කොලිටීස් මරු.
    මම ටොයිලට් ගියොත් දොරගාවට වෙලා ඉන්නවා මම එනකම්,පාරට ගියොත් මගේ පස්සෙන්ම එනවා,මම කනවා ඌ දැක්කේ නැත්තම් ඌ කන්නෙත් නෑ,මම නිදාගන්නේ නැත්තම් ඌ නිදාගන්නෙත් නෑ,මම නැගිටිනකම් ඌ ඇහැරෙන්නෙත් නෑ.
    ඔහොම සීන් ගොඩක් තියනවා උගේ.
    මම නිදාගන්න ඇදට ගියාම ඌත් ඇදට පනිනවා.
    පැනලා මගේ කකුල් දෙක ගාව නිදාගන්නවා.
    සමහර දවස් වලට උදේට නැගිටිනකොට ඌ මගේ කොට්ටේට ඔලුව තියන් නිදි.
    :lol::lol::lol::lol::lol:
    හෙන ආදරෙයි ඌ මට.
    මාත් පට්ට විදියට ආදරෙයි.
    ඒ ඌ පොඩි කාලේ ඉදන් ආදරේටම මම හදපු නිසා.
    කොච්චරද කියනවානම් මම ගෙදර නැති උනාම ඌ නිදාගන්නේ මගේ කොට්ටේට ඔලුව තියන් මිනිහෙක් වගේ.
    අනිත් එකෙක්වත් ඔහොම නෑ කවදාවත්.
    කලින් හදපු බ්‍රීඩ්ස් වල එකෙක් හිටියා ලීසා කියලා.
    ඌත් ඔහොමයි මට ආදරේ කරේ.
    ඌ ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
    මේ ඉන්නේ මගේ ආදරනීය,මගේ කෙල්ල වගේ ඉන්න සුදු කෙල්ල.
    මම ගෙදර එද්දි සමහ‍ර වෙලාවට මූ නිදි මගේ කාමරේ මගේ කොට්ටෙට ඔලුව තියන්.
    එහෙම වෙලාවක ගත්තු ඉමේජ් එකක්.
    මාව දැක්ක ගමන් ඉතින් ඉවරයි.
    බුර බුර මොනාදෝ කියනවා මට.
    හැමදාම මූට වඩේ ගේන්න ඕන මම ගෙදර එද්දි.
    හරි ආසයි වඩේ කන්න.
    :love::love::love::love::love::love:
    K66HllZ.jpg

    6V24VpA.jpg

    me mona nakutu ballekda.ballo hadanawa kiyala nakuto hadanna epa.keeyak hari deela hoda ballek hadapan.ehema kiyala wal ballonwa maranna kiyanawa nemei he hee.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මොකා හැදුවත් තියෙන්නේ පොදු දේවල්.
    හැගීම්,දැනීම්,දුක,වේදනාව,සතුට කියන දේවල් දැනෙනවා.
    ඕකා වයස අවුරුදු 8 විතර වෙනවා දැන්.
    බල්ලෙක්ගේ අවුරුදු 8 කියන්නේ වයසක අවධිය පටන් ගන්න කාලේ.
    අපේ අම්මව,තාත්තව,සීයා,ආච්චි හෝ වෙන ඕනෑම කෙනෙක් නාකි වෙලා හම රැලි වැටිලා ඇදේම ජරාකරන කාලයක් ආවම ආදරෙන් බලගන්නවනේ.
    සමහර ලමයි ඉන්නවා අම්මලව,තාත්තලව නාකි උනාම බලු කුඩුවේ දාලා තියන් ඉන්න.
    ගිය මාසේ නිව්ස් එහෙම බලන්න ඇතිනේ.
    උබ මොන ටයිප් ද කියලා මම නම් දන්නේ නෑ ඒත් මම නම් මොනා උනත් බැරි කාලේදි සතෙක්ව උනත් බලාගන්නවා.
    එච්චරයි මට කියන්න තියෙන්නේ.
    කොලිටිස් කියන දේවල් පිටින් මනින්න බෑ.

    ubata ochchara ona nam otara wage wal ballo ekka hitapan.mama kiwve keeyak hari deela hoda ballek aran hadaganna kiyala.qualities ekai nam minissu okkoma wal ballo hadanawa ne.pure breed dogs la ona naha ne.moda atha kiyanna epa bung.uba loketa uba thamai ballonta adare uba OTARA kiyala pennnada yanne.lol
     
    Anika ube oya Nakuta witharak nemei Onama ballek wayasata yanawa.athakota uba wage hamooma balagannawa,uba me loketa penna OTARA wenna hadanne hariyata ube balla witharai wayasata yanne kiyala.oya nakuta hitiyata kamak naha wena ballek aran hadapan salli salli kiyala balanne nathwa.and feel the difference
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ubata ochchara ona nam otara wage wal ballo ekka hitapan.mama kiwve keeyak hari deela hoda ballek aran hadaganna kiyala.qualities ekai nam minissu okkoma wal ballo hadanawa ne.pure breed dogs la ona naha ne.moda atha kiyanna epa bung.uba loketa uba thamai ballonta adare uba OTARA kiyala pennnada yanne.lol

    අපේ මිනිස්සුන්ගෙන් 80% වඩා හොදයි කියන බ්‍රීඩ්ස් වල බල්ලෝ ගන්නේ උන්ගේ ලස්සනටයි,හුරතල් පාටටයි මිසක් කොලිටීස් ගැන දැනගෙන නෙවෙයි.
    සමහර එවුන් ජර්මන් ශෙපර්ඩ් එවුන්ව එහෙම හදනවා දවසම කූඩුවේ දාලා.
    බල්ලට පිස්සු හැදෙනවා ඉතින් එලියට ආවම කූඩුවේ ඉදලා.
    මගේ පර්සනල් එක්පිරියන්ස් එකේ කතාවක් තමා මම දැම්මේ මේකට මොකා හැදුවත් ඒකෙන් දෙයක් කාටහරි ගන්න තියනවානම් ගන්න කියලා.
    ශෝ එකට මම දාන්නේ නෑ.
    මාත් හොද බ්‍රීඩ්ස් වල උන්ව හැදුවා.
    ලන්කාවේ හොයාගන්න අමාරු බ්‍රීඩ්ස් පවා හෙව්වා මේ කිරියේ අයගේ උදව්වෙන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1710016
    ගිහිල්ලා බලපන්.
    ඊයේ එලකිරි මෙම්බර් කෙනෙක් එව්වා සෙන් බර්නාඩ් පැටියෙක් ඉන්නවා කියලා ලින්ක් එකක්.
    රු.250000.00 පැටියා.
    මගේ ගාව එච්චර සල්ලියක් නෑ මේ වෙලාවේ.
    නැත්තම් ඌව අනිවා ගන්නවා මම.

    Anika ube oya Nakuta witharak nemei Onama ballek wayasata yanawa.athakota uba wage hamooma balagannawa,uba me loketa penna OTARA wenna hadanne hariyata ube balla witharai wayasata yanne kiyala.oya nakuta hitiyata kamak naha wena ballek aran hadapan salli salli kiyala balanne nathwa.and feel the difference

    මම බල්ලෝ හදලා තියනවා පුතා හොද බ්‍රීඩ්ස් වල ඕන තරම්.
    මේ කිරියේ එවුන් ඒක හොදට දන්නවා උබ නොදන්නවා උනාට.
    බල්ලා හදන්නේ මම නම්,මගේ සල්ලි නම් ඇයි උබට වේදනා?
    උබ හිතුවද මම බල්ලෝ ගැන දන්නේ නැති,උන්ව ට්‍රේන් කරන්න දන්නේ නැති,බල්ලෝ හදලා නැති,ලොකු බ්‍රීඩ්ස් වල එවුන්ව හදලා නැති එකෙක් කියලා?
    එහෙනම් පුතා ඔයාට බොහෝම ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ.
    මේ ඉන්නේ මම හදපු ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
    නම ඇලෙක්ස් මුගේ.
    pAaRGK6.jpg

    ඕවා මම මේ කිරියේම දාපුවා තමා උබ නොදන්නවා උනාට.

    ගිහින් බලපන් මම දාපු ත්‍රේඩ් එකේ අනිත් පික් එකත්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1629539&page=175
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    වල් හෝ මොකා වේවා කිසි අව්ලක් නෑ හරියට හැදුවොත් ආදරේ දීලා,නිදහස දීලා.
    උන්ගේ ජිවිත කාලේ පොඩි එකක් නිසා අපි තමා උන්ගේ හැමදේම වෙන්නේ.
    උන්ගේ මුලු ලෝකේම අපි.
    ඒකයි නැට්ට වනාගෙන ගෙදර ආවම ලගට ඇවිත් කෝලම් කරන්නේ.
    ඕනම බ්‍රීඩ් එකක බල්ලෙක් හොදට හදන්න පුලුවන් හරියට ට්‍රේනින් එක දුන්නොතින්.
    වල් බල්ලා උනත් එච්චරයි.
    ජර්මන් ශෙපර්ඩ් එවුන්ව ට්‍රේන් කරන්න ලේසියි අනිත් උන්ට වඩා.
    බල්ලගේ කොලිටිය රදා පවතින්නේ ඌත් එක්ක ලගින් ඉන්න අය හැසිරෙන විදියයි,ඌව ට්‍රේන් කරන විදියයි අනුව තමා.
    මම ජර්මන් ශෙපර්ඩ් , ඩැල්මේශන්, ඩොබර්මන්, රිච් බැක් අයව හදලා තියනවා.
    ඔය සෙට් එක නැති උනාට පස්සේ බල්ලෝ හදන්නේ නෑ කියලා හිතන් ඉන්නකොට අපේ අම්මා පාරේ අනාත වෙච්ච බලු පැටවුන්ව ගෙනල්ලා කවලා පොවලා බෙහෙත් කරා.
    උන් ලොකු වෙලා උන්ගේ ජෙනරේශන් එක තමා දැන් ඉන්නේ.
    මගේ ගාව වල් එවුන් 6 ඉන්නවා.
    මගේ අල්ලපු ගෙදර තඩි සයිස් ඩැල්මේශන් එකෙකුයි , සුපිරියට හැදුනු ජර්මන් ශෙපර්ඩ් එකෙකුයි ඉන්නවා.
    ඔය සෙට් එකම පට්ට එකමුතුයි.
    මලාට වලියක් දාගන්නෙ නෑ.
    අල්ලපු ගෙවල් 2 කොල්ලො දෙන්නා උන්ගේ බල්ලො අරන් එනවා රෑට අපේ ගෙදරට.
    අපි කතා කර කර ඉන්නකොට අරුන් සෙට් එක සෙල්ලම් කරනවා.
    බල්ලෝ 8 එකපාර සෙල්ලම් කරන්න ගත්තාම යුද්දේ වගේ.
    කෝලම් ගොඩක් තියනවා.
    ඉවරයි ඉතින් ගෙදර බඩු.
    ඒ උනත් උන්ට ආතල් එකක් තියෙන්න ඕනනේ.
    බල්ලෝ උනත් සෙල්ලම් කරන්න ආසයිනේ.
    සෙල්ලම දුරදිග ගියොතින් අපි පාර්ක් යනවා රෑට බල්ලො සෙට් එක අල්ලපු ගෙදර එකාගේ ඩබල් කැබ් එකේ පිටිපස්සේ දාගෙන.
    පාර්ක් ගියාම අම්මෝ මුන්ගේ නැටිල්ල.
    ගන්ජා ගහලා වගේ දුවනවා දුවනවා ඉවරයක් නෑ.
    බලන් ඉදලා අපිට ඔලුව කැක්කුමයි මුන්ගේ විකාර වලට.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මගේ බල්ලො සෙට් එකෙනුත් එකෙක් ඉන්නවා.
    උගේ නම සුදු කෙල්ල.
    ඌ මගේ කෑල්ල වගේ බන්.
    මගේ පස්සෙමයි.
    මම ගෙදර ඉන්නකොට මම කියන දේ විතරයි අහන්නේ.
    වෙන කාවත් පඩේකට ගනන් ගන්නේ නෑ.
    මම ගෙදර ඉන්නවානම් ඌව වෙන කෙනෙක් අත ගානවට ඌ ආස නෑ.
    මම ඉද්දි ගෙදර වෙන කවුරුහරි ඌව අතගාන්න ලගට ආවොතින් ඌ ගොරවනවා අතගාන්න එපා කියලා.
    අම්මට , අප්පච්චිට මට ගහන්න බෑ.
    මට කවුරු උනත් අතක් උස්සන් ආවොත් ඌ ගොරවලා හපන්න පනිනවා.
    පට්ට ආදරෙයි මට ඌ.
    වල් එකෙක් උනාට උගේ කොලිටීස් මරු.
    මම ටොයිලට් ගියොත් දොරගාවට වෙලා ඉන්නවා මම එනකම්,පාරට ගියොත් මගේ පස්සෙන්ම එනවා,මම කනවා ඌ දැක්කේ නැත්තම් ඌ කන්නෙත් නෑ,මම නිදාගන්නේ නැත්තම් ඌ නිදාගන්නෙත් නෑ,මම නැගිටිනකම් ඌ ඇහැරෙන්නෙත් නෑ.
    ඔහොම සීන් ගොඩක් තියනවා උගේ.
    මම නිදාගන්න ඇදට ගියාම ඌත් ඇදට පනිනවා.
    පැනලා මගේ කකුල් දෙක ගාව නිදාගන්නවා.
    සමහර දවස් වලට උදේට නැගිටිනකොට ඌ මගේ කොට්ටේට ඔලුව තියන් නිදි.
    :lol::lol::lol::lol::lol:
    හෙන ආදරෙයි ඌ මට.
    මාත් පට්ට විදියට ආදරෙයි.
    ඒ ඌ පොඩි කාලේ ඉදන් ආදරේටම මම හදපු නිසා.
    කොච්චරද කියනවානම් මම ගෙදර නැති උනාම ඌ නිදාගන්නේ මගේ කොට්ටේට ඔලුව තියන් මිනිහෙක් වගේ.
    අනිත් එකෙක්වත් ඔහොම නෑ කවදාවත්.
    කලින් හදපු බ්‍රීඩ්ස් වල එකෙක් හිටියා ලීසා කියලා.
    ඌත් ඔහොමයි මට ආදරේ කරේ.
    ඌ ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
    මේ ඉන්නේ මගේ ආදරනීය,මගේ කෙල්ල වගේ ඉන්න සුදු කෙල්ල.
    මම ගෙදර එද්දි සමහ‍ර වෙලාවට මූ නිදි මගේ කාමරේ මගේ කොට්ටෙට ඔලුව තියන්.
    එහෙම වෙලාවක ගත්තු ඉමේජ් එකක්.
    මාව දැක්ක ගමන් ඉතින් ඉවරයි.
    බුර බුර මොනාදෝ කියනවා මට.
    හැමදාම මූට වඩේ ගේන්න ඕන මම ගෙදර එද්දි.
    හරි ආසයි වඩේ කන්න.
    :love::love::love::love::love::love:
    K66HllZ.jpg

    6V24VpA.jpg

    ado patta hode.asai BN ❤❤
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    අපේ මිනිස්සුන්ගෙන් 80% වඩා හොදයි කියන බ්‍රීඩ්ස් වල බල්ලෝ ගන්නේ උන්ගේ ලස්සනටයි,හුරතල් පාටටයි මිසක් කොලිටීස් ගැන දැනගෙන නෙවෙයි.
    සමහර එවුන් ජර්මන් ශෙපර්ඩ් එවුන්ව එහෙම හදනවා දවසම කූඩුවේ දාලා.
    බල්ලට පිස්සු හැදෙනවා ඉතින් එලියට ආවම කූඩුවේ ඉදලා.
    මගේ පර්සනල් එක්පිරියන්ස් එකේ කතාවක් තමා මම දැම්මේ මේකට මොකා හැදුවත් ඒකෙන් දෙයක් කාටහරි ගන්න තියනවානම් ගන්න කියලා.
    ශෝ එකට මම දාන්නේ නෑ.
    මාත් හොද බ්‍රීඩ්ස් වල උන්ව හැදුවා.
    ලන්කාවේ හොයාගන්න අමාරු බ්‍රීඩ්ස් පවා හෙව්වා මේ කිරියේ අයගේ උදව්වෙන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1710016
    ගිහිල්ලා බලපන්.
    ඊයේ එලකිරි මෙම්බර් කෙනෙක් එව්වා සෙන් බර්නාඩ් පැටියෙක් ඉන්නවා කියලා ලින්ක් එකක්.
    රු.250000.00 පැටියා.
    මගේ ගාව එච්චර සල්ලියක් නෑ මේ වෙලාවේ.
    නැත්තම් ඌව අනිවා ගන්නවා මම.

    මම බල්ලෝ හදලා තියනවා පුතා හොද බ්‍රීඩ්ස් වල ඕන තරම්.
    මේ කිරියේ එවුන් ඒක හොදට දන්නවා උබ නොදන්නවා උනාට.
    බල්ලා හදන්නේ මම නම්,මගේ සල්ලි නම් ඇයි උබට වේදනා?
    උබ හිතුවද මම බල්ලෝ ගැන දන්නේ නැති,උන්ව ට්‍රේන් කරන්න දන්නේ නැති,බල්ලෝ හදලා නැති,ලොකු බ්‍රීඩ්ස් වල එවුන්ව හදලා නැති එකෙක් කියලා?
    එහෙනම් පුතා ඔයාට බොහෝම ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ.
    මේ ඉන්නේ මම හදපු ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
    නම ඇලෙක්ස් මුගේ.
    pAaRGK6.jpg

    ඕවා මම මේ කිරියේම දාපුවා තමා උබ නොදන්නවා උනාට.

    ගිහින් බලපන් මම දාපු ත්‍රේඩ් එකේ අනිත් පික් එකත්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1629539&page=175
    yako ube talks witharai.oya german sheperd kenek da kiyala meke inna anith auwngen ahala balapan.uba issela peure breed ballek wa aran hadala hitapan.st bernard la ganna kathawa issella pure breed german sheperd patiyek aran hadapan cross wechcha nakuto hadanne nathuwa.uba gena elakiriye inna anith awuuth ada dena ganna athi talks witharai kiyala ube maha loku german sheperd ge pic 1 dekala.he hee.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මේ මචන් සෙපර්ඩ් ලට කවෘරු හරි වස මොකක් වත් දුන්නොත් ඌ එව කනවද? මගෙ බල්ලෝ සෙට් එකක්ම මැරුනා බන් කාලකන්නි වස දීලා
     
    me mona Nakutek da.mu cross wechcha nakutek ne.ube talks witharai bung wal ballo hadanne nathuwa me wage pure breed ekek wa hadapan st bernard la ganna issella.talks witharai
    http://imageshack.com/a/img921/2843/NPGTkY.jpg
     
    thoge cross wechcha german sheperd wage da balapan mu.muta me 6 month thawama.thoge nakutage kakul wala hati balapan thats not pure breed dude.grow up

    අනේ හුකේ ලන්කාවේ කියන්නේ ඕවා තමා .
    මුගේ අම්මයි තාත්තයි දෙන්නම පිරිසිදු ජර්මන් ශෙපර්ඩ් එවුන්ම තමා.
    පුතා ඔයා මට කියවන්න හදන්න එන්න එපා.
    ඕනම කෙනෙක් එක්ක ඕනම වෙලාවක බල්ලා බලන්න එන්න පුලුවන් උබට.
    මාස 7 ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් ඔය ඉන්නේ.
    පික්ස් වලට වඩා ගොඩක් ලොකුයි ඇත්තට දැක්කාම.
    ඕනම කෙනෙක් එක්ක,ඕනම වෙට් කෙනෙක් එක්ක උබ වරෙන් බල්ලා බලන්න ඕන නම්.
    කිසිම ප්‍රශ්නයක් නෑ.
    ඕකා බිග් බෝන් ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
    බල්ලා සුපිරියට හිටියේ නැත්තම්,පිරිසිදු ජර්මන් ශෙපර්ඩ් බ්‍රීඩ් එකක් නොවුනොතින් කියලා උබ ඔප්පු කරොතින් මම උබ කියන ඕනම දෙයක් කරනවා.
    මහ පාරේ දන ගහපන් කියපන් මට.
    අනිවා මම උබේ කකුල අල්ලලා වදිනවා මම කිව්වේ බොරු කියලා පිලි අරන්.
    විඩියෝ කරලා යු ටියුබ් එකේ උනත් දාපන්.
    කිසි අව්ලක් නෑ.
    ඕන වෙලාවක වරෙන් රෑ 8 පස්සේ,ඕන දවසක.
    මම බොරු කියන්නේ නෑ.
    ඇවිල්ලම බලන්න පුලුවන් බල්ලා කොහොමද කියලා.
    ඕන කෙනෙක් එක්ක වරෙන්.
    මම බොරු කිව්වේ කියලා ඔප්පු කරලා මාව එක්ස්පෝස් කරපන් ඕනම තැනක.
    චැලේන්ජ් කරනවා මම උබට.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    NPGTkY.jpg

    thoge oya cross wechcha Nakuta wage da balapan mu.this is his 6 months pic.ube kaiya nam st bernard la ganna 2.5 laks deela.issella oya nakutawa deela pure breed german sheperd kenek aran idapan me wage
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ මචන් සෙපර්ඩ් ලට කවෘරු හරි වස මොකක් වත් දුන්නොත් ඌ එව කනවද? මගෙ බල්ලෝ සෙට් එකක්ම මැරුනා බන් කාලකන්නි වස දීලා

    නෝමලි ඕන බල්ලෙක් ඌ ආස දෙයක් දුන්නොත් කනවා බන්.
    අපි දෙන කෑම විතරක් කන්නයි,වෙන මොකෙක් දෙන ඒවාවත් නොකන්නයි බල්ලව හදන්න පුලුවන් මචන් ඒත් අපිට එහෙම හදන්න අමාරුයි.
    ඒකට ට්‍රේන කෙනෙක්ගෙන් ට්‍රේන් කරගන්න වෙනවා බල්ලව.
    උබට ට්‍රේනර් කෙනෙක්ව දම්මලා ට්‍රේන් කරගන්න ඕන නම් ස්කයිපෙට් එක කන්ටැක්ට් කරපන්.
    ආමි ට්‍රේන කෙනෙක්ගෙන් බල්ලව ට්‍රේන් කරගන්න පුලුවන්.
    http://www.skypet.lk/

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    අනේ හුකේ ලන්කාවේ කියන්නේ ඕවා තමා .
    මුගේ අම්මයි තාත්තයි දෙන්නම පිරිසිදු ජර්මන් ශෙපර්ඩ් එවුන්ම තමා.
    පුතා ඔයා මට කියවන්න හදන්න එන්න එපා.
    ඕනම කෙනෙක් එක්ක ඕනම වෙලාවක බල්ලා බලන්න එන්න පුලුවන් උබට.
    මාස 7 ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් ඔය ඉන්නේ.
    පික්ස් වලට වඩා ගොඩක් ලොකුයි ඇත්තට දැක්කාම.
    ඕනම කෙනෙක් එක්ක,ඕනම වෙට් කෙනෙක් එක්ක උබ වරෙන් බල්ලා බලන්න ඕන නම්.
    කිසිම ප්‍රශ්නයක් නෑ.
    ඕකා බිග් බෝන් ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
    බල්ලා සුපිරියට හිටියේ නැත්තම්,පිරිසිදු ජර්මන් ශෙපර්ඩ් බ්‍රීඩ් එකක් නොවුනොතින් කියලා උබ ඔප්පු කරොතින් මම උබ කියන ඕනම දෙයක් කරනවා.
    මහ පාරේ දන ගහපන් කියපන් මට.
    අනිවා මම උබේ කකුල අල්ලලා වදිනවා මම කිව්වේ බොරු කියලා පිලි අරන්.
    විඩියෝ කරලා යු ටියුබ් එකේ උනත් දාපන්.
    කිසි අව්ලක් නෑ.
    ඕන වෙලාවක වරෙන් රෑ 8 පස්සේ,ඕන දවසක.
    මම බොරු කියන්නේ නෑ.
    ඇවිල්ලම බලන්න පුලුවන් බල්ලා කොහොමද කියලා.
    ඕන කෙනෙක් එක්ක වරෙන්.
    මම බොරු කිව්වේ කියලා ඔප්පු කරලා මාව එක්ස්පෝස් කරපන් ඕනම තැනක.
    චැලේන්ජ් කරනවා මම උබට.
    vet kenek ekka anna oneda bung,elairiye inna ekekgen ahapanko okata ubalage gedara anna ona naha.meke inna awun hina wewi ubata kiyanawa athi nakuto hadala elakiriye post dana eka kiyala.he hee.ube talks witharai bung st bernard la ganna kathawa.nakutu german sheperd kenek thiyagena
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    NPGTkY.jpg

    thoge oya cross wechcha Nakuta wage da balapan mu.this is his 6 months pic.ube kaiya nam st bernard la ganna 2.5 laks deela.issella oya nakutawa deela pure breed german sheperd kenek aran idapan me wage

    ඔප්පු කරපන් ඕන දෙයක් කරලා ක්‍රොස් බ්‍රීඩ් එකක් කියලා.
    ඕන චෙකප් එකක් කරන්න ඕන තැනක් කියපන්.
    අනිවා අරන් එනවා මම.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේ මචන් සෙපර්ඩ් ලට කවෘරු හරි වස මොකක් වත් දුන්නොත් ඌ එව කනවද? මගෙ බල්ලෝ සෙට් එකක්ම මැරුනා බන් කාලකන්නි වස දීලා

    නෑ ඌ එපා කියනවා ..:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    vet kenek ekka anna oneda bung,elairiye inna ekekgen ahapanko okata ubalage gedara anna ona naha.meke inna awun hina wewi ubata kiyanawa athi nakuto hadala elakiriye post dana eka kiyala.he hee.ube talks witharai bung st bernard la ganna kathawa.nakutu german sheperd kenek thiyagena

    කොර වෙනවා කියන්නේ ඕකට තමා මචන් බයිලා ගැහුවම.
    උබේ ගමන් ගාස්තුයි,උබට කැමති කෑම කඩේකින් රෑ කෑම කන්නයි,උබට ගෙදර යන්නයි සල්ලි මම දෙන්නම්.
    ඇවිල්ලා බල්ලව බලපන් මුලින් පකේ ටෝල්ක්ස් දෙන්නේ නැතුව.

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    කොර වෙනවා කියන්නේ ඕකට තමා මචන් බයිලා ගැහුවම.
    උබේ ගමන් ගාස්තුයි,උබට කැමති කෑම කඩේකින් රෑ කෑම කන්නයි,උබට ගෙදර යන්නයි සල්ලි මම දෙන්නම්.
    ඇවිල්ලා බල්ලව බලපන් මුලින් පකේ ටෝල්ක්ස් දෙන්නේ නැතුව.

    uba mata salli denna ona naha.uba a salli akathu karala pure breed ballek ganin cross wechcha nakuto hadala photo gahala danne nathuwa.kora wenawa kiyanne anna ekatai putha
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    podKYbGrj

    thoge nakutu ballai mugei wenasa ubata penawa athi ne.dan salli keeya keeya akathu karala gihin pure breed ballek ganin methana talks deela peechan wenne nathuwa