ජර්මානු F-35A කාණ්ඩයේ ප්‍රහාරක යාන සුදානමින්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,592
    10,421
    113
    44
    Living in an Atom
    RNLAF-F-35-in-Bulgaria-top-678x381-1.jpeg


    ජර්මානු චාන්සල්වරයාගේ අනින් එරට ගුවන් හමුදාව විසින් මේ වන විට තම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් F-35A ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක් ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් සුදානම් කොට තබා ඇත. එමෙන්ම චන්සල්වරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉරාණයට නියෂ්ටික අවි නිපදවීම අත් හැරීමට තවමත් කාලය ඇති බවත් , යම් ලෙසකින් මේ සඳහා ඔවුන් සුදානම් නොමැති නම් විශාල දරුණු තත්වයකට ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. චාන්සල්වරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ ඉරානයේ මේ නොමනා හැසිරීම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් ජර්මනිය යුධමය වශයෙන් තම සම්පුර්ණ සහය ඊශ්‍රායලය වෙත ලබා දීමට දෙවරක් නොසිතන බවය.

    චාන්සල්වරයාගේ මෙම ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    :lol:

    Iron Dome ONLY has 10-12 days left to defend Israel — WaPo

    IDF will reportedly run out of missiles to INTERCEPT Iranian strikes in coming days
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Germany does have an order for the F-35 Lightning II fighter jet. Germany plans to acquire 35 F-35A aircraft to replace its aging Tornado fleet and participate in NATO's nuclear sharing arrangement. The first aircraft are expected to be delivered starting in 2027.

    Donald Trump GIF
     
    • Like
    Reactions: pramodh87

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    hypocrites!
    Russia existential threat kiyala Ukraine walata gahanakota West eka -> Russia aggressor
    Israel existential threat kiyata Iran walta gahanakota West -> Israel has every right to defend its interests.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    චාන්සල්වරයාගේ මෙම ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත.
    ලෝකෙ කොහේ හිටියත් ත්‍රස්තවාදියා, ත්‍රස්තවාදියම තමයි. ආරේ ගති නෑරේ කියනවනෙ :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: wpril5

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ජර්මනිය දෙවන ලෝක යුද්දෙන් පැරදුනහම ජර්මන් කාරයො බාරගන්න රටවල් දෙකක් ඇර අනිත් කිසිම රටක් කැමති උනේ නැ. එකක් ආජන්ටිනාව අනික ඉරානය.

    සැහෙන ප්‍රමාණයක් ජර්මන් කාරයො පණ බේරගත්තෙ ඉරානයෙ ඉදල
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    world war 2 වලදි යුදෙව්වො සමුල ඝාතනය කරපු හිට්ලර්ගෙ රටම යුදෙව්වො රැක ගැනීමට පෙරට ඇවිත් 3 වෙනි world war එක පටන් ගන්න සූදානම්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    ජර්මනිය දෙවන ලෝක යුද්දෙන් පැරදුනහම ජර්මන් කාරයො බාරගන්න රටවල් දෙකක් ඇර අනිත් කිසිම රටක් කැමති උනේ නැ. එකක් ආජන්ටිනාව අනික ඉරානය.

    සැහෙන ප්‍රමාණයක් ජර්මන් කාරයො පණ බේරගත්තෙ ඉරානයෙ ඉදල
    that is much deeper than that !
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,914
    113
    ලෝකෙට විහිලු සපයන්න ත් පටන් අරන් ද දැන්