ජර්මානු චාන්සල්වරයාගේ අනින් එරට ගුවන් හමුදාව විසින් මේ වන විට තම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් F-35A ප්රහාරක යානා විශාල ප්රමාණයක් ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් සුදානම් කොට තබා ඇත. එමෙන්ම චන්සල්වරයා ප්රකාශ කොට ඇත්තේ ඉරාණයට නියෂ්ටික අවි නිපදවීම අත් හැරීමට තවමත් කාලය ඇති බවත් , යම් ලෙසකින් මේ සඳහා ඔවුන් සුදානම් නොමැති නම් විශාල දරුණු තත්වයකට ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. චාන්සල්වරයා වැඩිදුරටත් ප්රකාශකොට ඇත්තේ ඉරානයේ මේ නොමනා හැසිරීම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් ජර්මනිය යුධමය වශයෙන් තම සම්පුර්ණ සහය ඊශ්රායලය වෙත ලබා දීමට දෙවරක් නොසිතන බවය.
චාන්සල්වරයාගේ මෙම ප්රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත.
