කරන්න උත්සාහ කරපු එක මනුස්සයෙක් 60 පැනපු එක්කෙනෙක්.......මචං ඕක කරන්න බැහැ බන්. මන් දන්න කෙනෙක් විද්‍යුත් විච්චේදනයෙන් වතුරින් දුවන වාහන හඩන්න හැදුව. එක හරි ගියේ නැහැ. ඔය ක්‍රමය මගින් නිපදවන හයිඩ්‍රජන් ප්‍රමාණය සම්පිදනය කළල ඉන්දනයක් විදියට ගන්න අමාරුයි ලු. එත් ඕකට ක්‍රමයක් ඇති බන්. උත්සහ කරන්න....... ඔබට ජය ලැබේවි
නමත් කියන්නම් ධාතුසේන සේනානායක මහත්මයා.......වෘත්තියෙන් මෝටර් කාර්මික ඉංජිනේරුවෙක්. එතුම ගේ පියා හිටපු කතානායක ඊ.එල්.සේනානායක මහතා.
එතුමා මට කිව්වා ඉන්ධන පරිභෝජනය අඩුකර ගන්න ක්‍රමයක් ඔය වැඩෙන්.......
දළ ක්‍රමය කියන්නම්......
ටයිටේනියම් ඇනොඩ සහ කැතෝඩ යොදා ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඒකට විදුලිය විහනයෙන්......
මේකට පොඩි ආවෘත කෝෂයක් හදන්න වෙනවා....ඒකෙන් එන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන වෙන ම වාහනේ එයාර් ෆිලිටර් එකට දෙනවා........
පිස්ටන් වලට බලය දෙන කම්බෂන් එකේදී හයිඩ්‍රජන් ද දහනය වෙනවා.....
වාහනයට වැඩි බලයක් එනවා......
(දන්නේ එතුමා මගේ සේවාලාභියෙක් වන නිසා)


. ඒවත් කක්කි ගඳයි. 






මොකද ඉතින් ඒ දෙන ගන්න ශක්තියට වියදම් වෙන්නෙම නෑ වගේනෙ. එදාට මේ ක්‍රමේ තමයි අංක එක වෙන්නේ. පරිසර දූෂණයත් 0 යි.