ජල ඉන්දන හදන්න දන්නවද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඕක කරන්න බැහැ බන්. මන් දන්න කෙනෙක් විද්‍යුත් විච්චේදනයෙන් වතුරින් දුවන වාහන හඩන්න හැදුව. එක හරි ගියේ නැහැ. ඔය ක්‍රමය මගින් නිපදවන හයිඩ්‍රජන් ප්‍රමාණය සම්පිදනය කළල ඉන්දනයක් විදියට ගන්න අමාරුයි ලු. එත් ඕකට ක්‍රමයක් ඇති බන්. උත්සහ කරන්න....... ඔබට ජය ලැබේවි
    කරන්න උත්සාහ කරපු එක මනුස්සයෙක් 60 පැනපු එක්කෙනෙක්.......
    නමත් කියන්නම් ධාතුසේන සේනානායක මහත්මයා.......වෘත්තියෙන් මෝටර් කාර්මික ඉංජිනේරුවෙක්. එතුම ගේ පියා හිටපු කතානායක ඊ.එල්.සේනානායක මහතා.

    එතුමා මට කිව්වා ඉන්ධන පරිභෝජනය අඩුකර ගන්න ක්‍රමයක් ඔය වැඩෙන්.......
    දළ ක්‍රමය කියන්නම්......

    ටයිටේනියම් ඇනොඩ සහ කැතෝඩ යොදා ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඒකට විදුලිය විහනයෙන්......
    මේකට පොඩි ආවෘත කෝෂයක් හදන්න වෙනවා....ඒකෙන් එන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන වෙන ම වාහනේ එයාර් ෆිලිටර් එකට දෙනවා........
    පිස්ටන් වලට බලය දෙන කම්බෂන් එකේදී හයිඩ්‍රජන් ද දහනය වෙනවා.....
    වාහනයට වැඩි බලයක් එනවා......

    (දන්නේ එතුමා මගේ සේවාලාභියෙක් වන නිසා)
     
    • Like
    Reactions: Mr.Tom

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කරන්න උත්සාහ කරපු එක මනුස්සයෙක් 60 පැනපු එක්කෙනෙක්.......
    නමත් කියන්නම් ධාතුසේන සේනානායක මහත්මයා.......වෘත්තියෙන් මෝටර් කාර්මික ඉංජිනේරුවෙක්. එතුම ගේ පියා හිටපු කතානායක ඊ.එල්.සේනානායක මහතා.

    එතුමා මට කිව්වා ඉන්ධන පරිභෝජනය අඩුකර ගන්න ක්‍රමයක් ඔය වැඩෙන්.......
    දළ ක්‍රමය කියන්නම්......

    ටයිටේනියම් ඇනොඩ සහ කැතෝඩ යොදා ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඒකට විදුලිය විහනයෙන්......
    මේකට පොඩි ආවෘත කෝෂයක් හදන්න වෙනවා....ඒකෙන් එන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන වෙන ම වාහනේ එයාර් ෆිලිටර් එකට දෙනවා........
    පිස්ටන් වලට බලය දෙන කම්බෂන් එකේදී හයිඩ්‍රජන් ද දහනය වෙනවා.....
    වාහනයට වැඩි බලයක් එනවා......

    (දන්නේ එතුමා මගේ සේවාලාභියෙක් වන නිසා)

    දැනටමත් ඔය ක්‍රමේ පාවිච්චි වෙනව බන්.. ඔටෝ විෂන් එකේ හෙන කාලෙකට කලින් පෙන්නුවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කරන්න උත්සාහ කරපු එක මනුස්සයෙක් 60 පැනපු එක්කෙනෙක්.......
    නමත් කියන්නම් ධාතුසේන සේනානායක මහත්මයා.......වෘත්තියෙන් මෝටර් කාර්මික ඉංජිනේරුවෙක්. එතුම ගේ පියා හිටපු කතානායක ඊ.එල්.සේනානායක මහතා.

    එතුමා මට කිව්වා ඉන්ධන පරිභෝජනය අඩුකර ගන්න ක්‍රමයක් ඔය වැඩෙන්.......
    දළ ක්‍රමය කියන්නම්......

    ටයිටේනියම් ඇනොඩ සහ කැතෝඩ යොදා ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඒකට විදුලිය විහනයෙන්......
    මේකට පොඩි ආවෘත කෝෂයක් හදන්න වෙනවා....ඒකෙන් එන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන වෙන ම වාහනේ එයාර් ෆිලිටර් එකට දෙනවා........
    පිස්ටන් වලට බලය දෙන කම්බෂන් එකේදී හයිඩ්‍රජන් ද දහනය වෙනවා.....
    වාහනයට වැඩි බලයක් එනවා......

    (දන්නේ එතුමා මගේ සේවාලාභියෙක් වන නිසා)
    හරියට booster එකක් වගේ... nitro වගේ වැඩක්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං ඕක කරන්න බැහැ බන්. මන් දන්න කෙනෙක් විද්‍යුත් විච්චේදනයෙන් වතුරින් දුවන වාහන හඩන්න හැදුව. එක හරි ගියේ නැහැ. ඔය ක්‍රමය මගින් නිපදවන හයිඩ්‍රජන් ප්‍රමාණය සම්පිදනය කළල ඉන්දනයක් විදියට ගන්න අමාරුයි ලු. එත් ඕකට ක්‍රමයක් ඇති බන්. උත්සහ කරන්න....... ඔබට ජය ලැබේවි

    Thawa kramayak thiyanawa macho kelin dahanayak nokara hydrogen fuel cell pawichi karana 1. Electricity 1 ganna puluwanne ethakota. oya krame efficiency 1 wadi mam hithanne
    .:yes::yes:

    ucQ7ERq.gif
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    නැ මචන්.. කිසිම විදියක මල ද්‍රව්ය එකතු වීමක් වෙන්නෙ නැ ගැස් එකට.. ගොඩක් එලදෙන්නු ඉන්න ෆාම් වල මේක කරනවා.. ගාමන්ට් ෆැක්ටරි වලත් තියනවා.. අපිට හිතා ගන්නත් බැරි තරම් විශාල ගැස් එකක් එනවා බන් ඔකේ.. තඩි කොන්ක්‍රිට් ටැන්කියක් වතුරෙන් උඩට ඉස්සෙනවා සම්පූර්න ඔය ගැස් එක ටැන්කියට පිරෙනකොට..

    Wade laabai ne? tank ekai bata tikai witharai. Gas wala kola pal karala haraka ge chu dala hadana case ekak mama dakka jathike yanawa:baffled:

    methen ගඳ නම් එනව බං. ඒත් කක්කි එන්නෑ ඒව වලින් එන වායු එන්නෙ:rofl:. ඒවත් කක්කි ගඳයි. :oo:
    අපේ ඉස්කෝලෙ chemistry lab එකේ ගෑස් ගත්තෙ විදිහට. unit එක තිබ්බෙ අපේ පන්තිය එහා පැත්තෙ. අපිනෙ දන්නෙ සුවඳ :sorry::sorry::sorry:

    Mu thawath appiriya karanawa :baffled::oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Wade laabai ne? tank ekai bata tikai witharai. Gas wala kola pal karala haraka ge chu dala hadana case ekak mama dakka jathike yanawa:baffled:

    Mu thawath appiriya karanawa :baffled::oo:

    එක අමුතු ගදක් බන් :baffled: මොලේ හරිය ගල් වෙනවා වගේ දැනෙනවා තව කටේ කෙල තිත්ත වෙනවා :baffled::oo::sorry::sorry:
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    machan oka saralai wage penunata karanna ba..oka karann apuluwan nam me loke balashakthi prashne wisadenawa..thawmath scientistla godaak parikshana karanwa oka hariyata karanna puluwan cell ekak hadanna..etha thwama oka sarthaka na
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    කරන්න උත්සාහ කරපු එක මනුස්සයෙක් 60 පැනපු එක්කෙනෙක්.......
    නමත් කියන්නම් ධාතුසේන සේනානායක මහත්මයා.......වෘත්තියෙන් මෝටර් කාර්මික ඉංජිනේරුවෙක්. එතුම ගේ පියා හිටපු කතානායක ඊ.එල්.සේනානායක මහතා.

    එතුමා මට කිව්වා ඉන්ධන පරිභෝජනය අඩුකර ගන්න ක්‍රමයක් ඔය වැඩෙන්.......
    දළ ක්‍රමය කියන්නම්......

    ටයිටේනියම් ඇනොඩ සහ කැතෝඩ යොදා ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඒකට විදුලිය විහනයෙන්......
    මේකට පොඩි ආවෘත කෝෂයක් හදන්න වෙනවා....ඒකෙන් එන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන වෙන ම වාහනේ එයාර් ෆිලිටර් එකට දෙනවා........
    පිස්ටන් වලට බලය දෙන කම්බෂන් එකේදී හයිඩ්‍රජන් ද දහනය වෙනවා.....
    වාහනයට වැඩි බලයක් එනවා......

    (දන්නේ එතුමා මගේ සේවාලාභියෙක් වන නිසා)

    මමත් හිතුව ඔය වැඩේම. සමහර උන් හිතන් ඉන්න විදිහට, කියන විදිහට සම්පුර්ණයෙන් ජලයෙන් වාහනයක් දුවන්න බෑ. මොකද ජලය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලට වෙන් කරන්න ඒ දෙක එකතු වෙලා ජලය හැදෙන ශක්තියම ඕනි.

    ඕක කරන්න වෙන්නේ හයිබ්‍රිඩ් වගේ එකක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ලංකාවේ තියෙන සිලිකන් වැලි ටික එහෙම්මම පිටරට යවනවා නේද ?
    ඇයි යකෝ ලංකාවේ හුට්ටලට බැරි ඕක රිෆයින් කරල සිලිකන් හදන්න.
    එහෙම සිලිකන් හදනවා නම් ලංකාවේ සොලර් පැනල හදන්න පුළුවන් හෙන අඩු ගානට
    සොලර් පැනල එකක් ගත්ත කියන්නේ ෆ්රී එනර්ජි. ඕවයේ ගෙවෙන දෙයක් නැති තරම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් හයිඩ්‍රජන් කියානෙ වහා ගිනි ඇවිලෙන සුලු ගැස් එකක්.. oxygen නුත් එහෙමයි.. අපි වතුර විච්චෙදනය කරලා ලබාගත්තමයි කියමුකො.. මේක store එක කරන ගොඩාක් බයානකයි.. සාමාන්ය ගෙදර තියන ගැස් ටැන්කියට සමාන හයිඩ්‍රජන් ටැන්කියක් පිපුරුනොත් වෙන විනාශය හිතා ගන්න පුලුවන්ද? ගෙදරක උයනවා වගේ වැඩකට කොහෙත්ම මේක ගැලපෙන්නෙ නැ.. වාහන වලටත් මේක අත්හදා බැලුවෙ මට මතක හැටියට වතුර බොතලයක් ඇතුලෙන් ගැස් එක යවලා ඊට පස්සෙ එකතු කරගෙන.. බොහොම බයානක වගේම අදික ශක්තියක් ඔනා වතුර H හා O අනු වලට කඩන්න..

    විස්තර කිව්වට ස්තූතී මචං. මම හිතුවේ හයිඩ්‍රජන් ටැන්කියක ගබඩා කරන්නේ නැතුව කෙලින්ම වතුර වලින් වෙන් කරලා ලිපට ගන්න. ඒත් එක හරියන්නෙ නෑ කියලා හිතෙනවා. බොහෝම ස්තූතී විස්තර කිව්වට මචං.
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    ලංකාවේ තියෙන සිලිකන් වැලි ටික එහෙම්මම පිටරට යවනවා නේද ?
    ඇයි යකෝ ලංකාවේ හුට්ටලට බැරි ඕක රිෆයින් කරල සිලිකන් හදන්න.
    එහෙම සිලිකන් හදනවා නම් ලංකාවේ සොලර් පැනල හදන්න පුළුවන් හෙන අඩු ගානට
    සොලර් පැනල එකක් ගත්ත කියන්නේ ෆ්රී එනර්ජි. ඕවයේ ගෙවෙන දෙයක් නැති තරම්.

    3y use kala kisima awulak nathuwa :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    water1.jpg

    ඔය විදිහට තමයි බං හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි දහනය වෙලා වතුර හැදෙන්නෙ.
    ඊතල දෙක දෙපැත්තට නෑ හරිද.:oo: මේ ප්‍රතික්‍රියාවෙන් ශක්තිය පිට වෙනව(තාප දායක )
    එන්තැල්පි විපර්යාසය, ඒ කිව්වෙ මෙහෙම දහනය වෙලා වතුර ග්‍රෑම් 18 ක් හැදෙනකොට පිටවෙන ශක්තිය හරියටම කිලෝ ජූල් 285.8 යි.
    (මේ ටිකේ කතාවෙන විදුලි ඒකකයක්(කිලෝ වොට් පැය 1ක්) කිලෝ ජූල් 3600යි)

    ඔය ශක්තියෙන් අපිට වාහන දුවන්න පුළුවන්.

    හැබයි :rofl: scene එක කියන්නෙ අපි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි හදාගන්න යන්නෙත් වතුරෙන් මයි. :baffled:දහනය කරාම හැදෙන්නෙත් වතුරමයි.:dull:
    ඉතින් ඔය වායු දෙක හදන්නත් දහනය වෙනකොට අපිට දෙන්න වෙන ශක්තියම යනව. ඒක හරියට රුපියල් 10 කොලයක් දීල 10 කාසියක් ගන්නව වගේ.:oo:

    හැබැයි අපිත් න්‍යශ්ඨික බලාගාර හදපු දවසක ජලයෙන් හයිඩ්‍රජන්, ඔක්සිජන් හදන වැඩේ නිකන්ම වගේ කරගන්න පුළුවන්.:cool: මොකද ඉතින් ඒ දෙන ගන්න ශක්තියට වියදම් වෙන්නෙම නෑ වගේනෙ. එදාට මේ ක්‍රමේ තමයි අංක එක වෙන්නේ. පරිසර දූෂණයත් 0 යි.:D

    තප්පරයෙන් සීයෙන් කොටසකදි විතර මචන් අකුණ ගහල ඉවරයි:oo:. වෝල්ට් ලක්ශ ගානක ඇම්පියර් හෙන ගානක කරන්ට් එකක් තමා එන්නෙ. ගබඩා කරගන්න පුළුවන්නම් ගොඩ:cool:. ඔය වගේ ක්ෂණික ශක්තිය ගබඩා කරන්නෙ capacitor වලින්. තාම ඔච්චර ශක්තියක් එකපාර ගබඩා කරගන්න පුළුවන් capacitor නෑ.:oo:
    amarican බුවාල එහෙ ලැබ් අස්සෙ පැල් බැඳගන research කරනවලු මේ ගැන.:D

    බැරි නෑ පුළුවන්. තාම බෑ:oo:. දැනටමත් ගේම ඉවරද දන්නෑ පොඩ්ඩක් හොයල බලපන්

    https://www.google.lk/#hl=en&sclien...96,d.bmk&fp=24b2ad6bbb721ab6&biw=1241&bih=606

    බොහෝම ස්තූතී ගොඩක් විස්තර කලාට
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    ඔහොම තාක්ශනයක් කවුරු හරි develop කලත් ඒක අපිට ලැබෙන්න තව කාලයක් යයි බන්.. apple samsung technology share කරනවා වගේ කවදාවත් ඔය වගේ දෙයක් share වෙන්නෙ නැ.. ඔහොම දෙයක් ආවොත් හිතපන් ලොකේ ක්ශනයකින් වෙනස් වෙනවා.. අරාබියෙ තෙල් ඉල්ලුම අඩු වෙනවා, ලොකේ සමතුලිතතාව බිදෙනවා.. බැරි වෙලාව්ත් ඔය වැඩේට ඔනා අමු ද්‍රව්ය තියෙන්නෙ එක් කලාපෙක රටක විතරක් නම්, එක්කො ඒ රට පොසත් වේයි එක දවසින්, එහෙම නැත්තම් යුද්දයක් ඇවිත් ඒ රට විනාස වෙයි.. අපි කොහොම කතා කලත් ඔය වගේ project වලට invest කරන්නෙ billionaire ලා.. එහෙම උන්ගේ එකම goal එක ඔය වැඩෙන් ගොඩ ගියොත් දෙශපාලන සහ ආර්තික ඒකාදිකාරයක් ටික කාලෙකට හරි තියාගන්න එක.. අපි නොදන්නවට සමහරවිට දැනුත් ඔහොම tech එකක් ඇති..

    hydrogen isotopes (Deuterium) is available every where in the ocean water.
    It's just a matter of extracting it.

    also most energy efficient method of fusion use deuterium and lithium isotopes. lithium isotopes are very hard to find in earth. but believe to be abundant in moon due to solar winds.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඕක කරන්න බැහැ බන්. මන් දන්න කෙනෙක් විද්‍යුත් විච්චේදනයෙන් වතුරින් දුවන වාහන හඩන්න හැදුව. එක හරි ගියේ නැහැ. ඔය ක්‍රමය මගින් නිපදවන හයිඩ්‍රජන් ප්‍රමාණය සම්පිදනය කළල ඉන්දනයක් විදියට ගන්න අමාරුයි ලු. එත් ඕකට ක්‍රමයක් ඇති බන්. උත්සහ කරන්න....... ඔබට ජය ලැබේවි

    බොහෝම ස්තූතී මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරන්න උත්සාහ කරපු එක මනුස්සයෙක් 60 පැනපු එක්කෙනෙක්.......
    නමත් කියන්නම් ධාතුසේන සේනානායක මහත්මයා.......වෘත්තියෙන් මෝටර් කාර්මික ඉංජිනේරුවෙක්. එතුම ගේ පියා හිටපු කතානායක ඊ.එල්.සේනානායක මහතා.

    එතුමා මට කිව්වා ඉන්ධන පරිභෝජනය අඩුකර ගන්න ක්‍රමයක් ඔය වැඩෙන්.......
    දළ ක්‍රමය කියන්නම්......

    ටයිටේනියම් ඇනොඩ සහ කැතෝඩ යොදා ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඒකට විදුලිය විහනයෙන්......
    මේකට පොඩි ආවෘත කෝෂයක් හදන්න වෙනවා....ඒකෙන් එන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන වෙන ම වාහනේ එයාර් ෆිලිටර් එකට දෙනවා........
    පිස්ටන් වලට බලය දෙන කම්බෂන් එකේදී හයිඩ්‍රජන් ද දහනය වෙනවා.....
    වාහනයට වැඩි බලයක් එනවා......

    (දන්නේ එතුමා මගේ සේවාලාභියෙක් වන නිසා)

    බොහෝම ස්තූතී
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ තියෙන සිලිකන් වැලි ටික එහෙම්මම පිටරට යවනවා නේද ?
    ඇයි යකෝ ලංකාවේ හුට්ටලට බැරි ඕක රිෆයින් කරල සිලිකන් හදන්න.
    එහෙම සිලිකන් හදනවා නම් ලංකාවේ සොලර් පැනල හදන්න පුළුවන් හෙන අඩු ගානට
    සොලර් පැනල එකක් ගත්ත කියන්නේ ෆ්රී එනර්ජි. ඕවයේ ගෙවෙන දෙයක් නැති තරම්.

    එව එහෙම තමයි බන් ලංකාවේ පොස්පේට් ටික කුනු කොල්ලෙට දෙන්නේ .පොස්පෙට් වලින් යුරේනියම් පවා වෙන්කරගන්න පුලුවන් මම දන්න විදියට ඔව ලංකාවේ නිපදව්වා නම් ලංකාව නි්‍යෂ්ටික බලයෙන් විදුලිය දෙන්නේ