නිදහස් අධ්‍යාපනයේ ත්‍රෙඩ් එක
අපේ විශ්ව විද්‍යාල වල ඉන්න කොල්ලො බොහෝ දෙනා මාක්ස්වාදයෙන් ඔලුව කුරුවල් කරගෙන පොලිසියෙන් බැටන් පොලු පාරවල් ජල ප්‍රහාර කන හැටි දැක්කහම දුකත් හිතෙනවා. උන්ගේ අම්මලා උන්ව මහන්සි වෙලා විශ්වවිද්‍යාලේ යැව්වේ මේ විකාර විකාර දර්ශන වලින් ඔළුව කුරුවල් කර ගෙන මෙහෙම පොලිසි වලින් ගුටි කන්නද? නැත්නම් ඉගෙන ගන්නද? ඇත්තට ඉගෙන ගන්න ඕන අයට අද ඒකට ඕන තරම් අවස්ථා තියෙනවා ඒකට ඕන පොඩි කැප වීමකුයි, හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි,ලින්ක් ටිකකුයි විතරයි.
මේකෙ දාල තියෙන්නේ මට ඉන්ටර්නෙට් එකේ එහෙම හම්බ වෙච්ච ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ලින්ක් ටිකක්.
The Teaching company courses - මේක ඇමරිකන් කොම්පැනියක්. මේ ගොල්ලො ඉතිහාසය, දේශපාලනය,දර්ශනය,විවිධ ආගම් ගැන,ගණිතය ,භෞතික විද්‍යාව,Liberal Arts වගේ ගොඩාක් subject වලට කෝස් හදලා තියෙනවා. මේ කෝස් සමහර ඒව පැය 12 සහමහ ඒව පැය 36,48 වගේ දිග ඒව. ගොඩක් course පැය භාගේ ලෙක්ටර්ස් 24 කින් සමන්විතයි. මේ ගොලන්ගේ සයිට් එකට ගිහිල්ල බලන්න කෝස් ගැන විස්තර ඕන නම්. මේවායේ උගන්වන්නේ ඇමරිකාවේ හොඳම විශ්ව විද්‍යාල අචාර්‍යය වරුන් ඒක නිසා මේවායින් මේ විෂයන් පිළිඹඳ විශාල අවබෝධයෙක් ලබා ගන්න පුළුවන්. මේ කෝස් ඕන එකක් ටොරන්ට් වල තියෙනවා, ඒක නිසා සල්ලි වියදම් කරන්න ඕන නෑ.
openculture.com- මේකෙ තියෙන්නේ ලෝකෙ පුරා තියෙන විශ්ව විද්‍යාල වලින් Public Domain එකට release කරපු course. මේකේ ගොඩාක් subject වලින් කෝස් 1150 විතර තියෙනවා. ලොකේ ඒ ඒ විශයන්ට ඉන්න හොඳම මහාචාර්යවරුන්ගේ පවා lectures මේකෙ තියෙනවා. මේවා download කරන්න ටොරන්ට් ඕන නෑ. You tube වලින් හරි I Tunes වලින් හරි බාගන්න පුළුවන්.
linda.com- Programming, Graphics design, Web design, Animation, Video Editing, Sound Mixing වගේ ඕන කොම්පුටර් ජිල්මාට් එකක් ඉගෙන ගන්න එවුන්ට ඕන තරම් කෝස් මෙතන තියෙනවා. මෙතන කෝස් බොහෝ ඒවා Software පාදක කර ගත්ත ඒවා. ඒ කියන්නේ තනි තනි Software එකට වෙන වෙනම කෝස් තමයි තියෙන්නේ. මේ කෝසුත් ඕන එකක් Torrent වල තියෙනවා.
udemy.com මේගොල්ලොත් හැම හැම විෂයකටම වගේ කෝස් හදලා තියෙනවා උනත් වැඩිය ජනප්‍රිය Coumputer ජිල්මාට් සම්බන්ධ කෝස් වලට. මේකේ Linda,com එකේ තරම් ගැඹුරට ගිය කෝස් නෑ. නමුත් ආධුනිකයන්ට හොඳයි. මේකටත් ඉතින් torrent සරණ තමයි.
භාෂාවල් ඉගෙන ගන්න
භාෂාවල් ඉගෙන ගන්න කැමති අයට
*Assimil
*Teach Yourself
*Berlitz
*Linguaphone
වගේ Self Study course තියනවා.මේවා ලොකේ ගොඩාක් භාෂා වලට තියෙනවා. මේවා පොතක් එක්ක යන ඕඩියෝ වගේ තමයි තියෙන්නේ මේවයෙත් ටොරන්ට් තියනවා.
පොත් ඕන අයට
විශ්ව විද්‍යාල මට්ටමෙන් අධ්‍යාපනය කරන අයට ගොඩාක් පොත් ඕන වෙනවනේ. විශ්ව විද්‍යාල වල ලයිබ්‍රි වල ගොඩක් පොත් ඈත්තෙත් නෑ තිබුනත් තියෙන්නෙ copy දෙක තුනනේ. ඒක නිසා මෙන්න ඕන තරම් free PDF.
gen.lib.rus.ec - මෙන්න ලෝකෙම තියන ඕනම පොතක් තමුන්ගේ දෙපතුල ලඟට ගෙනල්ල දෙන සුපිරිම සයිට් එකක්. මේක රුසියාවේ සයිට් එකක්. නමුත් මේක ඉන්දියාවෙ තමයි ගොඩාක් ම ජනප්‍රිය. මේ සයිට් එකෙන් කරන්නේ paywalled content වලට නොමිලේ ඇතුල් වෙන්න ඉඩ දෙන එක. මේක මුලින්ම පටන් ගත්තේ Academic Journals වලින් නමුත් දැන් ඕන පොතක් තියනවා. ඕන පොතක් කියන්නේ ඕන ඉංග්‍රීසි පොතක් හොඳේ.
ඒවගේම තව සයිට් ටිකක් - bookfi.net , bookzz.org
සමහර පොත් torrent වලත් තියනවා.
internet archive මේකෙ නම් තියෙන්නේ Public Domain එකට නිදහස් කරපු පරන පොත් නමුත් හොඳට හොයලා බැලුවොත් පට්ට දුර්ලභ පොත් හොයා ගන්න පුළුවන්.
අනේ ඒක නිසා බුදු පුතේ වැඳලා කියන්නම්, බොරුවට පාරවල් ගානේ කෑ ගහ ගහ ඉන්නෙ නැතුව මෙන්න තියනවා නිදහස් අධ්‍යාපනය ඒක නිසා මහන්සි වෙලා ඉගෙන ගෙන රටට වැඩක් කරපන්.
අනෙක් අයටත් හම්බ වෙන මේ වගේ Link මේකට දාල දුප්පත් ඉගෙන ගන්න කොල්ලන්ට කෙල්ලන්ට පොඩි උදව්වක් දෙමු.

Last edited: