ජල ප්‍රහාර නැති නිදහස් අධ්‍යාපනය

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,284
    3,870
    113
    නිදහස් අධ්‍යාපනයේ ත්‍රෙඩ් එක

    අපේ විශ්ව විද්‍යාල වල ඉන්න කොල්ලො බොහෝ දෙනා මාක්ස්වාදයෙන් ඔලුව කුරුවල් කරගෙන පොලිසියෙන් බැටන් පොලු පාරවල් ජල ප්‍රහාර කන හැටි දැක්කහම දුකත් හිතෙනවා. උන්ගේ අම්මලා උන්ව මහන්සි වෙලා විශ්වවිද්‍යාලේ යැව්වේ මේ විකාර විකාර දර්ශන වලින් ඔළුව කුරුවල් කර ගෙන මෙහෙම පොලිසි වලින් ගුටි කන්නද? නැත්නම් ඉගෙන ගන්නද? ඇත්තට ඉගෙන ගන්න ඕන අයට අද ඒකට ඕන තරම් අවස්ථා තියෙනවා ඒකට ඕන පොඩි කැප වීමකුයි, හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි,ලින්ක් ටිකකුයි විතරයි.

    Vx9M1bq.jpg

    මේකෙ දාල තියෙන්නේ මට ඉන්ටර්නෙට් එකේ එහෙම හම්බ වෙච්ච ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ලින්ක් ටිකක්.

    The Teaching company courses - මේක ඇමරිකන් කොම්පැනියක්. මේ ගොල්ලො ඉතිහාසය, දේශපාලනය,දර්ශනය,විවිධ ආගම් ගැන,ගණිතය ,භෞතික විද්‍යාව,Liberal Arts වගේ ගොඩාක් subject වලට කෝස් හදලා තියෙනවා. මේ කෝස් සමහර ඒව පැය 12 සහමහ ඒව පැය 36,48 වගේ දිග ඒව. ගොඩක් course පැය භාගේ ලෙක්ටර්ස් 24 කින් සමන්විතයි. මේ ගොලන්ගේ සයිට් එකට ගිහිල්ල බලන්න කෝස් ගැන විස්තර ඕන නම්. මේවායේ උගන්වන්නේ ඇමරිකාවේ හොඳම විශ්ව විද්‍යාල අචාර්‍යය වරුන් ඒක නිසා මේවායින් මේ විෂයන් පිළිඹඳ විශාල අවබෝධයෙක් ලබා ගන්න පුළුවන්. මේ කෝස් ඕන එකක් ටොරන්ට් වල තියෙනවා, ඒක නිසා සල්ලි වියදම් කරන්න ඕන නෑ.

    openculture.com- මේකෙ තියෙන්නේ ලෝකෙ පුරා තියෙන විශ්ව විද්‍යාල වලින් Public Domain එකට release කරපු course. මේකේ ගොඩාක් subject වලින් කෝස් 1150 විතර තියෙනවා. ලොකේ ඒ ඒ විශයන්ට ඉන්න හොඳම මහාචාර්යවරුන්ගේ පවා lectures මේකෙ තියෙනවා. මේවා download කරන්න ටොරන්ට් ඕන නෑ. You tube වලින් හරි I Tunes වලින් හරි බාගන්න පුළුවන්.

    linda.com
    - Programming, Graphics design, Web design, Animation, Video Editing, Sound Mixing වගේ ඕන කොම්පුටර් ජිල්මාට් එකක් ඉගෙන ගන්න එවුන්ට ඕන තරම් කෝස් මෙතන තියෙනවා. මෙතන කෝස් බොහෝ ඒවා Software පාදක කර ගත්ත ඒවා. ඒ කියන්නේ තනි තනි Software එකට වෙන වෙනම කෝස් තමයි තියෙන්නේ. මේ කෝසුත් ඕන එකක් Torrent වල තියෙනවා.

    udemy.com මේගොල්ලොත් හැම හැම විෂයකටම වගේ කෝස් හදලා තියෙනවා උනත් වැඩිය ජනප්‍රිය Coumputer ජිල්මාට් සම්බන්ධ කෝස් වලට. මේකේ Linda,com එකේ තරම් ගැඹුරට ගිය කෝස් නෑ. නමුත් ආධුනිකයන්ට හොඳයි. මේකටත් ඉතින් torrent සරණ තමයි.

    භාෂාවල් ඉගෙන ගන්න
    භාෂාවල් ඉගෙන ගන්න කැමති අයට
    *Assimil
    *Teach Yourself
    *Berlitz
    *Linguaphone

    වගේ Self Study course තියනවා.මේවා ලොකේ ගොඩාක් භාෂා වලට තියෙනවා. මේවා පොතක් එක්ක යන ඕඩියෝ වගේ තමයි තියෙන්නේ මේවයෙත් ටොරන්ට් තියනවා.

    පොත් ඕන අයට
    විශ්ව විද්‍යාල මට්ටමෙන් අධ්‍යාපනය කරන අයට ගොඩාක් පොත් ඕන වෙනවනේ. විශ්ව විද්‍යාල වල ලයිබ්‍රි වල ගොඩක් පොත් ඈත්තෙත් නෑ තිබුනත් තියෙන්නෙ copy දෙක තුනනේ. ඒක නිසා මෙන්න ඕන තරම් free PDF.

    gen.lib.rus.ec - මෙන්න ලෝකෙම තියන ඕනම පොතක් තමුන්ගේ දෙපතුල ලඟට ගෙනල්ල දෙන සුපිරිම සයිට් එකක්. මේක රුසියාවේ සයිට් එකක්. නමුත් මේක ඉන්දියාවෙ තමයි ගොඩාක් ම ජනප්‍රිය. මේ සයිට් එකෙන් කරන්නේ paywalled content වලට නොමිලේ ඇතුල් වෙන්න ඉඩ දෙන එක. මේක මුලින්ම පටන් ගත්තේ Academic Journals වලින් නමුත් දැන් ඕන පොතක් තියනවා. ඕන පොතක් කියන්නේ ඕන ඉංග්‍රීසි පොතක් හොඳේ.

    ඒවගේම තව සයිට් ටිකක් - bookfi.net , bookzz.org

    සමහර පොත් torrent වලත් තියනවා.

    internet archive මේකෙ නම් තියෙන්නේ Public Domain එකට නිදහස් කරපු පරන පොත් නමුත් හොඳට හොයලා බැලුවොත් පට්ට දුර්ලභ පොත් හොයා ගන්න පුළුවන්.

    අනේ ඒක නිසා බුදු පුතේ වැඳලා කියන්නම්, බොරුවට පාරවල් ගානේ කෑ ගහ ගහ ඉන්නෙ නැතුව මෙන්න තියනවා නිදහස් අධ්‍යාපනය ඒක නිසා මහන්සි වෙලා ඉගෙන ගෙන රටට වැඩක් කරපන්.

    අනෙක් අයටත් හම්බ වෙන මේ වගේ Link මේකට දාල දුප්පත් ඉගෙන ගන්න කොල්ලන්ට කෙල්ලන්ට පොඩි උදව්වක් දෙමු.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළ මචන්.............ගොඩාක් වටිනව.
    ඒත් මට හිතෙන්නෙ උන් එහෙම හරි කෑ ගහන එක ලොකු දෙයක් බන්. ඕකෙන් අවුට් උනාට පස්සෙ උන් ඕවට යන්නෙ නෑ මචන්. අනික මේ වගේ රටක ඉන්න ලොක්කො කරන කියන හැමදේම සාධාරනීය කරන්න බෑනෙ.ඒ නිසා උන් ටික ඔහොම හරි පාරට බහින එක හොඳයි අධ්‍යාපනේ රැකගන්න. පාරවල් බ්ලොක් කියල උන්ට බනින උන් තමයි නිළියක් එහෙම ආවම පාර දිගේ වන වනා ඉන්නෙ.
     
    Aug 11, 2015
    394
    40
    0

    bump
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මාක්ස්වාදියෝ - පෙරටුගාමින්

    පෙරටුගාමින් - ව්‍යාජ මාක්ස්වාදීන් සහෝ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළ මචන්.............ගොඩාක් වටිනව.
    ඒත් මට හිතෙන්නෙ උන් එහෙම හරි කෑ ගහන එක ලොකු දෙයක් බන්. ඕකෙන් අවුට් උනාට පස්සෙ උන් ඕවට යන්නෙ නෑ මචන්. අනික මේ වගේ රටක ඉන්න ලොක්කො කරන කියන හැමදේම සාධාරනීය කරන්න බෑනෙ.ඒ නිසා උන් ටික ඔහොම හරි පාරට බහින එක හොඳයි අධ්‍යාපනේ රැකගන්න. පාරවල් බ්ලොක් කියල උන්ට බනින උන් තමයි නිළියක් එහෙම ආවම පාර දිගේ වන වනා ඉන්නෙ.

    රැක ගත්තු අදයාපනේ මොකක්ද සහෝ හැමදාම ඔලුව පලලා ගෙදර එවනවා පහුවෙනිදා කිසිම දෙයක් දිනාගන්නේ නැතුව ආයේ ඔලුව පලා ගන්නවානේ
    :lol:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,284
    3,870
    113
    පෙරටුගාමී කියයි , JVP කියයි මුන් කාලෙන් කාලෙට එක එක නම් වලින් පෙනී හිටිනවා. ඔය හැමෝම කියන්නෙ එකම බණේ තමයි. මේවගේ එවුන්ට අහුවන මෝඩයන්ට ලෙනින් කියලා තියනවා Useful Idiots ල කියලා. ඒ කියන්නේ තමන්ට උවමනා ආකාරයට මතවාදීව සකසා ගත හැකි මොඩයො කියලා. මුන්ට ඕන නිදහස් අධ්‍යාපනයක් නෑ මුන්ට ඕන ඒක පෙන්න පෙන්න කොල්ලන්ව කෙල්ලන්ව මුන්ගේ අවලං දේශපාලන අරමුණු වෙනුවෙන් සංවිධානය කරන්න, Brainwash කරන්න.
     
    :D
     
    එච්එන්ඩීඒ සිසුන්ට එරෙහි ප‍්‍රහාරයෙන් දේශපාලන පාඩම්
    කපිල ප‍්‍රනාන්දු විසිනි, 2015 නොවැම්බර් 23

    https://www.wsws.org/sinhala/2015/2015nov/hnda-23n.html

    ඔක්තෝබර් 29 දා එච්එන්ඩීඒ සිසුන්ට එරෙහිව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන-අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව උසි ගැන්වූ ලේවැකි ප‍්‍රහාරය සිසුන්ට, තරුනයන්ට හා කම්කරුවන්ට බරපතල අනතුරු ඇඟවීමකි. එය නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත නව ලිබරල්-වෙලඳපොල ආර්ථික ප‍්‍රතිපත්ති අලූත් තලයකට නැංවීමට සූදානම් වන ආන්ඩුව ඊට එරෙහිව එන ඕනෑම ප‍්‍රතිරෝධයක් රුදුරු ලෙස මඩිනු ඇත, යන්නයි.

    සිසුන්ට පහර දුන්නේ ආන්ඩුවේ මැදිහත් වීමක් නිසා නොවන බව මෙහෙයුම භාරව සිටි නියෝජ්‍ය පොලිස් පති සුදු හුනු ගෑවේ ය. සිද්ධිය ගැන කනස්සල්ල පල කල අගමැති පොලිස්පති ගෙන් වහාම වාර්තාවක් කැඳවා, කරුනු සොයා බැලීමට කමිටුවක් ද පත් කලේ ය. තවත් එවැනි කනගාටු වීම් හා කම්පාවට පත්වීම් ජන මාධ්‍ය හරහා එමට පල විය. මේ සියල්ල ඇත්ත වසන් කිරීමේ බේගල් හා ඉච්ඡා දෙසා බෑම් ය.
    සිසු උද්ඝෝෂනය කැඳවීමට මූලිකත්වය ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) නායකයෝ පොලීසියේ ප‍්‍රහාර හෙලා දැක, ඒවාට එරෙහිව විරෝධතා ද සංවිධානය කල අතර ම “සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට වඩා වෙනස් නැති” බව ඔප්පු වී ඇතැයි පෙනෙන්ට ඇති සත්‍යය පුන පුනා කියති. එච්එන්ඩීඒ සිසුන්ගේ ඩිප්ලෝමාවට උපාධි තත්වය පිරිනැමීමේ තීරනයක් කැබිනට් මන්ඩලය ගෙන ඇතැයි ප‍්‍රකාශ වූ වහාම තම සටන ජයග‍්‍රහනය කර ඇතැයි නිවේදනය කල අවිශිබම නායකයන් අයිතීන් දිනා ගත හැක්කේ “සටනින් ම” බව ප‍්‍රකාශ කරමින් සිසු ඉල්ලීම් මත තව තවත් උද්ඝෝෂන කැඳවා ඇත.

    ඉල්ලීම් දිනා ගැනීමට තමන්ගේ සටන්කාමී ඉදිරිපත් වීම සිසුන් එක විරෝධතාවක් පසුපස තව එකකට සම්බන්ධ වෙමින් පෙන්නුම් කර තිබේ. එසේ වුව ද සටන්කාමිත්වය පමනක් ප‍්‍රමානවත් නො වේ. අවිශිබම නායකයන් සිසුන් ඉදිරියේ ඇති අන්තරායන් ආවරනය කරමින්, තම අයිතීන් දිනා ගැනීමට ඔවුන්ට අවශ්‍ය සමාජවාදී දේශපාලන වැඩපිලිවෙල සම්පාදනය කිරීම වැලැක්වීමට කි‍්‍රයා කරන බව සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය කියා සිටී.

    එච්එන්ඩීඒ සිසුන්ගේ ඩිප්ලෝමාවට උපාධි තත්වය ලබා දීම හෝ වෙනත් සහනයක් දීම වැනි තාවකාලික උපාමාරු දැමීම් ආන්ඩුව විසින් සිදු කරනු ලබන්නේ සූදානම් කෙරෙන ප‍්‍රහාරයේ මොනම වෙනසක් වත් සිදු නො කරමිනි. රාජ්‍ය අධ්‍යාපනය කප්පාදු කිරීමේ පිලිවෙත් ඇරඹූ 1980 ගනන්වල මුල පටන් සෑම ආන්ඩුවක් යටතේ ම අත්දැකීම එයයි. රෝහල් වැනි සේවා කප්පාදුව, සුබසාධන කි‍්‍රයා මාර්ග අතු ගා දැමීම, ලාභ ශ‍්‍රම කොල්ලයේ කොන්දේසි හා පුද්ගලීකරනය කි‍්‍රයාවට දැමීම වෙලඳ පොල අර්ථික ප‍්‍රතිපත්ති පලල් කිරීම එලෙස ම සිදු විය.
    1977 දී ඇරඹූ ධනපති විවෘත වෙලඳපොල ප‍්‍රතිපත්තිවල “තුන්වන පරම්පරාවේ ප‍්‍රතිසංස්කරන” තම ආන්ඩුව කි‍්‍රයාවට දමන්නට යන බව නොවැම්බර් 4 දා ඉදිරිපත් කල ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කර සිටියේ ය. එය මුලු ආර්ථිකයම ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සඳහා විවෘත කිරීමක් හා ශ‍්‍රම සූරාකෑම උග‍්‍ර කිරීමක් සමග බැඳී ඇත.

    රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙම ප‍්‍රතිපත්ති විසකුරු ලෙස කි‍්‍රයාත්මක වීමට නියමිත ය. සරසවිවලට තෝරන සිසුන් සඳහා පාඨමාලා මිල දී ගැනීමට හැකිවන පරිදි වවුචර් ක‍්‍රමයක් හඳුන්වා දීම හා සංගත හා සුලු හා මධ්‍යමපරිමාන කර්මාන්තවලට සේවකයන් සම්පාදනයට කෙරෙන ආයතන බවට සරසවි පත් කිරීම ඉන් පියවරයන් දෙකක් පමනි.
    ඇමරිකාවෙන් ඇරඹී අන් අධිරාජ්‍යවාදී රටවල් හරහා ලොක් ධනපති පද්ධතිය අලලා ගත් මූල්‍ය බිඳ වැටීමෙන් ද අවපාතයක් දිසාවට වැඩෙන කොන්දේසිවලින් ද ගැඹුරු වන ගෝලීය අර්බුදයක් මැද මොන ම ධනපති පන්තියකට වත් ආන්ඩුවකට වත් එම අර්බුදය කම්කරුවන් හා දුගීන් මත පැටවීම හැර වෙනත් විකල්ප මාවතක් නැත.

    මූල්‍ය ප‍්‍රාග්ධනය ඉල්ලා සිටින්නේ සමාජ ප‍්‍රතිවිප්ලවයේ වැඩපිලිවෙල - එනම් සමාජ අයිතීන් සමූලෝත්පාඨනයේ වැඩපිලිවෙලයි. පොලිස් රාජ්‍ය විධික‍්‍රම මුවහත් කෙරෙන්නේ ඒ වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමීමට යි.

    අවිශිබම ද එය පාලනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද පසු ගිය ආන්ඩුවලට පසුව දැන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දමා මූල්‍ය ප‍්‍රාග්ධනයේ වැඩපිලිවෙල නතර කිරීමට හැකියයි සිසුන් හුදු විරෝධතාවල ගිල්වීම දේශපාලන මුලා කිරීමක් වන්නේ ඒ නිසා ය. සිසුන් සටන්කාමීව අරගලවලට ඒම ද ඔවුන් රුදුරු ලෙස පොලිස් මර්දනයට ලක් වීම ද අවිශිබම හා පෙසප යොදා ගන්නේ මෙම දේශපාලන මුලා කිරීම තවතවත් තහවුරු කිරීමට ය.

    අවිශිබම හා පෙසප දේශපාලනයේ අතිමූලික ලක්ෂනය නම් සමාජවාදී වැඩපිලිවෙලක් මත අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ අරගලයක් සූදානම් කිරීමට පවතින මාරක විරුද්ධත්වය යි. මහ ව්‍යාපාර, බැංකු ඇතුලු ප‍්‍රධාන ධනපති දේපොල කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමේ ද විදේශ නය අහෝසි කිරීමේ ද සමාජවාදී ප‍්‍රතිපත්ති මත ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීමෙන් පමනක්ම ය අධ්‍යාපන අයිතිය රැක ගැනීම හා වර්ධනය කිරීම කල හැකි වන්නේ. මෙම වැඩපිලිවෙල ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි.
    සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීම්වල තමන් කොටු කිරීමේ අවිශිබම හා පෙසප වැඩ පිලිවෙල ප‍්‍රතික්ෂේප කර සිසුන් සටන් කල යුත්තේ කම්කරු පන්තිය වෙතට හැරී, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීමට දොර විවෘත කර ගැනීම ය.

    පසුගිය විරෝධතා කි‍්‍රයාවලින් ද ආන්ඩුවේ හා පොලීසියේ මුර්ග ප‍්‍රහාරයන්ගෙන් ද සිසුන් පාඩම් උකහා ගත යුතු බව සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ඉල්ලා සිටී. සසජාතශි ශාඛා සරසවි හා අනෙකුත් අධ්‍යාපන ආයතන තුල ගොඩ නගමින් මෙම අරගලය වර්ධනය කිරීම අද සිසුන් ඉදිරියේ ඇති තීරනාත්මක කර්තව්‍යයයි.

    https://www.wsws.org/sinhala/2015/2015nov/hnda-23n.html
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,284
    3,870
    113
    සොහොන;19784986 said:

    මාක්ස්වාදය කියන්නේ ලෝකෙන් ප්‍රතික්ෂේප කරපු පරාජිත කුජීත දර්ශනයක් එහෙම එකක් අල්ල ගෙන අපේ එවුන් තාම මොන මගුලකටද කාලය නාස්ති කරන්නෙ.