ජවිපෙට නායකත්වය දෙන්න මම සූදානම් - වීරවන්Š
ජනතා විමුක්ති පෙරමුණ අද නිසි නායකත්වයක් නොමැතිවීම හේතුකොටගෙන අයාලේ යන ගණිකාවක් බවට පත්ව ඇතිබවත්, එදා සිය දහස් ගණනින් තම පක්ශ සහුර්ධයන් අමු අමුවේ මරාදැමූ මිනීමරු කොටි හිතවත් එජාපයට ආරාධනා කිරීමට තරම් ජවිපේ නායකයායි කියාගන්නා ඇතැමෙක් නිවට, නිවාලූ වී ඇතැයි විමල් වීරවන්ශ මහතා අද පැවැත්වුනු විවුර්ත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් පවසා සිටියේය.
"අද ජවීපේ නන්නත්තාර වෙලා. හරිහමන් නායකත්වයක් නැති එක තමයි මේකට මූලිකම හේතුව. කලු කරපු ඩබල් කැබ්වල ඒ.සී. දාගෙන ගිහින් බොරුවට මිනිස්සුන්ට කැගැහුවට වැඩක් නැහ! මට ආරාධනා ලැබිලා තියෙනවා ජවිපේන්, නැවත පක්ශයට එක්වෙලා නායකයා වශයෙන් පක්ශය ගොඩනගන්න."
"මම ලැහැස්තියි ඕනවෙලාවක ජවිපේට එකතුවෙන්න. රනිල් වික්‍රමසින්හ වැනි ඊලාම් වාදී ජාතී භ්රශ්ටයින්ට පක්කලිකම් කරන්න තරම් අද දිසානයකලා පීචන් වෙලා! මුනුත් නායකයින්ද මිත්‍රවරුනි? මුනුත් නායකයින්ද? මේ ඇමතිකම් ඔක්කෝම දාලා මම යනවා… අද ජවිපේ වැටිලා තියෙන දරුණු අගාධයෙන් පක්ශය ගොඩඅරගෙන, ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා. එන්න කියන්න ඔය මහලොකු කොටි රනිල්ට… මම භය නැහ"
ඉදිකීරීම් අමාත්‍ය විමල් වීරවන්ශ මහතා අද නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ පැවැත්වුනු නව විද්‍යාගාරය සිසුන් අතට පත්කරලීමේ උත්සවයට සහභාගී වෙමින් මෙසේ පවසා සිටියේය.
මෙම අවස්තාව සදහා දිස්ත්‍රික් අතිරේක අධ්‍යාපන ලේකම් පාලිත ජෝශප් පෙරේරා, විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශ සහකාර ලේකම් කුමාරදාස හේවාමද්දුමගේ ඇතුලු නිලධාරින් රාශියක් සහභාගී විය.
සටහන: ජයන්ත බෝගහආරච්චිගේ
ලන්කා සී නිවුස්